October, 3, 2022
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා පෙට්‍රො චයිනා කම්පැනි ලිමිටඩ් හි ඉහළ පෙළේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ (02) දින පවත්වා තිබේ.
ට්විටර් සටහනක් තබමින් අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ ඛනිජ තෙල් සංස්ථාව විසින් පෙට්‍රො චයිනා සමාගමට ගෙවිය යුතු හිඟ මුදල්, නැවත ගෙවීම් ක්‍රම ගැන මෙහිදී සාකච්ඡා කළ බවයි.
පෙට්‍රො චයිනා යනු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විශාලතම සැපයුම්කරුවන්ගෙන් අයෙකි.
Met with the visiting VP of PetroChina, MD - PetroChina International & officers of the PetroChina group to discuss outstanding payments, repayment plans & continuation of supply to CPC. PetroChina has a 10 year relationship with CPC & has been one of the largest suppliers. pic.twitter.com/o4muHnoZie
— Kanchana Wijesekera (@kanchana_wij) October 2, 2022
Video Story