මංගල අයවැයට සැරසෙයි

    March, 3, 2019

    මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පානදුර ගොරකානේ පිහිටි තම “Rainbow End” නිවසේ සිට අයවැය - 2019 පිළියෙල කරන අවසන් මොහොතේ දී භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්‍ය ආර්.එච්.එස් සමරතුංග මහතා සමග ගැඹුරු සාකච්චාවක නිරත වෙමින් සිටි අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.

    අයවැය - 2019 වාර්තාව අනිද්දා මාර්තු 5 අඟහරුවාදා පස්වරුවේ දී මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.