අධ්‍යාපන අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එක්ව 2025 පාසල් චිත්‍ර තරඟය සාර්ථකව අවසන් කරයි නෙස්ලේ ලංකා සමාගම, අධ්‍යාපන අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එක්ව ලෝක පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කළ 2025 ‘සිසු නෙතින් දකින සුවදායී පරිසරය’ පාසල් චිත්‍ර තරඟය පසුගියදා ඉතා සාර්ථකව අවසන් විය. අනාගත පරපුර තුළ වගකිවයුතු අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ අවබෝධය…
NDB ලීසිං වෙතින්, ශ‍්‍රී ලාංකිකයින්ට නවතම Perodua Axia G මෝටර් රථයක හිමිකරුවකු වීම සඳහා පහසුකම් සලසන අතර, දැරිය හැකි මිලකට වාහන හිමිකාරිත්වය ළඟා කර ගැනීම සඳහා නිර්මාණය කර ඇති විශේෂ ලීසිං දීමනාවක් ද සපයයි. ශ‍්‍රී ලංකාවේ Perodua Axia G මෝටර් රථයේ බලයලත් බෙදාහරින්නා වන යුනයිටඞ් මෝටර්ස් ලංකා පී.එල්.සී. සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන යුනිමෝ එන්ටර්ප‍්‍රයිසස්…
SOS ළමා ගම්මාන වැඩසටහනේ නිර්මාතෘ ආචාර්ය හර්මන් මයිනර් මහතාගේ 106 වන ජන්ම දින සංවත්සරය 2025 ජූනි මස 23 වන දිනට යෙදී තිබිණි. ඒ නිමිත්තෙන්, ආචාර්ය හර්මන් මයිනර් මහතා ලොව පුරා දරුවන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් ඉටු කළ මෙහෙවර සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන තුළ විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදි. 1919 වසරේදී උපන් ආචාර්ය හර්මන්…
කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා, මෙරට ප්‍රමුඛතම සුපිරි වෙළෙඳසැල් දාමයක් වන Laugfs Super හිදී ආපසු ලබා දිය හැකි සුවිශේෂී වීදුරු බෝතල් හඳුන්වා දෙන ලදී. කොකා-කෝලා හි තවත් පරිසර හිතකාමී වැඩසටහනක් ලෙස ඇරඹි මෙම හඳුන්වාදීම තුලින් පාරිභෝගිකයින්ට වඩා හොඳ තෝරාගැනීමක් සහ වැඩි දියුණු කළ අත්දැකීමක් ලබා ගැනීමට හැකියාව උදා විය. ඒ අනුව මෙම ආපසු ලබා දිය හැකි…
තිරසාර ප්ලාස්ටික් භාවිතය හා නැවත පරිහරණය කෙරෙහි අවධානයක් වරුන් බෙවරේජස් ලංකා පුද්ගලික සමාගම ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේදී ලෝක පරිසර දිනය උත්සවය සංවිධානය කරමින් පරිසර සුරක්ෂිතතාවය පිළිබඳ අවබෝධය වර්ධනය කිරීම සහ සිසුන් අතර තිරසාර ප්ලාස්ටික් භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරකම් මාලාවක් ක්‍රියාත්මක කළේය. මෙම උත්සවය, සමාගමේ පාරිසරික, සමාජීය සහ පාලනය (ESG) අරමුණු යටතේ පරිසර සුරක්ෂිතතාවය හා ප්ලාස්ටික්…
ඉහළ කාර්යක්‍ෂමතාවයක් සහිත බල පද්ධති පිළිබඳ ජාත්‍යන්තර වෙළෙඳපල තුළ ප්‍රමුඛතම සන්නාමයක් වන MTU, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ සිය බලයලත් නියෝජිතයා වන DIMO සමඟ එක්ව නවීන විසඳුම් තුළින් කලාපිය වශයෙන් නාවික සහ ඉංජිනේරු අංශ තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂා කරයි. පසුගිය වසර 30ක දිගු කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එකම MTU බලයලත් අලෙවි නියෝජිතයා ලෙස …
මෙරට ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන CEEDECS Lanka Holdings පෞද්ගලික සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ඛණිජ සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අංශයේ විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ සම්මාන උළෙලේදී සමාගමේ නවතම නිෂ්පාදනය වන Harithaweli Ready Mix අගයමින් එම සම්මානය පිරිනමන ලදී. 1999දී ආරම්භ වී 2016දී සංස්ථාපිත ආයතනයක්…
Queen රෝහලට අයත් Golden Heart Age Care වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානය පසුගියදා විවෘත විය. ආදරය සහ කරුණාව පිරි වටපිටාවක් තුළ ජ්‍යෙෂ්ට පුරවැසියන් පිළිබඳව පෞද්ගලික අවධානය යොමු කරමින් ඔවුන් රැක බලා ගැනීම එම ආයතනයේ අරමුණ වේ. විශේෂ පුහුණුවක් ලැබූ වෛද්‍යවරුන්ගෙන්, හෙදියන්ගෙන් සහ අනෙකුත් සෞඛ්‍ය විශේෂඥයන්ගෙන් සමන්විත Golden Heart Age Care ආයතනයේ කාර්ය මණ්ඩලය සෑම වැඩිහිටියෙකුටම ඉහළ ප්‍රමිතියේ…
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනවල ප්‍රමුඛ සමාගමක් වන, ස්වදේශී කර්මාන්තායතනය විසින් ආලෝකමත් කරන ලදී. 2025 ජුනි මස 26 වන දින සිට ජුලි 10 දක්වා පැවැත්වෙන මෙම ආලෝක පූජාව “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය” යන…
HUTCH Sri Lanka ක්‍රියාවට නංවා ඇති ‘Cheer Points’ වැඩසටහන මේ වන විට පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත. පාරිභෝගිකයන්ගේ ජීවන රටාවන්ට මැනැවින් ගැළපෙන පරිදි සැලසුම් කළ මෙම වැඩසටහන මගින් ඔවුන්ට එදිනෙදා ජීවිතයේදී බෙහෙවින් වැදගත් වන දීමනා රැසක් හිමි වේ. මෙහි විශේෂම ලක්ෂණය වන්නේ, හුදෙක් සාම්ප්‍රදායික දුරකථන සේවා දීමනාවන්ට සීමා නොවී භාණ්ඩ, ආහාරපාන, විනෝදාස්වාදය, අධ්‍යාපනය සහ…
Video Story