ශ්‍රී ලංකාව තුළ ආහාරපාන සහ එදිනෙදා අවශ්‍ය භාණ්ඩ ඇණවුම් කිරීම සඳහා භාවිතා කළ හැකි ප්‍රමුඛතම යෙදුමක් වන Uber Eats මෙරට වෙළඳුන් වෙනුවෙන් ව්‍යාපාරකරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. මෙම වැඩසටහනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෑතකදී ව්‍යාපාරිකයන් 40 දෙනෙක් මැලේසියාවේ UNITAR International University වෙතින් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා සහතික හිමි කර ගත්හ. Institute of…
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය බෙදාහැරීමේ ප්‍රමුඛතම සමාගමක් වන, ටෙක්නොසිටි පෞද්ගලික සමාගමේ (The Technocity Pvt Ltd) ඉහළ කළමනාකාරීත්වය පසු ගිය දා තායිවානයේ, තායිපේ හි පැවැති ‘Computex Taipei – 2025’ නවීන පරිගණක හා තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයේ දී උපායමාර්ගික සංචාරයක යෙදිණි. COMPUTEX TAIPEI යනු, සෑම වසරක ම තායිවානයේ තායිපේ හි පැවැත්වෙන ලොව ප්‍රමුඛතම තාක්ෂණික B2B වෙළෙඳ ප්‍රදර්ශනයකි. සෑම…
නව අධ්‍යයන ක්‍රමවේදයන් ඔස්සේ ගෝලීය දැනුම වෙත පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා සිය දායකත්වය සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන TIIKM, පසුගියදා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතන (SLIM) විසින් පවත්වන ලද SLIM SME Development Awards (SMEDA) 2025 සම්මාන උළෙලේදී සේවා කාණ්ඩයේ රිදී සම්මානය දිනා ගන්නා ලදී. රජයේ ප්‍රතිපත්ති සහ අධ්‍යාපන ක්ෂේත්‍රය අතර පවතින හිස්තැන් සපුරාලමින් ගෝලීය…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පිටකෝට්ටේ පිහිටා ඇති 3-star කාණ්ඩයේ හෝටලයක් වන Hotel Sanira සමග ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේය. ඒ එම හෝටලයට SLT-MOBITEL Fibre තාක්ෂණයෙන් බලගැන්වෙන PeoTV සහ අධිවේගී අන්තර්ජාල පහසුකම් සපයන එකම බලයලත් සේවා සම්පාදක වශයෙනි. මෙම ගිවිසුමට පසුගියදා කෝට්ටේ ප්‍රාදේශීය Telecom කාර්යාලයේදී අත්සන් තබන ලදී. SLT සාමාන්‍යාධිකාරී…
ශ්‍රී ලංකාවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමවේදවලට අනුව නිදහස් පරිසරයක් තුළ අධ්‍යාපනය විධිමත්ව සපයන මහනුවර රීජන්සි නේවාසික පාසල BWIO 2025 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටම පෞද්ගලික පාසල ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. Business World International Organization ගල්කිස්ස මහා හෝටලයේදී සංවිධානය කළ සම්මාන උළෙලේදී රීජන්සි පාසල් ජාලයේ නිර්මාතෘ සුජීව සම්පත් ලේකම්ගේ මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 2023දී Global…
Agro Harvest Cultivation පෞද්ගලික සමාගමේ Greensprout Agro Escape ව්‍යාපෘතිය BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ වඩාත්ම නව්‍ය අදහස සහිත ව්‍යාපෘතිය ලෙස ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබීය. Greensprout Agro Escape සංකල්පය මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ප්‍රදේශය මූලික කර ගෙන දියත් කර ඇති කෘෂි සංචාරක සහ තිරසාර වගා ව්‍යාපෘතියකි. අක්කර 3.5ක භූමි භාගයක පැතිරී ඇති එම ව්‍යාපෘතිය තුළින් කෘෂි සහ…
බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන සංගමය පවසයි විදේශ රැකියා නියෝජිතායතන සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පිළිබඳව ජනතාව තුළ පවතින විශ්වාසය බිඳ දැමීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන සැළැසුම්සහගත කුමන්ත්‍රණයක් හේතුවෙන් මෙරට විදේශ රැකියා ක්ෂේත්‍රය බරපතල ලෙස කඩා වැටී ඇති බව බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන සංගමය සඳහන් කළේය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ ලේකම් මොහමඩ් ෆාරුක්…
Business World International Organization සංවිධානය කළ BWIO 2025 සම්මාන උළෙලේදී වෛද්‍ය ධනුෂ්ක ජීවන්ත වසරේ වඩාත් නව්‍ය දන්ත වෛද්‍යවරයා ලෙස සම්මාන ලැබුවේය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ උපාධිධාරියෙකු වන ඔහු මෙරට කීර්තිමත් දන්ත වෛද්‍යවරයෙකි. කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු රජයේ රෝහල් රැසක සේවය කර අත්දැකීම් සම්භාරයක් ලබා ඇති ඔහු ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලකද සේවය කිරීමෙන් අනතුරුව…
ලොවපුරා මෝටර් සයිකල් මිලියන 20කට වැඩි සංඛ්‍යාවක් අලෙවි කරමින් පල්සර් සුවිශේෂී ගෝලීය සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා. මෙම ජයග්‍රහණය පල්සර් කෙරෙහි ගොඩනැගී ඇති පාරිභෝගික විශ්වසනීයත්වය මෙන්ම ජනප්‍රියත්වය පිළිබඳ කදිම නිදසුනක්. ශ්‍රී ලංකාවේ අංක එකේ Sports මෝටර් සයිකල් සන්නාමය ලෙස පල්සර් තරුණයින්ගේ පළමු තේරීම වන අතර මේ වන විට පල්සර් Sport මෝටර් සයිකල් ලක්ෂ 05කට වැඩි සංඛ්‍යාවක් අලෙවි…
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් – 2024 සඳහා සිය පූර්ණ අනුග්‍රාහකත්වය ලබා දීමට සම්පත් බැංකුව පසුගියදා කටයුතු කළේ ය. දහම් පාසල් අධ්‍යාපනය සඳහා දරුවන් තුළ උනන්දුවක් ඇති කරමින්, සදාචාරවත් සමාජයක් ගොඩනගා ගැනීමේ මෙම උදාරතර කර්තව්‍ය වෙනුවෙන් සම්පත්…
Video Story