(ලී ක්වාන් යූ ආදර්ශය 02) සිංගප්පූරුවේ සහ අපේ රාජ්‍ය සේවයේ වෙනස කුමක්ද ? –Video Interview

    June, 4, 2015

    ලී ක්වාන් යූ රජයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික උපදේශක ඉංජිනේරුවරයෙකු වන සෑම් සමරසිංහ මහතා සමග අප විශේෂ සාකච්ඡා මාලාවක් ආරම්භ කර තිබේ.

    ධීවර ගම්මානයක් ලෙස පැවති සිංගප්පූරුව දියුණු රටක් බවට පත්වීමට බලපාන ලද කරුණු කාරණා සාකච්ඡා කිරීමට වෙන්වන මෙම සාකච්ඡා මාලාවේ දෙවැන්න මෙයයි.

    මේ යටතේ අපි සාකච්ඡා කරන්නේ සිංගප්පූරුවේ සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය පිළිබඳවයි.

    Video Story

    Stock Market

    Exchange Rates