January, 13, 2023
කොටස් ගනුදෙනු සිදුකිරීමේ දී ආයෝජකයාගෙන් අදාළ ගනුදෙනුවේ වටිනාකම මෙන් 0.3%ක අය බද්දක් අයකරනු ලබයි.
මෙය රජයේ බදු ආදායමකි.
පසුගිය 2022 වසර තුළ දී මෙම කොටස් අය බද්ද හරහා රජය රු. බිලියන 4 ක බදු ආදායමක් ලබා ගෙන ඇති බව වාර්තා වේ.
අද දෙරණ බිස්නස් කළ විමසීමකට ප්රතිචාර දක්වමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා මේ බව අනාවරණය කර සිටියේය.
Video Story