ණය සහන දීර්ඝ කරන්නැයි මහ බැංකුව ඉල්ලයි

    October, 11, 2021

    ව්‍යාපාර සහ පුද්ගලයන් මුහුණ දෙනු ලබන අභියෝග සලකා බලමින් ඒ සඳහා පහසුකම් සැලසීම සඳහා කොවිඩ්-19 හේතුවෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලීම් කර තිබේ. මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ අත්සනින් යුතු ලිපියක් බැංකු නොවන මූල්‍ය ආයතන වෙත නිකුත් කර ඇත.

     

    Video Story

    Stock Market

    Exchange Rates