February, 28, 2019
විදුලිබලය සැපයීමේ විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීමට සහාය වීමේ ව්‍යාපෘතිය යටතේ පන්නිපිටිය ග්‍රිඩ් උපපොලෙහි මොගාවාර් 100ක ධාරිතාවයෙන් යුත් බ්‍රේකර් ස්විච් කැපැසිටර්ස් බැංකු සවි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉන්දියාවේ M/s. Seimens Ltd. වෙත පිරිනැමීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story