December, 16, 2019
ශ්‍රී ලංකා මහ බැංකු වංචාව සහ ප්‍රධාන මූල්‍යමය අපරාධ 20ක් නීතිය ඉදිරියට ගෙන එනු ලබන බව රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද රට හදන සෞභාග්‍යයේ දැක්ම - ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි සඳහන් වේ.
එහි දෙවන පරිච්ඡේදයෙහි ‘දූෂණයෙන් තොර කාර්යක්ෂම පාලනයක්‘ තේමාව යටතේ මේ බව සඳහන් කර ඇත.
එහි ‘යහපාලන‘ අංශය යටතේ ‘දූෂණය පිටුදැකීම‘ ප්‍රතිපත්තියට අනුව දේශපාලනඥයන් සහ රජයේ ඉහළ නිලධාරීන් කිසිදු ආකාරයකින් දූෂණයක් සඳහා සහභාගී නොවන බවට සහතික කිරීම, උපාය මාර්ග වශයෙන් දක්වා තිබේ.
ඒ යටතේ ක්‍රියාකාරකම් 4 ක් දක්වා ඇත. එනම්,
Video Story