Featured News

HNB ශ්‍රී ලංකාව පුරා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා කුඩා POS යන්ත්‍ර ලබා දීමෙන් ඩිජිටල්කරණයට සහාය වෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව දිවයින පුරා සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) රැසකට කුඩා POS (Point-of-Sale) උපාංග ලබා දීමෙන් ඔවුන්ට සහාය වී ඇති අතර මෙම පියවර මගින් කුඩා ව්‍යාපාර වර්ධනය වීමට සහ ඩිජිටල්කරණයට පිවිසීමට උපකාර කිරීම සඳහා HNB හි දැඩි කැපවීම පෙන්නුම් කරයි. මෙම POS යන්ත්‍ර කුඩා, අඩු…

(0)Comments | May 15, 2025 1:25 pm

සෞදි අරාබියේදි පැවැති Beautyworld ප්‍රදර්ශනයේදී Hemas ශ්‍රී ලාංකික නිෂ්පාදනයන්ගේ විශිෂ්ටත්වය ලෝකයට රැගෙන යයි

පසුගියදා සෞදි අරාබියේදී පැවැති  ප්‍රමුඛතම ප්‍රදර්ශනයක් වන Beautyworld හිදී ජාත්‍යන්තර පාරිභෝගිකයන් වෙත Hemas International Business විසින් සිය ස්වභාවික ශාකසාර නිෂ්පාදන පෙළ ඉදිරිපත් කරන ලදී. රියාද් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වුණු මෙම ප්‍රදර්ශනය සඳහා සුප්‍රසිද්ධ කර්මාන්ත වෘත්තිකයන් , ගෝලීය වෙළෙඳනාම සහ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නවෝත්පාදකයන් රැසක් සහභාගී වී සිටි අතර මෙම අවස්ථාවට සම්බන්ධ වූ එකම ශ්‍රී…

(0)Comments | May 15, 2025 12:58 pm

ප්‍රධාන ESG ප්‍රවේශයන් සඳහා දායකත්වය සපයමින් වරුන් බෙවරේජස් ලංකා පුද්ගලික සමාගම එම කටයුතු අඛණ්ඩව ඉදිරියට රැගෙන යයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාබනීකෘත මෘදු පාන නිෂ්පාදකයෙකු සහ PepsiCo සිසිල් බීම වර්ග බෝතල් කිරීමේ සුවිශේෂී සැපයුම්කරු වන Varun Beverages Lanka(PVT) Ltd විසින් ජනතාවට සහ පරිසරයට දිගුකාලීන බලපෑමක් සිදුකරන  පාරිසරික, සමාජීය සහ පාලන (ESG) මූලධර්ම කෙරෙහි ගැඹුරින්  අවධානය යොමු කරමින් ඒ සඳහා වූ ඔවුන්ගේ කැපවීම තවදුරටත් අවධාරණය  කරයි. ඒ අනුව තිරසාර භාවිතයන් සහ සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය…

(0)Comments | May 14, 2025 1:01 pm

කිලිනොච්චිය සහ පුදුකුඩිඉරිප්පු නගරවලදී මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් 74 සහ 75 ශාඛාවන් විවෘත කරයි

දිවයින පුරාම මූල්‍යමය සේවා කටයුතු පුළුල් කිරීමේ සිය අඛණ්ඩ උත්සාහයේ තවත් එක් පියවරක් ලෙස මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම  විසින් පසුගියදා සිය නවතම 74 සහ 75 වැනි ශාඛාවන් ද්විත්වය උතුරු පළාතේදී විවෘත කරන ලදී. මේ ඔස්සේ  පහසුවෙන් ප්‍රවේශ විය හැකි, පාරිභෝගික ජනතාව මුල් කරගත් මූල්‍ය සේවාවන් දියත් කිරීම සඳහා ඔවුන් දක්වන කැපවීම තවදුරටත්  තහවුරු වේ. ඒ අනුව …

(0)Comments | May 14, 2025 12:48 pm

DFCC බැංකුව විදේශ රැකියා නියුක්තිකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමජිකයින් සවිබල ගැන්වීම සඳහා ‘DFCC රටවිරු’ ගිණුම හඳුන්වා දෙයි

DFCC බැංකුව විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ‘DFCC රටවිරු’ නමින් විශේෂ ගිණුමක් හඳුන්වා දී තිබේ. විදේශ මුදල් ප්‍රේෂණ  ඉලක්ක කරගත් ඉතුරුම් ගිණුමක් වන මෙහි මූලික අරමුණ වන්නේ විදේශ රැකියා නියුක්තිකයන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වලටද අත්වැලක් වීමය. සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන, පහසුවෙන් භාවිතා කළ හැකි බැංකු සේවාවන් හඳුන්වා දීම සඳහා DFCC බැංකුව දරන නිරන්තර උත්සාහයේ තවත්…

(0)Comments | May 14, 2025 11:58 am

American College of Higher Education විශිෂ්ටම ඇමරිකානු ප්‍රමිතිගත අධ්‍යාපන ආයතනය ලෙස සම්මාන ලබයි

දශක තුනක් පුරා මෙරට සිසුන්ට ඇමෙරිකානු ප්‍රමිතිගත අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව සළසන American College of Higher Education (ACHE), London Business Consultancy සංවිධානය කළ Global Business Excellence 2025 සම්මාන උළෙලේදී විශිෂ්ටම ඇමරිකන් ප්‍රමිතිගත අධ්‍යාපන ආයතනය ලෙස සම්මාන ලැබුවේය. 1995දී ඇරැඹුණු ACHE ආයතනය දේශීයව සහ විදේශීයව උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන්ට නිවැරැදි මඟ පෙන්වන අධ්‍යාපන…

(0)Comments | May 14, 2025 11:40 am

OTTO නාන කාමර උපාංගවලට SLS තත්ත්ව සහතිකය හිමි වේ

මෙරට නාන කාමර උපාංග නිෂ්පාදන සමාගම් අතර ප්‍රමුඛයා වන OTTO Bathware ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පිරිනමන Sri Lanka Standards (SLS) තත්ත්ව සහතිකය හිමි කර ගනී. OTTO නාන කාමර උපාංග ආරක්ෂාව, කල් පැවැත්ම සහ ක්‍රියාකාරිත්වය යන සෑම අංශයකින්ම පරිපූර්ණ බව ඒ තුළින් තහවුරු වේ. වසර 30ක නිෂ්පාදන අත්දැකීම් සහිත OTTO Bathware, ADI සමූහය (Art Decoration International…

(0)Comments | May 14, 2025 11:32 am

Global Business Excellence 2025 සම්මාන උළෙලේදී ප්‍රමුඛ ව්‍යාපාර සන්නාම හා ආයතනික විශිෂ්ටයෝ රැසක් සම්මාන ලබති

ආයතනික ජයග්‍රහණ ඇගැයීම සඳහා එක්සත් රාජධානියේ London Business Consultancy ආයතනය සංවිධානය කළ Global Business Excellence 2025 සම්මාන උළෙල BMICH පරිශ්‍රයේදී පැවැත්විණි. Codezela Technologies ආයතනය එම සම්මාන උළෙලේ සියලු කටයුතු කළමනාකරණය කළේය. නව්‍යකරණය, තිරසාරත්වය, පාරිභෝගික අත්දැකීම්, නායකත්වය වැනි අංශ ගණනාවක් ඔස්සේ සම්මාන ප්‍රදානය කරන ලදී. Codezela Technologies ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සයුරු අමරසිංහ මහතා පැවසුවේ දැක්මක්…

(0)Comments | May 14, 2025 11:23 am

Healthguard Distribution සිය ඖෂධ පරාසය පුළුල් කිරීම සඳහා මයික්‍රෝ හෙල්ත්කෙයාර් සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ එකම පරිපූර්ණ වූ ජාතික ඖෂධ බෙදාහැරීමේ සමාගම වන Healthguard Distribution පසුගියදා මයික්‍රෝ හෙල්ත්කෙයාර් පුද්ගලික සමාගම සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කළේය. මෙම නව හවුල්කාරිත්වය ශ්‍රී ලංකාව පුරා සිටින ජනතාවට උසස් තත්ත්වයේ සුව සේවා නිෂ්පාදන, පහසුවෙන් ලබා දීම සඳහා Healthguard Distribution දරන උත්සාහයේ වැදගත් පියවරකි. මයික්‍රෝ හෙල්ත්කෙයාර්, වසර 50කට වැඩි පළපුරුද්දක් ඇති ඉන්දියාවේ සුප්‍රසිද්ධ…

(0)Comments | May 14, 2025 11:08 am

රාජගිරිය: කොළඹ නාගරික පුනරුදයේ ප්‍රමුඛ ආයෝජන බිමක් ලෙස තවදුරටත් තහවුරු වෙමින් පවතියි

කොළඹ නගරයේ නවීකරණ රැල්ලත් සමඟ රාජගිරිය උපනගරය, උසස් නේවාසික කලාපයක් (residential zone) මෙන්ම ලාභදායී ආයෝජන බිමක් ලෙස තම ස්ථානය තහවුරු කරමින් සිටී. එක්කලෙක නිහඬ ප්‍රදේශයක් වූ රාජගිරිය, අද වන විට නාගරික ජීවන රටාවේ සුවපහසුව සහ සොබාදහමේ සුන්දරත්වය එකිනෙක සම්මිශ්‍රණය කළ ආකර්ෂණීය නිවහන් කලාපයක් බවට පත්ව ඇත. මෙම උපනගරය, ශ්‍රී ලාංකේය ජන ජීවිතයේ සහ ආර්ථික ගමනේ…

(0)Comments | May 9, 2025 2:42 pm