Featured News

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

දිවයින පුරා පාසල් 100 ක් ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම  ජීවිත රක්ෂකයා ලෙස  ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 වැඩසටහන 2025 මැයි  මස 24 වනදා දිවයින පුරා විසිරුනු දුෂ්කර පාසල් 100 කට තම දායකත්වය ලබාදෙන ලදී. මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ පාසැල් දරුවන්ට තම…

(0)Comments | May 28, 2025 8:36 am

ලිප්ටන් නාමය ලොවට ගෙන ගිය දඹතැන්න වතුයායේ පුරාවෘත්තය

සිලෝන් ටී නාමය හා බැඳුන අතීතය ස්මරණය කිරීමේදී සර් තෝමස් ලිප්ටන් නාමය කිසිවිටෙකත් අමතක නොවේ. ඒ අතීත මතකය සමගින් ඌව පළාතේ හපුතලේ කඳු බෑවූම් සිසාර විහිද ගිය දඹතැන්න වතුයාය සිලෝ ටී නාමය ලෝකයට ගෙන යන්නට ලබාදෙන්නනේ ද අනුපමය දායකත්වයකි. සර් ජේම්ස් ටේලර් ශ්‍රී ලංකාවට පැමිනීමෙන් අනතුරුව ආරම්භ කළ පළමු වානිජ තේ වගාව සහ කර්මාන්තශාලාව ලුල්කඳුර…

(0)Comments | May 27, 2025 4:31 pm

IIBM Campus ජාත්‍යන්තරව පිළිගත් විශිෂ්ටම විදේශ අධ්‍යාපන සරසවිය ලෙස සම්මාන දිනයි

මෙරට අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛයෙකු වන IIBM Campus ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශිෂ්ටම විදේශ අධ්‍යාපන විශ්ව විද්‍යාලය ලෙස තායිලන්තයේ බැංකොක් නුවර පැලස් හෝටල් පරිශ්‍රයේදී පැවැති International Sapphire සම්මාන උළෙලේදී සම්මාන දිනුවේය. මෙම සම්මානය තුළින් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයකට ඇතුළත් වී අධ්‍යාපනය හැදෑරීමේ අපේක්ෂාවෙන් සිටින සිසුන්ට අවශ්‍ය සහයෝගය සහ මඟ පෙන්වීම සැපැයීමට එම ආයතනය සතු කැපවීම යළි තහවුරු…

(0)Comments | May 27, 2025 4:27 pm

Mahindra Ideal Finance 2025 මූල්‍ය වර්ෂය සඳහා 111%ක ණය ලබා දීම් සහ 41%ක ලාභයේ වර්ධනයක් සමඟින් ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන මූල්‍ය සමාගමක් වන Mahindra Ideal Finance Limited (MIFL), 2025 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් පිරිවැටුමක් සහ ලාභයක් වාර්තා කර ඇත. ණය දීමේ අංශවල ඉහළ ඉල්ලුම සහ විචක්ෂණශීලිව වියදම් කළමනාකරණය කිරීම හේතුවෙන් Mahindra Ideal Finance 2025 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් මිලියන 146 ක බදු පසු ලාභයක්…

(0)Comments | May 27, 2025 3:30 pm

AIA ඉන්ෂුවරන්ස් සමාගමේ ‘Rethink Healthy’ වැඩසටහන තුළින් සෞඛ්‍යය සම්පන්නභාවයට නව අරුතක් එක් කරයි

AIA ඉන්ෂුවරන්ස් සමාගම විසින්  PodHub සමඟ එක්ව කොටස් හතරකින් යුත් පොඩ්කාස්ට් මාලාවකින් යුත් සිය ‘Rethink Healthy’ වැඩසටහන පසුගියදා එළිදක්වන ලදී. මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳව පවතින විවිධ වැරදි මතවාදයන් අභියෝගයට ලක් කරමින් සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් ගත කිරීම යන්නෙන් සැබෑ ලෙස අදහස් වන්නේ කුමක්ද යන්න ඉදිරිපත් කිරීමයි. සෞඛ්‍යය සම්පන්න බව යන්න කුමක්ද පිළිබඳව…

(0)Comments | May 27, 2025 11:32 am

Samsung සිය Neo QLED, OLED, QLED සහ Frame TV සඳහා Vision AI තාක්ෂණය හඳුන්වා දෙමින් මනරම් රූප නෙත් අභියසට ගෙන එයි

ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන 2025 වසරේ සිය නවතම නිෂ්පාදන ලෙස Neo QLED 8K, OLED, QLED TV සහ Frame රූපවාහිනී නිෂ්පාදන පෙල දියත් කරනු ලැබීය. එහි විශේෂත්වය වන්නේ ඒ තුලින් අති නවීන Vision AI තාක්ෂණය ශ්‍රී ලාංකිකයින් වෙත ගෙන ඒමට Samsung කටයුතු කර තිබීමයි. සුවිශේෂී AI තාක්ෂණය සමඟින්  ශ්‍රී ලාංකිකයින් මෙතෙක් අත්නොවිඳි අසමසම…

(0)Comments | May 27, 2025 10:53 am

මෙල්වා සමාගම අවුරුදු සැමරුම් රැසකට අනුග්‍රාහකත්වය සපයයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන මෙල්වා සමාගම නුවරඑළියේදී පැවැත්වුණු 2025 සැළලිහිණි වසන්තය අවුරුදු සැණකෙළිය සඳහා අනුග්‍රාහකත්වය සැපැයීය. එහි ප්‍රධාන අංගයක් වූ නුවරඑලිය 4×4 සමාජය විසින් සංවිධානය කරනු ලැබූ Gregory’s Mud Challenge ධාවන තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය දැක්වූයේද මෙල්වා සමාගමයි. අප්‍රේල් 19 සහ 20 දිනවල පැවැත්වුණු ධාවන තරගාවලිය නැරඹීම සඳහා අති විශාල පිරිසක් එක් වී සිටියහ….

(0)Comments | May 26, 2025 4:45 pm

GRI සහ Perera Tyre Services එක්ව සංවිධානය කළ Construct the Future සාර්ථකව නිමාවෙයි

කර්මාන්ත උදෙසා විශේෂිත ටයර් නිෂ්පාදනයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන 100%ක් ශ්‍රී ලාංකික සන්නාමයක් වූ GRI ආයතනය, Perera Tyre Services (Pvt) Ltd සමාගම සමඟ එක්ව පැවැත්වූ, Construct the Future උත්සවය පසුගියදා කොළඹ Cinnamon Life හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ නවෝත්පාදනය, දැනුම හුවමාරුව මෙන්ම නවීන තාක්ෂණය හා මුසුවීම පිළිබඳ කතිකාවතක් නිර්මාණය කළ මෙම උත්සව…

(0)Comments | May 26, 2025 4:14 pm

දුම්රිය ස්ථානවල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් Bio Clean වෙතින් ‘හරි පිරිසිදු Railway’

ඩාර්ලි බට්ලර් සමාගම, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එක්ව ‘Bio Clean හරි පිරිසිදු Railway’ වැඩසටහන දියත් කිරීම පසුගියදා සිදුවිය. දීප ව්‍යාප්තව සිදුකරනු ලබන මෙම වැඩසටහන ඔස්සේ සියලුම දුම්රිය ස්ථාන වල වැසිකිළි පද්ධති පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය Bio Clean නිෂ්පාදන දහසක ප්‍රමාණයක් මාසිකව නොමිලේ ලබා දීමට සැලසුම් කර ඇත. කොළඹ කොටුව දුම්රිය…

(0)Comments | May 26, 2025 4:07 pm

ජාතික අභියෝගවලට ඉදිරිගාමී විසඳුම් ගෙනා SLT-MOBITEL TechNovation 2025

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සංවිධානය කළ ‘TechNovation 2025’ තරගාවලිය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. Ideathon වර්ගයේ දැවැන්ත තරගාවලියක් වූ මෙහිදී ජාතික මට්ටමේ පාරිසරික හා සමාජීය අභියෝග ජයගැනීමට උපකාරී වන පෙරළිකාර තාක්ෂණික විසඳුම් රාශියක් දැකබලා ගැනීමට නරඹන්නන්ට අවස්ථාව ලැබිණි. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වශයෙන් SLT-MOBITEL විසින් TechNovation 2025…

(0)Comments | May 26, 2025 3:34 pm