February, 28, 2023
ඔබට ලොතරැයි දිනුමක් ඇති බවට නාඳුනන අයෙකුගෙන් දුරකතන ඇමතුමක් හෝ වට්ස්ඇප් පණිවුඩයක් ලැබුණි නම් එය අනිවාර්යයෙන්ම බොරුවක්, වංචාවක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මහජනතාවට දැනුම් දී සිටී.
ඔබත් මෙවැනි වංචාවක වින්දිතයකු වී ඇත්නම් හෝ මෙවැනි වංචා සම්බන්ධයෙන් ඔබට තොරතුරු ඇත්නම් ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙස මූල්‍ය බුද්ධි ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.



Video Story