December, 3, 2019
ආහාර එතුම් හෙවත් Lunch sheets නිෂ්පාදකයින් හා වෙළෙඳුන් විසින් එම එක් එක් ආහාර එතුම් සහිත පැකට්ටුවකම හෝ බණ්ඩලයකම,
පිළිබඳ තොරතුරු භාෂා ත්රිත්වයෙන්ම සැකසූ ලේබලයක් අඩංගු කළ යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ආචාර්ය ලලිත් එන්. සෙනවීර මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්රයක් නිකුත් කර ඇත.


Video Story