අද LPL වෙන්දේසියට එන 360 දෙනා මෙන්න

    June, 14, 2023

    2023 LPL T20 තරඟාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය අද (14) දිනයේ දී පැවැත්වීමට නියමිතය.

    මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 360 දෙනෙකු ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි.

    මෙලෙස ලියාපදිංචි වී ඇති ක්‍රීඩකයින් 360 දෙනාගේ ලැයිස්තුව පහත පරිදි වේ.