BMICH කාර්යමණ්ඩලය සාමූහිකත්වයේ හා අවංකත්වයේ අගය කියාදෙයි

    June, 24, 2016

    බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) කාර්යමණ්ඩලය අවංකත්වයෙන් හා වෘත්තීය නිපුණත්වයෙන් අනූන පිරිසකි. මෙම කාර්යමණ්ඩලය BMICH පරිශ‍්‍රයේ අමතක කරගිය මුදල් පසුම්බි හා වටිනා භාණ්ඩ ගණනාවක් නැවත අයිතිකරුවන් වෙත සුරක්ෂිතව ලබාදීම තුළින් පිළිබිඹු වන්නේ මොවුන් සතු සාමූහිකත්වයේ සැබෑ අගය හා අවංකභාවයයි.

    BMICH අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී, සුනිල් දිසානායක මහතා සමග සිටින මෙම BMICH කාර්යමණ්ඩලය සැබෑ සාමූහිකත්වයට හා අවංකභාවයට ආදර්ශයක් වන පිරිසක් බව නිසැකය.

    Video Story

    Stock Market

    Exchange Rates