Featured News

යුරෝපා සංගමයේ මූල්‍යමය ආධාරය සහිත SEDR ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ලක්ෂ 5කට වැඩි ජනතාවකට සමථකරණ සේවාවන් වෙත ප්‍රවේශය ලබා දීමට සහය දක්වයි

යුරෝපා සංගමය (EU) මගින් අරමුදල් දායකව ක්‍රියාත්මක කරන සහ බ්‍රිතාන්‍ය කවුන්සිලය විසින් ආසියා පදනම සමඟ එක්ව ක්‍රියාත්මක කරන Supporting Effective Dispute Resolution (SEDR) ව්‍යාපෘතිය එහි වසර පහක ගමන නිමා කරමින්, පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවති SEDR අවසාන ව්‍යාපෘති සම්මේලනයේදී නිමාවට පත්විය. මෙහෙදී අධිකරණ ක්ෂේත්‍රයේ, සිවිල් සමාජයේ, අධ්‍යයන ක්ෂේත්‍රයේ හා සංවර්ධන හවුල්කරුවන්ගේ ප්‍රධාන පාර්ශවකරුවන් ව්‍යාපෘතියේ…

(0)Comments | June 4, 2025 4:53 pm

ආබාධ සහිත පුද්ගලයින් සඳහා ඇඟලුම් නිෂ්පාදනයට අදාල නව විෂය නිර්දේශයක්

ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධාංගීකරණය වූ පාර්ෂවකරුවන්, වෘත්තීය පුහුණු ආයතන,සමාජ සේවා දේපාර්තමේන්තුව ,වෘත්තීය පුහුණු අධිකාරිය,තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිසම සහ සේව්‍ය සම්මේලනයේ ආබාධිත පුද්ගලයින්ගේ සම්පත් මධ්‍යස්ථානය, ආබාධ සහිත පුද්ගලයින්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර සංවර්ධන ආයතනයන්ගේ සහභාගීත්වයෙන් එන් .එච් කලෙක්ෂන් හි පැවති වැඩමුලුවක දී ආබාධිත පුද්ගලයින් සඳහා ඇඟලුම් නිෂ්පාදනයට අදාල නව විශය නිර්දේශයක් හඳුන්වා දෙන ලදි….

(0)Comments | June 4, 2025 4:38 pm

Sinopec, ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය සවිබල ගැන්වීම සඳහා වන බලශක්ති කුසලතා වර්ධන වැඩසටහනේ’දෙවන අදියර දියත් කරයි

ගෝලීය බලශක්ති ප්‍රමුඛයකු වන Sinopec විසින් දියත් කළ අතිසාර්ථක සමාරම්භක වැඩසටහන සමඟින් ශ්‍රී ලංකාවේ බලශක්ති කුසලතා වර්ධන (Energy Talent Growth Program) වැඩසටහනේ දෙවන අදියර දියත් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. 2024 වසරේදී ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබූ මෙම වැඩසටහන තුළින් දිවයිනේ පළාත් 9හි පිරවුම්හල් කළමනාකරුවන් 150කට ආසන්න සංඛ්‍යාවක් වෙත පුහුණු සැසි 18ක් පවත්වනු ලැබීය….

(0)Comments | June 4, 2025 3:23 pm

සෙලාන් බැංකුව අඛණ්ඩව 3 වැනි වරටත් ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය සමග අත්වැල් බැඳගනී

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, අඛණ්ඩව 3 වැනි වරටත් ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය (National Industry Expo 2025) සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය 2025 ජුනි 19 සිට 22 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වේ. දේශීය කර්මාන්ත…

(0)Comments | June 4, 2025 3:16 pm

IPD Colombo සහ SLIIT අත්වැල් බැඳගනිමින් නවීනතම තාක්ෂණික හැකියාවන්ගෙන් සමන්විත බලශක්ති පර් යේෂණාගාරයක් SLIIT සරසවි පරිශ්‍රෙය් ස්ථාපනය කරයි

IPD Colombo සමාගම සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) අතර අත්සන් තැබූ නව ගිවිසුමකට අනුව විදුලි ඉංජිනේරු ක්ෂේත්‍රයේ සිසුන්ට ඒම ක්ෂේත්‍රයේ ආයතනයන් විසින් භාවිතා කරනු ලබන නවතම උපාංග පිළිබඳව අවබෝධයක් සහ ප්‍රායෝගික පුහුණුවක් ලබා දීම උදෙසා නව විදුලි බලශක්ති බල පද්ධති පුහුණු පර්යේෂණාගාරයක් පසුගියදා සිසු අයිතියට පැවරිණ.  SLIIT සරසවි ස්ථාපනය කෙරුණු මෙම IPD Power…

(0)Comments | June 4, 2025 2:59 pm

ගුණාත්මකභාව වර්ධන ව්‍යාපෘති සඳහා සියැට් කැලණි රන් සම්මාන 17ක් දිනයි

පසුගිය දා පැවති ගුණාත්මකභාවය සහ ඵලදායීතාව පිළිබඳ ජාතික සමුළුවේදී (NCQP 2025) සියැට් කැලණි සමාගමෙහි පසුගිය වසර තුළදී ක්‍රියාත්මක වූ ගුණාත්මකභාව වර්ධනය කිරීමේ ව්‍යාපෘති (QIP) 17ක් සඳහා රන් සම්මාන හිමි විය. එය 2024 වසරේ මෙම උළෙලේ දී සමාගම දිනාගත් රන් සම්මාන ගණනට වඩා දෙගුණයකටත් වැඩි සංඛ්‍යාවකි. මෙහි විශේෂයක් වූයේ, සියැට් කැලණි සමාගම විසින් මෙම වසරේ සම්මාන…

(0)Comments | June 4, 2025 2:55 pm

සමුද්‍රීය අපරාධ මැඩපැවැත්වීම සඳහා ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ සහයෝගීතාවයෙන් දිසි රැළ දෙවන අදියර දියත් කෙරේ

කලාපීය සමුද්‍රීය ප්‍රදේශ විවිධ තර්ජනයන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා දියත් කරන ලද ඒකාබද්ධ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුමක් වන ‘ දිසි රැළ’ දෙවන අදියර පසුගියදා  දියත් කළ අතර එමඟින් සමුද්‍රීය  අපරාධ මැඩපැවැත්වීම වෙනුවෙන්  ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව දක්වන ස්ථිර කැපවීම මැනවින් ප්‍රදර්ශනය වේ. පසුගිය වසරේදී ලැබූ සාර්ථකත්වය පදනම් කරගනිමින්  ගොඩනැගුණු මෙම පුළුල් මෙහෙයුම ඔස්සේ ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂණ…

(0)Comments | June 4, 2025 12:00 pm

Delmege Energy සමාගම විසින් මෝටර් රථ සහ යතුරුපැදි සඳහා Champion Shell Lubricants  සන්නාම තානාපතිවරුන් දෙදෙනෙකු පත් කරයි

ශ්‍රී ලංකාවේ Shell ලිහිසි තෙල් පිළිබඳ බලයලත් බෙදාහැරීම් නියෝජිතයා වන Delmege Energy සමාගම විසින් පසුගියදා ඉහළ කාර්යසාධනයක් සහිතව ලිහිසි තෙල් පිළිබඳ දැනුවත්භාවය සහ එහි භාවිතය වැඩි දියුණු කිරීම සඳහා සන්නාම තානාපතිවරුන් දෙදෙනෙකු පත්කරන ලදී. දිවයින පුරා මෝටර් රථ සහ යතුරුපැදි භාවිතා කරන්නන් අතර සන්නාමය වඩාත් ප්‍රචලිත කිරීම සහ එහි විශ්වසනීයත්වය ඉහළ නැංවීම වෙනුවෙන් සිදුකළ උපායමාර්ගික…

(0)Comments | June 4, 2025 11:10 am

සාර්ථකත්වයේ සැමරුම : JAT Holdings සමාගම JATPOT 2024 ත්‍යාග ප්‍රදානෝත්සවය සාර්ථකව නිමාකරයි

JAT Holdings PLC සමාගම විසින් දියත් කළ සුවිශේෂී JATPOT 2024 පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් විය. එම වැඩසටහන හරහා ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින ගනුදෙනුකරුවන්ට සහ වෙළඳ නියෝජිතයන්ට රුපියල් මිලියන 17ක ත්‍යාග පිරිනැමීමට කටයුතු කෙරිණි. මෙම ත්‍යාග පිරිනැමීමේ උත්සවය පසුගිය 2025 මැයි 16 වැනි දින JAT Holdings ප්‍රධාන කාර්යාලයේදී උත්සවප්‍රකාරයෙන් පැවැත්වින. නිල වශයෙන් මෙම…

(0)Comments | June 4, 2025 9:15 am

USBus ජංගම ඇමරිකානු අවකාශය ශ්‍රී ලංකාව පුරා ජාතික ගමනක් ආරම්භ කරයි

2025 මැයි 30 වන දින, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව, සර්වෝදය ෆියුෂන්, රට පුරා අධ්‍යාපනික හා සංස්කෘතික සම්පත් වෙත ප්‍රවේශය පුළුල් කිරීම අරමුණු කරගත් මුලපිරීමක් වන USBus Mobile American Space ව්‍යාපෘතිය දියත් කළේය. මෙම වැඩසටහන කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආරම්භ වූ අතර ඉදිරි මාස 18 තුළ ශ්‍රී ලංකාව පුරා සංචාරය කරනු ඇත. තරුණ ප්‍රජාව…

(0)Comments | June 4, 2025 9:12 am