B-Love Kandy අයිතිය සංජේ දත් හිමිකර ගනී

    June, 27, 2023

    Lanka Premier League 2023 තරඟවාරයේ දී B-Love Kandy ක්‍රිකට් කණ්ඩායමේ හිමිකාරීත්වය සුපිරි බොලිවුඩ් නළු සංජේ දත් විසින් හිමි කර ගෙන ඇති බව වාර්තා ‌වේ.

    LPL නිල සමාජ මාධ්‍ය හරහා ‌මේ බව නිවේදනය කර ඇත.