Featured News

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයකට ඔසවා තබමින් ESOFT Metro Campus විසින් ESOFT Uni උසස් අධ්‍යාපන ආයතන ජාලය හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලය වන ESOFT Metro Campus, මැයි 15 දා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේ දී සිය 25 වැනි සංවත්සරය උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබීය. දශක දෙකකට අධික කාලයක් පුරාවට මෙරට සිසු දරුවන් අධ්‍යාපනයෙන් සවිබල ගැන්වූ ESOFT Metro Campus හි අභිමානය තවදුරටත් ඔප් නංවමින් සිය උසස් අධ්‍යාපන ආයතන පද්ධතිය (ESU) එළිදැක්වීමට එහිදී පියවර…

(0)Comments | May 19, 2025 8:56 am

විශිෂ්ට කළමනාකරුවන්ගේ සම්මාන උළෙල 2024 දී, අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගම විශිෂ්ටත්වයෙන් සම්මානයට පාත්‍ර වෙයි

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගම, පසුගිය අප්‍රේල් 10 වැනි දා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ දී පැවති විශිෂ්ට කළමනාකරුවන්ගේ සම්මාන උළෙල (Great Managers Awards) 2024 දී, නැවත වාරයක් විශිෂ්ට කළමනාකරුවන් සිටින ආයතනයක් ලෙස සම්මානයට පාත්‍ර විය. මෙය, ශ්‍රී ලංකාව පුරා පිහිටි ආයතනවල ඇති නායකත්වයේ සහ පිරිස් කළමනාකරණයේ විශිෂ්ටත්වය හඳුනා ගෙන එය සම්මානයට පාත්‍ර කිරීම උදෙසා…

(0)Comments | May 19, 2025 8:33 am

NDB බැංකුව විශ්වාසනීය රන් ණය විසඳුම් සමඟින් මූල්‍ය නම්‍යතාවය ශක්තිමත් කරයි

ශ‍්‍රී ලංකාව ආර්ථික වෙනස්කම් රැසකට මුහුණ දෙන විට, NDB බැංකුව විශ්වාසදායක රන් ණය පහසුකම් සේවාව හරහා වගකිවයුතු මූල්‍ය සහකරුවෙකු ලෙස තම භූමිකාව අඛණ්ඩව පවත්වාගෙන යයි. ශ‍්‍රී ලාංකිකයින් සඳහා රන් භාණ්ඩ වඩාත් විශ්වාසදායක පුද්ගලික වත්කම් වලින් එකක් ලෙස පවතින අතර, හදිසි මුදල් අවශ්‍යතාවයකදී එය ඔවුන්ගේ ප‍්‍රමුඛතම මූල්‍ය විසඳුම් ලෙස භාවිතා වෙයි. මූල්‍ය දුෂ්කරතාවයන්  ඕනෑම කෙනෙකුට බලපෑ…

(0)Comments | May 16, 2025 1:25 pm

Prime සමූහ ව්‍යාපාරයේ ගෝලීය සන්නාම තානාපතිනිය ලෙස උමාරියා සිංහවංශ පත් කෙරේ

Prime සමූහ ව්‍යාපාරයේ ගෝලීය සන්නාම තානාපතිනිය ලෙස සුප්‍රකට ගායන ශිල්පිනියක වන උමාරියා සිංහවංශ පත්කර තිබේ. වසර 30 ක උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනාගත් දේපළ වෙළඳාම් සන්නාමය වන Prime සමූහ ව්‍යාපාරය, ඕස්ට්‍රේලියාවේ සහ ඩුබායි හි ශාඛා පිහිටුවමින් ජාත්‍යන්තර තලයට පිවිසි ප්‍රථම ශ්‍රී ලාංකික දේපළ වෙළඳාම් සමාගමද වේ. උමාරියා සිංහවංශ යනු දේශීය හා ජාත්‍යන්තර වශයෙන්…

(0)Comments | May 16, 2025 11:00 am

අනාගත පරපුරට කඩොලාන සංරක්ෂණයේ වටිනාකම් කියාදෙමින්, ශ්‍රීලංකන් කෙයාර්ස්, ශ්‍රී ලංකා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව කඩොලාන සංරක්ෂණ වැඩසටහනක්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ හි ආයතනික සමාජ වගකීම් (CSR) අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් (SriLankan Cares), ශ්‍රී ලංකා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ධීවරයින් 100 දෙනෙකු සහ පාසල් දරුවන් 40 දෙනෙකු සමඟ එක්ව මීගමුව කලපුව ආශ්‍රිත ප්‍රදේශයේ දැනුවත් කිරීමේ සහ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. දකුණු ආසියාවේ පොහොසත්ම කඩොලාන ජෛව පද්ධතිවලින් එකක් වන ශ්‍රී ලංකාවේ වෙරළබඩ වනාන්තර, වෙරළ ආරක්ෂාවට…

(0)Comments | May 16, 2025 10:50 am

සුව සේවා සඳහා ප්‍රවේශය වැඩිදියුණු කරමින් හෙල්ත්ගාඩ් නව ඖෂධ අලෙවිසැලක් මාලඹේදී විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සෞඛ්‍ය සහ සුවතා නිෂ්පාදන සැපයුම් ජාලය මෙන්ම සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි සුව සේවා අංශයේ කොටසක් වන හෙල්ත්ගාඩ්, මාලඹේ තලාහේන හිදී නව ඖෂධ අලෙවිසැලක් විවෘත කරන ලදී. මෙය හෙල්ත්ගාඩ් හි 16 වන ඖෂධ අලෙවිසැල වන අතර 2025 වසරේදී විවෘත කරන ලද පළමු ඖෂධ අලෙවිසැල වේ. සිය ඖෂධ අලෙවිසැල් ජාලය කොළඹ නගරයෙන් පිටත ව්‍යාප්ත…

(0)Comments | May 16, 2025 9:41 am

කොකා-කෝලා, ශ්‍රී ලංකාවේ සෑම විශේෂ අවස්ථාවකදීම සහ උත්සවයකදීම අමතක නොවන රසය

උත්සව හා රසය සමඟින් පැමිණි ගමනක ආරම්භය කොකා-කෝලා යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පානයක් පමණක්ම නොවේ. එය අපගේ සංස්කෘතියේ කොටසක් බවට පත්වෙමින් සතුට හා ආඩම්බරයේ සංකේතයක් බවට පත්ව ඇත. මැයි 8 වන දිනට යෙදුන ජාතික කොකා-කෝලා දිනයේදී, 1960 ගණන්වල සිට ශ්‍රී ලාංකික උත්සවවල නැතුවම බැරි කොටසක් බවට පත්ව ඇති කොකා-කෝලා අපි සැමරීමට කටයුතු කළෙමු. එය සිංහල…

(0)Comments | May 16, 2025 9:32 am

ප්‍රංශ සූපවේදී සර්ජ් චෙනෙට්ගේ L’EXPÉRIENCE FRANÇAISE භෝජන අත්දැකීම මැයි 16 සිට 18 දක්වා ගෝල්ෆේස් හෝටලයේ දි

සුප්‍රසිද්ධ ගෝල්ෆේස් හෝටලයේ නාමය ලොවට ගෙන ගිය තවත් එක් අංගයක් වන 1864 Limited Edition අවන්හල, මැයි 16 සිට 18 දක්වා, Michelin-Stars දිනූ ප්‍රවීන ප්‍රංශ සූපවේදී සර්ජ් චෙනෙට් විසින් මෙහෙයවනු ලබන L’EXPÉRIENCE FRANÇAISE නමින් à la carte භෝජන අත්දැකීමක් සංවිධානය කර තිබේ. ප්‍රංශ ආහාර කලාවේ කීර්තිමත් චරිතයක් ලෙස සැලකෙන සූපවේදී සර්ජ් චෙනෙට් දශක පහකට අධික කාලයක්…

(0)Comments | May 16, 2025 9:05 am

Uber Eats අනුරාධපුර පූජා නගරයට සම්ප්‍රාප්ත වීම

ශ්‍රී ලංකාවේ ජංගම ආහාර සැපයුම් සේවාවේ ඉහළම කීර්තියක් හිමිකර ගැනීමට සමත් වූ Uber Eats, සිය සේවාව අනුරාධපුර පූජා නගරය ‌දක්වා ව්‍යාප්ත කිරීම පසුගියදා සිදුවිය. මෙමගින් අනුරාධපුර ප්‍රදේශයේ ජනතාව වෙත ආහාර පාන ඇතුළු එදිනෙදා අත්‍යවශය කරනු භාණ්ඩ සහ ද්‍රව්‍ය මෙම සේවාව ඔස්සේ තමන්ගේ නිවසටම ගෙන්වා ගැනීමේ අවස්ථාව හිමිකර දී ඇත. ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ඇතුළු බෞද්ධ…

(0)Comments | May 16, 2025 8:59 am

23 වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මානය ලබයි

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කරගත් ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සඟරාව විසින් පෙර නොවූ විරූ ලෙස 23 වසරටත් කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස පිළිගැනීමට ලක් කර ඇත. ග්ලෝබල් ෆයිනෑන්ස් හි ‘2025 ලොව හොඳම බැංකු’ ලැයිස්තුවට ආසියානු පැසිෆික් කලාපයේ රටවල් 28ක් ඇතුළුව රටවල් 150කට ආසන්න ගණනක මූල්‍ය ආයතන ඇතුලත් වන අතර එම සඟරාව විසින් ඒ ඒ රටවල්වල…

(0)Comments | May 15, 2025 2:26 pm