September, 19, 2019
ශ්‍රී ලංකා මහවැලි අධිකාරි පනතේ 13(18) වගන්තිය අනුව සංස්ථාපනය කොට ඇති, මේ වන විට පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක පවතින, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අනුබද්ධ සමාගම් වන සී/ස ස්වභාවික සම්පත් කළමනාකාර සේවා (පුද්) සමාගම, සී/ස මහවැලි වෙන්චර් කැපිටල් (පුද්) සමාගම සහ සී/ස මහවැලි ඉංජිනේරු සේවා (පුද්) සමාගම යන සමාගම් ඈවර කිරීම සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story