ශ්‍රී ලංකාවේ Mercedes-Benz සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO, අග්නිදිග ආසියා කලාපයෙහි අනෙකුත් බෙදාහැරීමේ නියෝජිතයන් අභිබවා යමින්, Mercedes-Benz සේවා විශිෂ්ටතා කලාපීය සම්මාන උලෙළේදී ‘General Distributor’ සම්මානය දිනාගනු ලැබීය. වසර 85කට වැඩි කාලයක් මෝටර් රථ විශිෂ්ටත්වය පිළිබඳ අධිකාරිත්වය සමඟින් ලබාගත් මෙම ජයග්‍රහණය, Mercedes-Benz AG විසින් ස්ථාපිත කරන ලද ඉහළ ජාත්‍යන්තර සේවා ප්‍රමිතීන් අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා…
විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් විසින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සිය වාර්ෂික අලුත් අවුරුදු සැමරුම් උළෙල වන ‘සන්ෂයින් සූර්ය මංගල්‍යය 2025’ ඉතා උත්කර්ෂවත් ලෙස සමරන ලදී. මෙම අවස්ථාව සඳහා සන්ෂයින් සමූහයේ සියලුම ව්‍යාපාර සහ කලාපීය ඒකක නියෝජනය කරමින් සාමාජිකයින් 750කට අධික පිරිසක් සහභාගී විය. මෙවර අලුත් අවුරුදු සැමරුම් උළෙල අතුරුගිරිය වානේ…
HUTCH සමාගම සහ මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවිසැල් ජාලයක් වන Singer Sri Lanka අතර පවතින හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, රට පුරා වෙසෙන HUTCH පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් ඩිජිටල් ක්‍රමයට ජංගම දුරකථන සම්බන්ධතා සඳහා ලියාපදිංචි වීමට (Digital Onboarding) අවස්ථාව ලබාදී ඇත. HUTCH දුරකථන සම්බන්ධතා දැන් සම්පූර්ණයෙන්ම ඩිජිටල් ක්‍රමයට ලබාගත හැකි නිසා තවදුරටත් මුද්‍රිත ආකෘති පත්‍ර සහ ලිපිලේඛන භාවිතා…
මෙරට ප්‍රමුඛතම චීන අවන්හල් ජාලය වන Chinese Dragon Café ආයතනය අවුරුදු සමය වෙනුවෙන් නුවරඑළිය ඇල්පයින් හෝටල් පරිශ්‍රයේ තාවකාලික අලෙවිසැලක් විවෘත කර තිබිණි. දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන් සමඟ රැඳී සිටින පාරිභෝගිකයන්ට සහ නිවාඩු සමයේ නුවරඑළියේ සංචාරය කරන දේශීය සහ විදේශීය සංචාරකයන්ට චීන සහ ශ්‍රී ලාංකික රස මුසු වූ ආහාර පාන රස විඳීමට අවස්ථාව සැපැයීම එහි ප්‍රධාන…
C Pearl White සන්නාමයෙන් ශාකසාර රූපලාවණ්‍ය නිෂ්පාදන වෙළෙඳපොළට සපයන C Pearl White by Chandi Gunarathna පෞද්ගලික සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම රූපලාවණ්‍ය නිෂ්පාදන සහ අලෙවිකරණ සමාගම ලෙස සම්මාන ලැබුවේය. Business World International Organization ගල්කිස්ස මහ හෝටලයේදි සංවිධානය කළ සම්මාන උළෙලේදී සමාගමේ නිර්මාතෘ සහ කළමනාකරණ අධ්‍යක්ෂිකා වයි. එම්. චන්දි ගුණරත්න මහත්මිය වෙත…
පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Sterling Engineering පෞද්ගලික සමාගම Global Business Excellence Awards 2025 සම්මාන උළෙලේදී විශිෂ්ටම සූර්ය බල ශක්ති සේවා සපයන්නා ලෙස සම්මාන ලැබුවේය. නවීන සහ උසස් තත්ත්වයේ පුනර්ජනනීය බල ශක්ති විසඳුම් සපයන එම සමාගමේ ප්‍රධාන කාර්යාලය කොළඹ පිහිටා තිබේ. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අනුමැතිය සහිත Sterling Engineering පුළුල් පරාසයක සේවා සපයයි….
MD Computers.lk පෞද්ගලික සමාගමේ වෙබ් අඩවිය Business World International 2025 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම පරිගණක සහ උපාංග අලෙවි වෙබ් අඩවිය ලෙස සම්මාන ලැබුවේය. Business World International Organization ගල්කිස්ස මහා හෝටලයේදී සංවිධානය කළ සම්මාන උළෙලේදී කළමනාකරණ අධ්‍යක්ෂ ඩබ්. ජී. එම්. ධනංජය සහ අධ්‍යක්ෂ ජී. ඩී. මඳුරංගනී වෙත සම්මානය පිරිනමන ලදී. MD Computers.lk 2011දී කුඩා පරිමාණ ව්‍යාපාරයක්…
මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Richwin Investment and Credit පෞද්ගලික සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී විශිෂ්ටම මූල්‍ය විසඳුම් සපයන සමාගම ලෙස සම්මාන ලැබුවේය. Business World International Organization සංවිධානය කළ එම සම්මාන උළෙල ගල්කිස්ස මහා හෝටලයේදී පැවැත්විණි London Business Excellency ආයතනය පැවැත්වූ Global Business Excellence 2025 සම්මාන උළෙලේදී නව්‍ය මූල්‍ය සමාගම ලෙසද එම සමාගම…
ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලය වන ESOFT Metro Campus, මැයි 15 දා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේ දී සිය 25 වැනි සංවත්සරය උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබීය. දශක දෙකකට අධික කාලයක් පුරාවට මෙරට සිසු දරුවන් අධ්‍යාපනයෙන් සවිබල ගැන්වූ ESOFT Metro Campus හි අභිමානය තවදුරටත් ඔප් නංවමින් සිය උසස් අධ්‍යාපන ආයතන පද්ධතිය (ESU) එළිදැක්වීමට එහිදී පියවර…
අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගම, පසුගිය අප්‍රේල් 10 වැනි දා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ දී පැවති විශිෂ්ට කළමනාකරුවන්ගේ සම්මාන උළෙල (Great Managers Awards) 2024 දී, නැවත වාරයක් විශිෂ්ට කළමනාකරුවන් සිටින ආයතනයක් ලෙස සම්මානයට පාත්‍ර විය. මෙය, ශ්‍රී ලංකාව පුරා පිහිටි ආයතනවල ඇති නායකත්වයේ සහ පිරිස් කළමනාකරණයේ විශිෂ්ටත්වය හඳුනා ගෙන එය සම්මානයට පාත්‍ර කිරීම උදෙසා…
Video Story