SIBA කැම්පස් වෙතින් නව උපාධි පාඨමාලා තුනක්

    January, 14, 2016

    ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය හෙවත් SIBA කැම්පස් විසින් නව උපාධි පාඨමාලා 3 ක් හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාව තුළ BA General උපාධි පාඨමාලා මෙහෙයවීමේ අවස්ථාව හිමි එකම පුද්ගලික විශ්වවිද්‍යාලය බවට SIBA කැම්පස් මේ අනුව පත්වනු ඇත.

    උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් SIBA කැම්පස් වෙත පහත සඳහන් උපාධි පාඨමාලා පැවැත්වීමේ අනුමැතිය ගැසට් නිවේදනයක් මගින් පසුගියදා පිරිනමනු ලැබීය.

    BA Special Degree in Pali
    BA General Degree
    BSc Degree Information Technology

    www.sibacampus.com වෙත පිවිසීමෙන් මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගත හැකිවේ.

    Video Story

    Stock Market

    Exchange Rates