Featured News

ශ්‍රී ලාංකිකයින්හට විදේශ අධ්‍යාපන පහසුකම් සැලසීම සඳහා කොමර්ෂල් බැංකුව ACH සමඟින් හවුල් වෙයි

කොමර්ෂල් බැංකුව සහ ඕස්ටේ්‍රලියානු උසස් අධ්‍යාපන ආයතනය (ACH) අතර ඇතිකරගත් සහයෝගීතාවයක ප්‍රතිඵලයක් ලෙස විදේශ අධ්‍යාපනය සඳහා යොමු වීමට බලාපොරොත්තු වන සිසුන්ට වැඩි ඉඩප්‍රස්ථා ගණනක් මෙන්ම ඔවුනට අවශ්‍ය අරමුදල් පහසුවෙන් ලබා ගැනීමට දැන් හැකියාව ලැබී ඇත. බැංකුව හා සීමාසහිත ACH අධ්‍යාපන පුද්ගලික සමාගම අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් හරහා එම සිසුන්ට තම ශිෂ්‍ය ලිපිගොනු විවෘත කිරීමේ…

(0)Comments | May 22, 2025 11:27 am

Samsung ශ්‍රී ලංකා, Galaxy F06 සහ F16 5G ස්මාර්ට් ජංගම දුරකතන සඳහා වාරික සැලසුම් දීමනා හඳුන්වා දෙයි

Samsung ශ්‍රී ලංකා,  මෙරට පාරිභෝගිකයින් හට නවීන තාක්ෂණයෙන් යුත් උසස් ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදී ගැනීම සඳහා මාසික වාරික ගෙවීම් (EMI) විසඳුම් ලබා දීමට පසුගියදා කටයුතු කරන ලදී. එම සුවිශේෂී පහසුව සමඟින් ක්‍රෙඩිට් කාඩ් ඇති වුවද, නැති වුවද ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ස්මාර්ට් ජංගම දුරකතනක්  මිලදී ගැනීමේ අවස්ථාව මෙරට පාරිභෝගිකයින්ට උදා වනු ඇත. අති නවීන තාක්ෂණය වැඩි…

(0)Comments | May 22, 2025 8:56 am

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර ඇති අතර, එම සමාගම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති ලෝක මට්ටමේ සහ ජාත්‍යන්තරව සනාථ කරන ලද ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන් , වෙබ් අඩවි පාදක කරගත් මෘධුකාංග විසඳුම්…

(0)Comments | May 22, 2025 8:37 am

ශ්‍රී දළඳා වන්දනාවට සමගාමීව පාරිසරික තිරසාරභාවය උදෙසා කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා විසින් දියත් කළ තවත් එක් සමාජ සත්කාරයක්

මෑතකදී නිමාව දුටු ලොව පුරා බෞද්ධ ජනතාවගේ නොමඳ ගෞරවාදරයට පත් මෙරට බැතිමතුන්ගේ මුදුන් මල්කඩ වන අතිපූජනීය ශ්‍රී දළඳා වන්දනාව  අතරතුර බැතිමතුන් විසින් භාවිත කර ඉවත ලන ප්ලාස්ටික් බෝතල් එකතුකිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරමින් පාරිසරික තිරසාරභාවය උදෙසා සිය කැපවීම සහ වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට කොකා-කෝලා ශ්‍රී ලංකා ආයතනය සමත් විය. “මනුගුණදම් යාත්‍රා” නම් වූ විශේෂ වැඩසටහන තුළින්…

(0)Comments | May 21, 2025 4:29 pm

HUTCH අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක් වී පාසල්වලට විදුලි පාපැදි 100 ක් ප්‍රදානය කරයි

HUTCH සමාගම, අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක් වී තිරසාර ක්‍රමවේද ඔස්සේ අධ්‍යාපනය නගාසිටුවීම සඳහා එම අමාත්‍යාංශය සතු දැක්මට සමගාමීව පාසල් සිසුන් සඳහා විද්‍යුත් පාපැදි 100 ක් නිල වශයෙන් භාරදීමේ උත්සවය පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්විණි. ප්‍රවාහන දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ග්‍රාමීය ප්‍රදේශවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අත්වැලක් වීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවන ලදි. මෙහිදී විශේෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය කෙරෙහි…

(0)Comments | May 21, 2025 4:18 pm

ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සහ සෙලාන් බැංකුව වෙතින් VIMAN ජා ඇල නිවාස ගැනුම්කරුවන් හට සුවිශේෂී ණය යෝජනා ක්‍රම රැසක්

VIMAN ජා ඇල නිවාස සංකීර්ණයෙහි නිවාස මිල දී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ගැනුම්කරුවන් හට විශේෂයෙන්ම සැකසුණු ණය යෝජනා ක්‍රම කිහිපයක් පිරිනැමීම සඳහා ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සහ ශ්‍රී ලංකාවේ විශ්වාසවන්තම බැංකුවක් වන සෙලාන් බැංකුව අත්වැල් බැඳ ගෙන තිබේ. මෙම සබඳතාව ඔස්සේ නිවසක් සොයන වෘත්තිකයින් සහ පවුල්වලට, ශ්‍රී ලංකාවේ වේගයෙන් දියුණු වන කොළඹට තදාසන්න පෙදෙසක් වන ජා ඇල…

(0)Comments | May 21, 2025 1:34 pm

Monik සමාගම් සමූහය විසින් ලොව සුපතල Walton වෙළඳ සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

මෙරට ප්‍රමුඛපෙළේ ආයතනයක් වන Monik සමාගම් සමූහය විසින් ලොව සුපතල Walton වෙළඳ සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වාදීම පසුගිය දා ඉතා උත්කර්ෂවත් අන්දමින් සිදුවුණි. Walton වෙළඳ සන්නාමයට අයත් නිෂ්පාදිත දැනටමත් ආසියාව, අප්‍රිකාව, යුරෝපය සහ උතුරු ඇමරිකාව ඇතුළු රටවල් 50කට වඩා වැඩි ගණනකට නිෂ්පාදන කර බෙදාහරිමින් සිටියි. මෙම නිෂ්පාදිත ජර්මානු හා ඉතාලි තාක්ෂණය මත පදනම්ව නිපයුම්වන අතර දකුණු…

(0)Comments | May 21, 2025 12:35 pm

NDB බැංකුව ජා-ඇල VIMAN ව්‍යාපෘතිය සඳහා 100% සුවිශේෂී මූල්‍ය පහසුකම් සපයමින් ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමඟ හවුල් වේ

ජා-ඇල ප‍්‍රදේශයේ ඉදිවන VIMAN මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතියේ 3 වන අදියර නිවාස සඳහා 100% නිවාස ණය පහසුකම් ලබා දීම සඳහා ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමාගම සමඟ NDB බැංකුව හවුල්කරුවකු ලෙස සම්බන්ධ වීම පිළිබඳව ඉතා සතුටින් දැනුම් දී සිටියි. දැරියහැකි මිලකට, වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් සහිත නිවාස ණය විසඳුම් සොයන ශ‍්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා NDB බැංකුව…

(0)Comments | May 21, 2025 12:05 pm

සම්බුදු තෙමගුලේ අරුත මැනැවින් පිළිබිඹු කළ CDB වෙසක් කලාපය

සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී [Citizens Development Business Finance PLC (CDB)] සමාගම විසින් සම්බුදු තෙමගුල නිමිත්තෙන් මැයි 12 දින, වෙසක් පොහොය දා සිට සිය ප්‍රධාන කාර්යාලය පරිශ්‍රයේ වෙසක් සතියක් ප්‍රකාශයට පත්කරන ලදි. CDB සමාගම වසර 10 කට අධික කාලයක් තිස්සේ වාර්ෂිකව පවත්වන මෙම වෙසක් සතිය වැඩසටහනට වෙසක් කූඩු තරගයක්, භක්ති ගී වැඩසටහනක් සහ CDB වෙසක්…

(0)Comments | May 21, 2025 11:51 am

ශ්‍රී ලංකාවේ සූප ශාස්ත්‍ර හැකියාවන් හඳුනාගැනීම වෙනුවෙන්  2025  Nestlé Golden Chef’s Hat තරඟාවලිය අරඹයි

Nestlé Professional, ලංකා සූපවේදීන්ගේ සංසදය, ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය සමඟ අත්වැල් බැඳ ගනියි නෙස්ලේ ලංකා හි Nestlé Professional අංශය මෙරට හෝටල් ක්ෂේත්‍රය තුළ ඉහළ යමින් පවතින සූප ශාස්ත්‍ර හැකියාවන් ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්ත Nestlé Golden Chef’s Hat තරඟාවලිය සංවිධානය කිරීමට කටයුතු කරමින් සිටියි.  ඒ සඳහා එක්ව කටයුතු කිරීම වෙනුවෙන් ලංකා සූපවේදීන්ගේ…

(0)Comments | May 21, 2025 11:06 am