Featured News

නැවත වෘත්තීය ජීවිතයට අවතීර්ණ වන කාන්තාවන් හට රුකුලක් වීම සඳහා අලියාන්ස් ලංකා විසින් “SheResumes” වැඩසටහන දියත් කරයි

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගම විසින් තම වෘත්තීය ජීවිතයෙන් විවේකයක් ගැනීමෙන් අනතුරුව, නැවත ශ්‍රම බලකාය වෙත අවතීර්ණ වීමට බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන් සඳහා සහයක් වනු පිණිස මෙම “SheResumes” වැඩසටහන හඳුන්වා දී තිබේ. මෙකී වැඩසටහන, කාන්තාවන් හට නැවතත් වෘත්තීය ජීවිතය වෙත අවතීර්ණ වීමේදී අවශ්‍ය වන දැනුම, කුසලතා සහ ආත්ම විශ්වාසය ඔවුන් වෙත ලබා දීම වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය…

(0)Comments | May 29, 2025 10:50 am

Datatech Lanka වසරේ විශිෂ්ටතම ජපන් භාෂා පාසල ලෙස BWIO සම්මාන දිනයි

මෙරට ජපන් භාෂා අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛයා වන Datatech Lanka පෞද්ගලික සමාගම BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ජපන් භාෂා පාසල ලෙස සම්මාන ලැබුවේය. එහිදී ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ ශ්‍රීමත් ජී. කේ. ටී. සී. එම්. ගුලවිට මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 2017දී ඇරැඹුණු Datatech Lanka සමාගම වර්තමානයේදී ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සාර්ථක ලෙස ජපානයට යැවීමේ…

(0)Comments | May 29, 2025 10:02 am

ශ්‍රී ලංකා දුම්රිය සේවය සතු දුම්රිය ස්ථාන නවීකරණයට ෆැෂන් බග් අනුග්‍රාහකත්වය දෙයි

කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණය සඳහා අනුග්‍රාහකත්වය මෙරට ප්‍රමුඛතම විලාසිතා සන්නාමය වන ෆැෂන් බග් ආයතනය මෙවරත් ලබා දී තිබේ. කොළඹ කොටුව දුම්ර්ය ස්ථානය නවීකරණය 2013 වසරේ සිටම ක්‍රියාත්මක වෙන්නේ ෆැෂන් බග් හී ආයතනික සමාජ සත්කාරයක් (CSR) ලෙසයි. මේ අනුව මඟීන් දහස් ගණනක් උදෙසා එදිනෙදා අපහසුතාවන් ඉවත් කරමින්, පැහැදිලි කාලසටහන්, වේදිකා අංක හා මඟ පෙන්වීමේ පුවරු…

(0)Comments | May 28, 2025 4:35 pm

තෙන්නකෝන් ටුවර්ස් සමාගම විශිෂ්ටම සංචාරක සේවා සමාගම ලෙස BWIO සම්මාන දිනයි

තෙන්නකෝන් ටුවර්ස් පෞද්ගලික සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී විශිෂ්ටම සංචාරක සේවා සමාගම ලෙස සම්මාන ලැබුවේය. Business World International Organization ගල්කිස්ස මහා හෝටලයේදී සංවිධානය කළ සම්මාන උළෙලේදී සමාගමේ සභාපති දේශමාන්‍ය ආචාර්ය නිලාන් ධනුක තෙන්නකෝන් මහතා වෙත සම්මානය පිරිනමන ලදී. Thennakoon Holdings සමාගම් සමූහයට අයත් තෙන්නකෝන් ටුවර්ස් සමාගම (0112823723) පෞද්ගලික සහ ආයතනික යන පාරිභෝගික කාණ්ඩ…

(0)Comments | May 28, 2025 4:09 pm

Asia Gaming Awards 2025 සම්මාන උළෙලේදී Bally’s Colombo “Best Gaming Property of the Year” සම්මානයෙන් පිදුම් ලබයි

මෙරට කැසිනෝ ක්‍රීඩා සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Bally’s Colombo පිලිපීනයේ මැනිලා නුවරදී පැවති Asia Gaming Awards 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම කැසිනෝ ක්‍රීඩා මධ්‍යස්ථානය (Best Gaming Property of the Year) සම්මානයෙන් පිදුම් ලැබුවේය. දශක ගණනාවක් පුරා මෙරට කැසිනෝ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින එම ආයතනය මෙම සුවිශේෂ ජයග්‍රහණයත් සමඟ ගෝලීය කැසිනෝ ක්‍රීඩා…

(0)Comments | May 28, 2025 4:07 pm

Belluna Lanka ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් කලාපීය වර්ධනයක් වාර්තා කරයි

ජපානයේ Belluna Co. Ltd සමාගම ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීම අරඹා දශකයක් ගත වන විට, එහි පූර්ණ අනුබද්ධිත Belluna Lanka පෞද්ගලික සමාගම, දකුණු ආසියාව තුළ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. Belluna Lanka සමාගම බස්නාහිර සහ ඌව යන පළාත් තුළ දේපළ වෙළෙඳාම් සහ සත්කාරක සේවා යන ක්ෂේත්‍ර ආශ්‍රිතව සේවා ලබාදෙන අතර, දෙවන අදියරේදී එම…

(0)Comments | May 28, 2025 3:55 pm

NEXT Ventures හි නවතම ගෝලීය මධ්‍යස්ථානය කොළඹ දී විවෘත වේ

NEXT Ventures සිය නවතම ගෝලීය මෙහෙයුම් මධ්‍යස්ථානය වන NEXT Ventures Lanka (Pvt) Ltd සමාගම නිල වශයෙන් පසුගියදා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 24 මහලේ දී විවෘත කරන ලදී.  මෙම නව ආරම්භය පුද්ගල ජිවිත සංවර්ධනය මෙන්ම වේගයෙන් වෙනස්වන FinTech කර්මාන්ත ක්ෂේත්‍රය තුළ ගෝලීය වශයෙන් බලපෑමක් ඇතිකිරීමේ සමාගමේ මෙහෙවරෙහි නව පියවරක් ලෙස සැළකිය හැකිය. මෙම විවෘත කිරීමේ උත්සවය…

(0)Comments | May 28, 2025 3:52 pm

IIHS ආයතනය Surrey විශ්ව විද්‍යාලය සමඟ එක් වී හෙද විද්‍යාවේදී උපාධි පාඨමාලාවක් දියත් කරයි

හෙද අධ්‍යාපනය පිළිබඳ විද්‍යාවේදී ගෞරව (BSc. Hons) උපාධි (Top-Up) වැඩසටහන දියත් කිරීම සඳහා Surrey විශ්ව විද්‍යාලය සහ International Institute of Health Sciences (IIHS) Multiversity හවුල්කාරිත්වයකට එළැඹ තිබේ. මෙම මුලපිරීම තුළින් IIHS ආයතනය පිරිනමන උසස් හෙද ඩිප්ලෝමාව සම්පූර්ණ කර ඇති සිසුන්ට Surrey විශ්ව විද්‍යාලය පිරිනමන පූර්ණ ගෞරව උපාධිය හැදෑරීමට අවස්ථාව ලැබේ. මෙම වැඩසටහන යටතේ Surrey විශ්ව…

(0)Comments | May 28, 2025 3:37 pm

මැක්සිස් ටයර් සිය වාර්ෂික සම්මාන රාත්‍රිය අතිඋත්කර්ෂවත් අයුරින් පවත්වයි

” ජයග්‍රහණයෙහි අධිෂ්ඨානය ” යන තේමාව යටතේ පවත්වන ලද Maxxis වාර්ෂික සම්මාන රාත්‍රිය කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්විණි. මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තායිවානයේ මැක්සිස් ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර සමාගමේ උප සභාපති එච්. කේ. ලී මහතා සහභාගී විය. තායිලන්තයේ මැක්සිස් ඉන්ටර්නැෂනල් සමාගමේ ජාත්‍යන්තර අළෙවි කළමනාකාර ජැක් ලී මහතා, මැක්සිස් ඉන්ටර්නැෂනල් තායිවානයේ අංශ කළමනාකරු කෙනී මහතා ,…

(0)Comments | May 28, 2025 12:17 pm

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

දිවයින පුරා පාසල් 100 ක් ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම  ජීවිත රක්ෂකයා ලෙස  ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 වැඩසටහන 2025 මැයි  මස 24 වනදා දිවයින පුරා විසිරුනු දුෂ්කර පාසල් 100 කට තම දායකත්වය ලබාදෙන ලදී. මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ පාසැල් දරුවන්ට තම…

(0)Comments | May 28, 2025 8:36 am