Global Business Excellence 2025 සම්මාන උළෙලේදී Heavenly Cakes and Baking Academy වසරේ විශිෂ්ටම කේක් සහ බේකරි අධ්‍යාපන ආයතනය ලෙස සම්මාන ලැබුවේය. London Business Consultancy සමූහය SITC Campusහි ව්‍යාපාර පීඨය සමඟ සංවිධානය කළ සම්මාන උළෙල BMICH පරිශ්‍රයේදී පැවැත්විණි. ආයතනයේ නිර්මාතෘ සහ සභාපතිනි ලක්මිණි වීරසූරිය මහත්මිය වෙත සම්මානය පිරිනමන ලදී. Heavenly Cakes and Baking Academy කේක් සහ…
ශ්‍රී ලාංකේය ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කරලමින් ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් ආයතනය විසින් NDB බැංකුව සමග ඒකාබද්ධව, ජාඇල VIMAN නිවාස සංකීර්ණයෙන් නිවසක් මිල දී ගන්නා සෑම අයෙකුටම දිවයිනේ අඩුම නිවාස ණය පොලී අනුපාතිකය වන 9.75% ක පොලී අනුපාතිකයක් පිරිනැමීමට කටයුතු සූදානම් කර ඇත. එයින් නොනැවතුණු ඔවුන්, ගැනුම්කරුවන් හට මෙම අවම පොලී අනුපාතිකය යටතේ 100% ක ණය…
ශ්‍රී ලංකා තත්ත්වය සහ ඵලදායිතාව අභිවර්ධනය කිරීමේ සංගමයේ (SLAAQP) ප්‍රමුඛ කාර්යයක් වන තත්ත්වය සහ ඵලදායිතාව පිළිබඳ ජාතික සමුළුව (NCQP) 2025 මැයි මස 21 සහ 22 ගල්කිස්ස මවුන්ට් ලැවීනියා මහා හෝටලයේදී සාර්ථක ලෙස පැවැත්විණි. මෙම සමුළුව සඳහා සමාගම් 70 කට වැඩි ගණනකින් කණ්ඩායම් 500 කට අධික සංඛ්‍යාවක් සහභාගි විය. මෙම සමුළුව තුළින් ගුණාත්මකභාවය වැඩිදියුණු කරමින් නවෝත්පාදනයන්…
දේශගුණික විපර්යාස වලින් ඇතිවන ගෝලීය උණුසුම සමනය කිරීමට දායකත්වය ලබා දෙමින් එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කය (UN Sustainable Development Goals) ඉටුකරගැනීම උදෙසා, ආහාර සුරක්ෂිතාවය පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම ආර්ථික හා පරිසර තිරසාරභාවය පෝෂණය කිරීම යන අරමුණු ඉටු කර ගැනීම සදහා ශ්‍රී ලංකාවේ සියලුම පළාත්වල ශාක 100,000ක් සිටුවා දායක වීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු වේ. කොළඹ,…
කොමර්ෂල් බැංකුව කිලිනොච්චියේ මහිලන්කාඩු හි සිදු කළ පළමු කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහනේ සාර්ථකත්වයත් සමඟ, බැංකුව විසින් ශ්‍රී ලංකාවේ දෙවන ‘කෘෂි නවීකරණ ගම්මානය’ ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ වව්නතිව් ප්‍රදේශය තෝරා ගෙන ඇත. කොමර්ෂල් බැංකුවේ කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහන ගමින් ගමට ක්‍රියාත්මක වන අතර රටෙහි සියලු කෘෂිකාර්මික විභවයන් ආවරණය කරමින් කෘෂිකාර්මික අංශයේ තාක්ෂණය ප්‍රචලිත කිරීම සඳහා ක්‍රියාත්මක කරන…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශාලතම දේශීය පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලය වන ESOFTහි ජාත්‍යන්තරව පිළිගත් උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලාවන් පිරිනමන ‘ESU මහනුවර’ උසස් අධ්‍යාපන ආයතනය, පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී. පුළුල් විෂය පථයකින් සමන්විත මෙම උපාධි අධ්‍යන වැඩසටහන් මාලාව, ESOFT හි උපායමාර්ගික දැක්ම සනිටුහන් කරමින්, ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම කෙරෙහි විශේෂ…
SLT-MOBITEL, PEO SPORTS සහ ශ්‍රී ලංකා බොක්සිං සංගමය මගින් බලගන්වන ලද ආසියානු බොක්සිං සම්මේලනයේ ආසියානු 22 න් පහළ සහ යොවුන් බොක්සිං තරගාවලිය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඓතිහාසික සන්ධිස්ථානයක් වූ මෙම තරගාවලිය 2025 මැයි 12 සිට 23 දක්වා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර, ඊට රටවල් 24 ක් නියෝජනය කරමින් ක්‍රීඩක…
මහනුවර ධර්මරාජ විද්‍යාලය 2025 රග්බි තරඟ වාරය වෙනුවෙන් එහි පළමු XV රග්බි කණ්ඩායමේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස “ESU – ESOFT Uni” සමඟ උපාය මාර්ගික හවුල්කාරීත්වයක් ඇති කරගත් බව නිවේදනය කරන ලදී. මෙරට පාසල් ක‍්‍රීඩා හවුල්කාරීත්වයන්හි සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කළ මෙම එක්වීම පිළිබඳ නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවේ මහනුවර නව “ESU – ESOFT Uni” විවෘත කරමිනි. මෙම…
යුරෝපා සංගමය (EU) මගින් අරමුදල් දායකව ක්‍රියාත්මක කරන සහ බ්‍රිතාන්‍ය කවුන්සිලය විසින් ආසියා පදනම සමඟ එක්ව ක්‍රියාත්මක කරන Supporting Effective Dispute Resolution (SEDR) ව්‍යාපෘතිය එහි වසර පහක ගමන නිමා කරමින්, පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවති SEDR අවසාන ව්‍යාපෘති සම්මේලනයේදී නිමාවට පත්විය. මෙහෙදී අධිකරණ ක්ෂේත්‍රයේ, සිවිල් සමාජයේ, අධ්‍යයන ක්ෂේත්‍රයේ හා සංවර්ධන හවුල්කරුවන්ගේ ප්‍රධාන පාර්ශවකරුවන් ව්‍යාපෘතියේ…
ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධාංගීකරණය වූ පාර්ෂවකරුවන්, වෘත්තීය පුහුණු ආයතන,සමාජ සේවා දේපාර්තමේන්තුව ,වෘත්තීය පුහුණු අධිකාරිය,තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිසම සහ සේව්‍ය සම්මේලනයේ ආබාධිත පුද්ගලයින්ගේ සම්පත් මධ්‍යස්ථානය, ආබාධ සහිත පුද්ගලයින්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර සංවර්ධන ආයතනයන්ගේ සහභාගීත්වයෙන් එන් .එච් කලෙක්ෂන් හි පැවති වැඩමුලුවක දී ආබාධිත පුද්ගලයින් සඳහා ඇඟලුම් නිෂ්පාදනයට අදාල නව විශය නිර්දේශයක් හඳුන්වා දෙන ලදි….
Video Story