Featured News

  • Ada Derana BIZ Sinhala
  • mRetail
  • SLT-MOBITEL
  • sri lanka

SLT-MOBITEL වෙතින් ව්‍යාපාර ඩිජිටල් වශයෙන් සවිබල ගන්වන ‘mRetail’

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ පාරිභෝගික වෙළෙඳාම් ක්ෂේත්‍රයේ සැබෑ වෙනසක් ඇතිකිරීමේ අරමුණින් ‘mRetail’ නමින් විශේෂ සේවාවක් හඳුන්වා දී තිබේ. මෙය වෙළෙඳ නියෝජිතයන්ට තම පාරිභෝගිකයන් වෙනුවෙන් උපරිම පහසුවක් සමඟින් වඩාත් විශිෂ්ට අත්දැකීමක් තහවුරු කිරීමට අවස්ථාව සලසා දෙන විසඳුමකි. Edinborough විසින් පවත්වාගෙන යනු ලබන අලෙවිසැල් ජාලයක් වන Grandeur, මෙම සේවාව භාවිතා…

(0)Comments | October 27, 2022 2:50 pm
  • Ada Derana BIZ Sinhala
  • Allianz
  • Allianz World Run 2022
  • sri lanka

Allianz World Run 2022 වැඩසටහනේ ලොව දෙවැනි ස්ථානය අලියාන්ස් ලංකා කණ්ඩායමට හිමි වේ

Allianz Group SE විසින් ලොව පුරා පවත්වන ලද Allianz World Run වැඩසටහනේ දෙවැනි ස්ථානය දිනාගැනීමට අලියාන්ස් ලංකා සමාගම සමත් විය. සෞඛ්‍යය හා ශරීර සුවතාව ප්‍රවර්ධනය කරන අතරම, අද දවසේ ලොව පුරා ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලු විසඳීම සඳහා දැනුවත් කිරීම් සිදුකිරීම හා අරමුදල් රැස්කිරීම අරමුණු කරගෙන මෙම වැඩසටහන පවත්වන ලදි. මේ යටතේ ලොව පුරා අලියාන්ස්…

(0)Comments | October 27, 2022 2:39 pm

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම ලෝක සාක්ෂරතා දිනයට සමගාමීව ලාංකීය  දරු පරපුර නව තාක්ෂණයෙන් සවිබල ගන්වයි

  • Ada Derana BIZ Sinhala
  • Sarvodaya
  • sri lanka

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම, මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ඉහළ නැංවීම සඳහා තමන් දක්වන දායකත්වය ඉස්මතු කරමින් මෙවර ලෝක සාක්ෂරතා දිනය සමරන ලදී. ලෝක සාක්ෂරතා දිනය සෑම වසරකම සැප්තැම්බර් 08 වන දිනට යෙදෙන අතර, ‘’සාක්ෂරතා ඉගෙනුම් ප්‍රවේශයන් පරිවර්තනය කිරීම’’ යන්න මෙවර එහි ‌තේමාව විය. සමාජයේ විවිධ තලවල සාක්ෂරතා මට්ටම ඉහළ නැංවීමට ඉගෙනුම් ප්‍රවේශයන්හි ඇති වැදගත්කම කෙරෙහි සියලු…

(0)Comments | October 27, 2022 11:55 am

‘DFCC ආලෝකා’ ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන් WCIC කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල සවිබලගැන්වෙයි

  • Ada Derana BIZ Sinhala
  • DFCC
  • sri lanaka
  • WCIC

ශ්‍රී ලංකාවේ මෙන්ම මුළුමහත් ලෝකයේ සියලුම දෙනා වෙත ආර්ථික සමෘද්ධියේ ප්‍රතිලාභ ළඟා කර දීමේ උත්සාහය සාර්ථක කරගැනීමට නම් කාන්තා ව්‍යවසායකත්වය දිරිගැන්වීම අතිශයින් වැදගත් ය. මෙරට කාන්තා ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීම සඳහා DFCC බැංකුව කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරමින් සිටින අතර, ‘DFCC ආලෝකා’ යනු එම අරමුණ වෙනුවෙන් හඳුන්වා දෙන ලද ඉතුරුම් ගිණුමක් මූලික කරගත් සේවාවන් එකතුවකි. මෙහි තවත් පියවරක්…

(0)Comments | October 27, 2022 11:52 am

‘Race The Pearl’ සඳහා පාපැදි ධාවන තරගකරුවන් 60කට අධික පිරිසක්

  • Ada Derana BIZ Sinhala
  • cyclists
  • Race The Pearl
  • sri lanka

ශ‍්‍රී ලංකාවේ දකුණුලක සිට උතුරුකරයට කිලෝමීටර් 600 ක ප‍්‍රදේශය ආවරණය වන පරිදි සංවිධානය කළ පැය 24 ක ධාවන තරඟයක් වන ‘Race The Pearl’ පස්වන අදියර 2022 නොවැම්බර් 5 වන දින දකුණු පළාතේ දෙවුන්දර තුඩුවෙන් ආරම්භ වේ. ප‍්‍රමුඛ පෙළේ පාපැදි ධාවන තරගකරුවන් හය දෙනෙක එනම් ඇමරිකා එක්සත් ජනපදයේ එක් අයෙක්, මහා බ්‍රිතාන්‍යයෙන් තිදෙනෙක් සහ ශ‍්‍රී ලාංකිකයන්…

(0)Comments | October 27, 2022 11:32 am

ඩයලොග් ටෙලිවිෂන් සමග කිසිදු අමතර ගාස්තුවකින් තොරව  මුළු T20 ලෝක කුසලාන තරගාවලියම නරඹන්න

  • Ada Derana BIZ Sinhala
  • Dialog
  • sri lanka

 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අපේ සිංහයන්ගේ ජයග්‍රහණයට සවියක් වීම වෙනුවෙන් මෙරට සුවහසක් ක්‍රිකට් ලෝලීන්ට  කිසිදු අමතර ගාස්තුවකින් තොරව මුළු තරගාවලියම නැරඹීමට අවස්ථාව Dialog Television වෙතින් ලබා දී තිබේ. ආසියානු ශූරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් ලෝක කුසලාන තරගාවලිය ඔස්‌සේද පන්දුවෙන් පන්දුවට රිසි සේ විඳගැනීමට Dialog Television Star Sports 1 (නාලිකා අංක 73) ඔස්සේ සජීවීව, කිසිදු අමතර ගාස්තුවකින් තොරව විකාශය කෙරෙන අතර, එලෙසම සියලුම තරඟ HD (High Definiton) දසුන් වලින්ද නැරඹීමට…

(0)Comments | October 26, 2022 4:24 pm

AIA ඉන්ෂුවරන්ස් 2022 අලෙවි සමුළුවේ දී අතිවිශිෂ්ට අලෙවිකරුවන් අභිමානයෙන් සමරයි

  • Ada Derana BIZ Sinhala
  • AIA
  • Sales Convention 2022
  • sri lanka

ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම (2021 වසරේ දී කැපිටල් ෆිනෑන්ස් ඉන්ටනැෂනල් වෙතින් සහ 2019 සහ 2020 දී ග්ලෝබල් බෑන්කින් සහ ෆිනෑන්ස් රිවිව් වෙතින් ඇගයුමට ලක්විය) වන AIA ඉන්ෂුවරන්ස් නොබෝදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද AIA වාර්ෂික අලෙවි සමුළුවේ දී  සිය අතිවිශිෂ්ට වෙල්ත් ප්ලෑනර්වරුන් මහත් අභිමානයෙන් සමරන ලදී.  ‘Against…

(0)Comments | October 26, 2022 4:11 pm

නූතන නිවසට තිරුවාණා සෞන්දර්ය ගෙන එන Crystalstone ප්‍රධාන ප්‍රදර්ශනාගාරය නාවලදී විවෘත වෙයි

  • Ada Derana BIZ Sinhala
  • CeyQuartz
  • Crystalstone
  • sri lanka

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තිරුවාණා අපනයනයකරු වන CeyQuartz සමාගමේ සන්නාමයක් මෙරට තිරුවාණා ආශ්‍රිත නිෂ්පාදන ක්‍රියාවලියේ සහ අපනයනයේ ප්‍රමුඛයෙකු වන CeyQuartz සමාගම Crystalstone සන්නාමය යටතේ තිරුවාණා (Quartz) කවුන්ටර්ටොප්ස් සහ මතුපිටවල් (Countertops & Surfaces) සඳහාම වෙන් වූ සිය නවතම ප්‍රදර්ශනාගාරය පසුගියදා විවෘත කරන ලදි. නව ප්‍රදර්ශනාගාරය අංක 496, නාවල පාර, කොස්වත්ත හන්දිය, රාජගිරිය දරන ස්ථානයෙහි පිහිටා ඇති අතර…

(0)Comments | October 26, 2022 1:25 pm

‘Slow Flow Live’ සංදර්ශනයට කොමර්ෂල් බැංකුවේ ‘ෆ්ලෑෂ්’ සවිබලය

  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • Slow Flow Live
  • sri lanka

නෙළුම් කුළුණ පරිශ‍්‍රයේ එළිමහන් රංග පීඨයෙහි පසුගියදා අතිඋත්කර්ශවත් අයුරින් පැවැත්වූ පළමු සංගීත සංදර්ශනය වූ ‘Slow Flow Live’ සඳහා මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව නිළ බැංකුකරණ පාර්ශවකරුවා ලෙස අනුග‍්‍රාහකත්වය දැක්වූ අතර එහිදී බැංකුව සිය ‘ෆ්ලෑෂ් ඩිජිටල් බැංකු ගිණුම’ ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කරන ලදී. Sun FM ගුවන් විදුලිය විසින් සංවිධානය කළ මෙම සංගීත සැඳෑව…

(0)Comments | October 26, 2022 1:11 pm

මවුන්ට් ලෝටස් රෝහල ලෝක ළමා හා වැඩිහිටි දිනය වෙනුවෙන් පවත්වන ලද සෞඛ්‍ය කඳවුර සාර්ථකව නිම කරයි

  • Ada Derana BIZ Sinhala
  • Mount Lotus Hospital
  • sri lanka
  • World Children's Day

ශ‍්‍රී ලංකාවේ නවතම අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ රෝහල වන මවුන්ට් ලෝටස් රෝහල, ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනයට සමගාමීව සංවිධානය කරන ලද සෞඛ්‍ය කඳවුර පසුගියදා ගල්කිස්ස රෝහල් පරිශ‍්‍රයේදී සාර්ථකව නිමාවට පත්විය. මවුන්ට් ලෝටස් රෝහලේ පළපුරුදු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය විසින් නොමිලේ පවත්වන ලද මෙම සෞඛ්‍ය කඳවුරේදී ළමුන් සහ වැඩිහිටියන් 500 කට…

(0)Comments | October 26, 2022 11:37 am