FCID ගැන ඇමරිකාවේ වෙසෙන අපේ විද්වතෙකු කියන කතාව මෙන්න –Video Interview

    June, 10, 2015

    මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) පිළිබඳව මේ වනවිට සමාජයේ දැඩි කතා බහක් ඇතිවී තිබේ. ඇමරිකාවේ ජීවත් වන ජාත්‍යන්තර කීර්තියට පත් විද්වතෙකු මෙන්ම බදු උපදේශකයෙකු වන කෝසල ජී. තන්තුල මහතා අප සමග සිදුකළ සාකච්ඡාවේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිළිබඳවද අදහස් දැක්වීය.

    කෙටි නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔහු සමග අප සිදුකළ සම්මුඛ සාකච්ඡාවයි මේ.

    Video Story

    Stock Market

    Exchange Rates