Moon K Apparel පෞද්ගලික සමාගම තායිලන්තයේ බැංකොක් නුවරදී පැවති Iconic Awards 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම විලාසිතා සහ ජීවන රටා සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. මෙරට ඇගැළුම් ක්ෂේත්‍රය තුළ විශ්වාසනීය නමක් දිනා ඇති එම ආයතනය හොරණ පිහිටා ඇත. Moon K Apparel කර්මාන්තශාලා මිලට උසස් තත්ත්වයේ ඇගැළුම් මිල දී ගන්නා තොග ගැනුම්කරුවන් අතර ජනප්‍රිය සන්නාමයකි. දිග කලිසම්,…
2025 අගෝස්තු 25 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි TVS Motor හි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස සුදර්ශන් වෙනු මහතා නම් කිරීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය පසුගියදා ඒකමතිකව තීරණය කළේය. ඒ අනුව අගෝස්තු 25 වන දින සිට ඒ මහතා TVS Motor හි අදාළ තනතුරුවල රාජකාරී අරඹනු ඇත. වර්තමානයේ එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන ශ්‍රීමත් රැල්ෆ් ස්පෙත්…
පරිශීකයින්ගේ For You Feed (FYF) පාලනය කිරීමේ වැඩි අවස්ථාවක් සලසා දෙමින් නවතම පුද්ගලාරෝපිත විශේෂාංග කිහිපයක් හඳුන්වා දීමට TikTok පසුගියදා කටයුතු කරන ලදී. TikTok හි නවතම යාවත්කාලීන කිරීම වූ මෙය පරිශීලක පහසුව ඉහළ නැංවීමේ තවත් උත්සාහයක් ලෙසද සඳහන් කළ හැකිය. මේ තුලින් පරිශීලකයින් හට තමන් කැමති දේ වඩා හොඳින් සොයා බැලීමටත් අනවශ්‍ය අන්තර්ගතයන් සීමා කිරීමටත් මෙන්ම…
සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් අඛණ්ඩව 6 වන වරටත් ලොව ප්‍රමුඛතම gaming monitor සන්නාමය බවට පත් වෙමින් ගෝලීය වෙළෙඳපොලෙහි සිය ස්ථාවරත්වය ඒ ආකරයෙන්ම පවත්වා ගැනීමට සමත්ව සිටියි. ජාත්‍යන්තර දත්ත සංස්ථාවේ (IDC) නවතම දත්තයන්ට අනුව සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් මෙම සුවිසල් ජයග්‍රහණය අත්කරගෙන ඇති බව පසුගියදා නිවේදනය කරන ලදී. සමස්ත ආදායම මත පදනම්ව 2024 වසරේදී ගෝලීය gaming monitor වෙළෙඳපොලෙහි 21%ක ප්‍රමුඛ…
Greenpeace South Asia සංවිධානය, 2025 ලෝක සාගර දිනය සමරන ලද්දේ, ගාල්ලේ ගිංතොට වෙරළ තීරයේදී සාගරය සුරැකීම සම්බන්ධයෙන් සංවිධානය කළ සුවිශේෂී වැඩසටහනක් සමගිනි. ඒ, ජෛව විවිධත්වය පවත්වා ගැනීම අතින් මෙන්ම, දේශගුණික තත්ත්වය සමතුලිත ආකාරයෙන් තබාගැනීම සහ වෙරළබඩ ප්‍රජාවන්ට සහාය වීම අතින්, සාගරයෙන් ඉටු කෙරෙන තීරණාත්මක කාර්යභාරය අවධාරණය කරමිනි. කායක් යාත්‍රා රැසක් යොදා ගනිමින් සුවිශාල කැස්බෑවෙකුගේ රුව නිර්මාණය කරමින්…
මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාව වන LMD වෙතින් 2025 වසරේ ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරය දිනාගත් ටයර් සන්නාමය’ ලෙස සියැට් සමාගම සම්මානයට පාත්‍ර වී ඇත. LMD සඟරාව වෙනුවෙන් PepperCube ආයතනයෙහි සමීක්ෂණයක සොයාගැනිීම් පදනම් කරගනිමින් මෙම සම්මානය සියැට් සමාගමට පිරිනමා ඇත. බස්නාහිර, දකුණ, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල LMD පාඨකයින් මෙම සමීක්ෂණයට සහභාගි වූ අතර ඔවුන්ගේ ප්‍රතිචාර මගින්…
Giga Foods (පුද්.) සමාගමේ ප්‍රධානතම සන්නාමය වන Full’r Burgers හි නවතම Quick Service Restaurant (QSR) වර්ගයේ අවන්හල පසුගිය මැයි 27 දින පිටකෝට්ටේ ප්‍රදේශයේදී විවෘත කරන ලදි. මෙය Cloud Kitchen ආකෘතියේ සිට Dine-in සහ Takeaway පහසුකම් සහිත අවන්හල් ජාලයක් බවට පත් වීමේ ගමන්මග තුළ Full’r Burgers තැබූ සුවිශේෂී ඉදිරි පියවරකි. ඉදිරියේදී රට පුරා තවත් අවන්හල් කිහිපයක්ම…
ඩිජිටල් ගනුදෙනු වර්ධනය කිරීම සහ මූල්‍ය ගනුදෙනු සඳහා සැමටම ප‍්‍රවේශය ලබාදීම සඳහා බැංකුවේ ගමන් මාර්ගයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, තම ගනුදෙනුකරුවන්ට විශාල වටිනාකමක් එකතු කරමින්, NDB බැංකුව NDB Mastercard ඩෙබිට් කාඞ්පත හඳුන්වා දීම පිළිබඳව ඉතා සතුටින් නිවේදනය කර සිටියි. NDB බැංකු ප‍්‍රධාන කාර්යාලයේ පැවති මෙම අවස්ථාව, NDB බැංකුව සහ ගෝලීය ගෙවීම් තාක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන…
First Capital Holdings PLC අනුබද්ධිත සමාගමක් වන First Capital Advisory Services පෞද්ගලික සමාගම, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඉලක්ක කරගනිමින් සංවිධානය කරන ලද Scale Up 2025 ජාතික සමුළුවේ නිල ව්‍යාපාර උපදේශන සහකරු ලෙස සිය දායකත්වය ලබා දුන් අතර, එහිදී ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමේ හැකියාව සහ මූල්‍ය උපදේශන සේවා හරහා…
කොළඹ වරාය නගරය විසින් මොරටුව විශ්වවිද්‍යාලයේ නගර හා ග්‍රාම නිර්මාණ අධ්‍යයන අංශය සමග එක්ව, ‘Smart City Idethon: කොළඹ වරාය නගරයේ අනාගතය වෙනුවෙන් නවෝත්පාදනය, සැලසුම් කිරීම ‘ මැයෙන් තේමා වූ සුවිශේෂී වැඩමුළුව පසුගිය දා සාර්ථකව දියත් කරන ලදි. Sales Gallery පරිශ්‍රය තුළ දී පවත්වන්නට යෙදුණු මෙම වැඩමුළුව හරහා, ශ්‍රී ලංකාවේ ප්‍රථම විදෙස් මුදල් පරිභෝජන විශේෂ ආර්ථික…
Video Story