March, 23, 2020
කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා ඇඳිරී නීතිය හෙට (24) උදෑසන 6.00ට ඉවත් කර නැවත මධ්‍යහ්න 12.00 ට පැවනවීමට රජය තීරණය කර ඇත.
මෙම කාලය තුළ දී ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා අදාළ දිස්ත්‍රික්කයන් හි වෙළෙඳසැල් විවෘතව තැබෙන අතර මෙරට ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසැල් ජාලා ද මෙලෙස මහජනතාව වෙනුවෙන් විවෘත වෙනු ඇත.
ඒ අනුව ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසැල් කිහිපයක ශාඛා හෙට, එනම් මාර්තු 24 දින විවෘත වන කාලසීමාවන් පහත පරිදි වේ.
Cargills - 6.30 am – 12.00 noon
Keells - 7.00 am – 12.00 noon ( 80 of their stores will be open to customers in areas where the curfew will be lifted on 24th March. The other stores will remain closed.)
Sathosa – 7.00 am – 12.00 noon
Arpico – 7.00 am – 11.00 pm ( Battaramulla , Negombo, Boralasgamuwa , Piliyandala Dehiwala , Nawinna, Gampaha * Thalawathugoda, Homagama * Wattala, Hyde Park Corner , Wattala 2, Kadawatha, Wellawatte, Kottawa ,Kiribathgoda, Malabe and Yakkala outlets will be opened)
Spar - 8.00 am – 12 .00 noon (Only the Thalawathugoda and Malabe stores will be open)
LAUGFS – 7.00 am – 12.00 noon.
Video Story