February, 26, 2024
අද (26) දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 311.11 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මෙය 2023 ජූලි 07 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ අඩුම මිල වේ.
මේ අතර දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 306.08 ක් හා විකුණුම් මිල රු. 315.85 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහන සඳහන් කරයි.
මෙලෙස ඩොලරයක විකුණුම් මිල රු. 316 න් පහළ මට්ටමකට පැමිණ ඇත්තේ 2023 ජූලි 06 දිනෙන් පසුවය.

Video Story