ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර ඇති අතර, එම සමාගම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති ලෝක මට්ටමේ සහ ජාත්‍යන්තරව සනාථ කරන ලද ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන් , වෙබ් අඩවි පාදක කරගත් මෘධුකාංග විසඳුම්…
මෑතකදී නිමාව දුටු ලොව පුරා බෞද්ධ ජනතාවගේ නොමඳ ගෞරවාදරයට පත් මෙරට බැතිමතුන්ගේ මුදුන් මල්කඩ වන අතිපූජනීය ශ්‍රී දළඳා වන්දනාව අතරතුර බැතිමතුන් විසින් භාවිත කර ඉවත ලන ප්ලාස්ටික් බෝතල් එකතුකිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරමින් පාරිසරික තිරසාරභාවය උදෙසා සිය කැපවීම සහ වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට කොකා-කෝලා ශ්‍රී ලංකා ආයතනය සමත් විය. “මනුගුණදම් යාත්‍රා” නම් වූ විශේෂ වැඩසටහන තුළින්…
HUTCH සමාගම, අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක් වී තිරසාර ක්‍රමවේද ඔස්සේ අධ්‍යාපනය නගාසිටුවීම සඳහා එම අමාත්‍යාංශය සතු දැක්මට සමගාමීව පාසල් සිසුන් සඳහා විද්‍යුත් පාපැදි 100 ක් නිල වශයෙන් භාරදීමේ උත්සවය පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්විණි. ප්‍රවාහන දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ග්‍රාමීය ප්‍රදේශවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අත්වැලක් වීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවන ලදි. මෙහිදී විශේෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය කෙරෙහි…
VIMAN ජා ඇල නිවාස සංකීර්ණයෙහි නිවාස මිල දී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ගැනුම්කරුවන් හට විශේෂයෙන්ම සැකසුණු ණය යෝජනා ක්‍රම කිහිපයක් පිරිනැමීම සඳහා ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සහ ශ්‍රී ලංකාවේ විශ්වාසවන්තම බැංකුවක් වන සෙලාන් බැංකුව අත්වැල් බැඳ ගෙන තිබේ. මෙම සබඳතාව ඔස්සේ නිවසක් සොයන වෘත්තිකයින් සහ පවුල්වලට, ශ්‍රී ලංකාවේ වේගයෙන් දියුණු වන කොළඹට තදාසන්න පෙදෙසක් වන ජා ඇල…
මෙරට ප්‍රමුඛපෙළේ ආයතනයක් වන Monik සමාගම් සමූහය විසින් ලොව සුපතල Walton වෙළඳ සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වාදීම පසුගිය දා ඉතා උත්කර්ෂවත් අන්දමින් සිදුවුණි. Walton වෙළඳ සන්නාමයට අයත් නිෂ්පාදිත දැනටමත් ආසියාව, අප්‍රිකාව, යුරෝපය සහ උතුරු ඇමරිකාව ඇතුළු රටවල් 50කට වඩා වැඩි ගණනකට නිෂ්පාදන කර බෙදාහරිමින් සිටියි. මෙම නිෂ්පාදිත ජර්මානු හා ඉතාලි තාක්ෂණය මත පදනම්ව නිපයුම්වන අතර දකුණු…
ජා-ඇල ප‍්‍රදේශයේ ඉදිවන VIMAN මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතියේ 3 වන අදියර නිවාස සඳහා 100% නිවාස ණය පහසුකම් ලබා දීම සඳහා ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමාගම සමඟ NDB බැංකුව හවුල්කරුවකු ලෙස සම්බන්ධ වීම පිළිබඳව ඉතා සතුටින් දැනුම් දී සිටියි. දැරියහැකි මිලකට, වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් සහිත නිවාස ණය විසඳුම් සොයන ශ‍්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා NDB බැංකුව…
සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී [Citizens Development Business Finance PLC (CDB)] සමාගම විසින් සම්බුදු තෙමගුල නිමිත්තෙන් මැයි 12 දින, වෙසක් පොහොය දා සිට සිය ප්‍රධාන කාර්යාලය පරිශ්‍රයේ වෙසක් සතියක් ප්‍රකාශයට පත්කරන ලදි. CDB සමාගම වසර 10 කට අධික කාලයක් තිස්සේ වාර්ෂිකව පවත්වන මෙම වෙසක් සතිය වැඩසටහනට වෙසක් කූඩු තරගයක්, භක්ති ගී වැඩසටහනක් සහ CDB වෙසක්…
Nestlé Professional, ලංකා සූපවේදීන්ගේ සංසදය, ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය සමඟ අත්වැල් බැඳ ගනියි නෙස්ලේ ලංකා හි Nestlé Professional අංශය මෙරට හෝටල් ක්ෂේත්‍රය තුළ ඉහළ යමින් පවතින සූප ශාස්ත්‍ර හැකියාවන් ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්ත Nestlé Golden Chef’s Hat තරඟාවලිය සංවිධානය කිරීමට කටයුතු කරමින් සිටියි. ඒ සඳහා එක්ව කටයුතු කිරීම වෙනුවෙන් ලංකා සූපවේදීන්ගේ…
ශ්රී ලංකාව පුරා කඩිනම්, ආරක්ෂිත සහ වඩාත් විශ්වාසදායී බැංකු සේවාවක් ලබා දීමේ අරමුණින්, පෑන් ඒෂියා බැංකුව සිය ඩිජිටල් යටිතල පහසුකම් නවීකරණය කිරීම සඳහා IBM ආයතනය සමග සහයෝගීතාවයකට එළැඹ තිබේ. ශ්‍රී ලංකාවේ නූතන ගනුදෙනුකරුවන් පුද්ගලානුබද්ධ නිෂ්පාදන සේවාවන් සහ විනිවිදභාවයෙන් යුතු ආරක්ෂිත බැංකු සේවාවක් අපේක්ෂා කරන බැවින්, ඔවුන්ගේ එම අවශ්‍යතාවයන් කාර්යක්ෂම සැපයීම උදෙසා පෑන් ඒෂියා බැංකුව මෙම…
නව්‍ය මූල්‍ය සේවා සඳහා කීර්තියක් උසුලන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පුද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විශේෂ වාහන ලීසිං විසඳුම් ලබා දීම සඳහා UNIMO Enterprises සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වය මඟින් DFSK Glory i-AUTO, JMC Vigus Pro, JMC N700 ට්‍රක්රථ, Seres 3, Perodua Axia, Perodua Bezza සහ Perodua Aruz වැනි මාදිලි ඇතුළු විවිධ පරාසයක…
Video Story