Featured News

දුම්රිය ස්ථානවල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් Bio Clean වෙතින් ‘හරි පිරිසිදු Railway’

ඩාර්ලි බට්ලර් සමාගම, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එක්ව ‘Bio Clean හරි පිරිසිදු Railway’ වැඩසටහන දියත් කිරීම පසුගියදා සිදුවිය. දීප ව්‍යාප්තව සිදුකරනු ලබන මෙම වැඩසටහන ඔස්සේ සියලුම දුම්රිය ස්ථාන වල වැසිකිළි පද්ධති පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය Bio Clean නිෂ්පාදන දහසක ප්‍රමාණයක් මාසිකව නොමිලේ ලබා දීමට සැලසුම් කර ඇත. කොළඹ කොටුව දුම්රිය…

(0)Comments | May 26, 2025 4:07 pm

ජාතික අභියෝගවලට ඉදිරිගාමී විසඳුම් ගෙනා SLT-MOBITEL TechNovation 2025

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සංවිධානය කළ ‘TechNovation 2025’ තරගාවලිය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. Ideathon වර්ගයේ දැවැන්ත තරගාවලියක් වූ මෙහිදී ජාතික මට්ටමේ පාරිසරික හා සමාජීය අභියෝග ජයගැනීමට උපකාරී වන පෙරළිකාර තාක්ෂණික විසඳුම් රාශියක් දැකබලා ගැනීමට නරඹන්නන්ට අවස්ථාව ලැබිණි. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වශයෙන් SLT-MOBITEL විසින් TechNovation 2025…

(0)Comments | May 26, 2025 3:34 pm

ජැකලින් ෆර්නැන්ඩස් හෝම් ලෑන්ඩිස් සමඟ එක්ව ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී නිවහන් රටාව අලුත් කරන්නට සූදානම්

ශ්‍රී ලංකාවෙන් බිහිවූ ජාත්‍යන්තර සිනමා තාරකාවක් වන ජැකලින් ෆර්නැන්ඩස්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වසනීයම දේපළ වෙළඳාම් සන්නාමය වන හෝම් ලෑන්ඩ්ස් සමූහය සමඟ නිළ සහයෝගීතාවයකට එළඹුණා. විශිෂ්ටත්වයේ අනාගතය දකින ශ්‍රී ලාංකීය සන්නාමයක් වන හෝම් ලෑන්ඩ්ස් සහ  ලොව පුරා ප්‍රේක්ෂකයන් දක්ෂතාවයෙන් සුන්දරත්වයෙන් , ආදරයෙන් ආකර්ෂණය කරගත් ජාත්‍යන්තර තලයේ බැබළෙන  තාරකාවක් අතර ඇතිකරගත් මෙම සහයෝගිත්වයය ඔස්සේ ශ්‍රී ලාංකීය…

(0)Comments | May 26, 2025 11:47 am

ලින්ක් සමහන් “අසිරි සුරකිමු සමනොළ” වැඩසටහන සමඟින් සිය පාරිසරික මෙහෙවර  ඉටු කරයි

ආයුර්වේද ශාකසාර නිෂ්පාදන හා ස්ව සත්කාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ වසර 40කට වැඩි විශ්වාසය දිනූ, ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගමේ සමහන් සන්නාමය විසින්, පූජනීය ශ්‍රී පාද අඩවියේ ජෛව විවිධත්වය රැක ගැනීම හා පාරිසරික සංරක්ෂණය වෙනුවෙන්  ලින්ක් සමහන් සන්නාමයේ මූලිකත්වය පෙරදැරිව දියත් කළ “අසිරි සුරකිමු සමනොළ” වැඩසටහන පසුගිය දා සාර්ථකව නිමා කරන ලදී. වෙසක් පුන් පොහොයෙන් නිමාවට පත්වන සිරිපා…

(0)Comments | May 26, 2025 11:09 am

IWS Logistics හි මෙහෙයුම් කාර්යක්ෂමතාවය වර්ධනයට DIMO වෙතින් KALMAR DCU80

ශ්‍රී ලංකාවේ  KALMAR උපකරණ බෙදාහැරීම පිළිබඳ බලයලත් නියෝජිතයා ලෙස කටයුතු කරන  DIMO, පසුගියදා මෙරට ප්‍රමුඛතම පෞද්ගලික බහාලුම් ගබඩා මෙහෙයුම්කරුවෙකු වන IWS Logistics (Private) Limited වෙත අති නවීන KALMAR DCU80 Empty Container Handler (ECH) රථයක් සපයන ලදී. මෙම KALMAR DCU80 Empty Container Handler රථය ටොන් 8ක එසවුම් ධාරිතාවයකින් යුක්තව නිමවා ඇත. එය හිස් බහාලුම් මැනවින් මෙහෙයවීම…

(0)Comments | May 26, 2025 11:02 am

වෛද්‍ය සචිනි අත්තනායක Entro Queen Excellence 2025 සම්මාන උළෙලේදී විශිෂ්ටතා සම්මාන ලබයි

Sayora Healthcare පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සචිනි අත්තනායක මහත්මිය Entro Queen Excellence – Leading Lady in Business 2025 සම්මාන උළෙලේදී රූපලාවණ්‍ය, සෞඛ්‍යය සහ සුවතා අංශයේ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වන ඇය Sayora Healthcare තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සුවිශේෂ පෙරළියක් කර ඇත. Modern Aesthetics, Natural Aesthetics, ලිංගික වෛද්‍ය ප්‍රතිකාර, ආයුර්වේද වෛද්‍ය…

(0)Comments | May 23, 2025 4:55 pm

සම්බුදු තෙමඟුල සමරමින් සම්පත් බැංකුව, අනුරාධපුර රුවන්වැලි සෑ රඳුන් අභියස බොදු බැතී ගී ප්‍රසංගයක් පවත්වයි

බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් තෙමඟුල සමරමින් සම්පත් බැංකුවේ බෞද්ධ සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘සම්පත් බොදු බැති ගී සරණිය’ මෙවරත් අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑ රඳුන් අභියස දී වෙසක් පුර පසළොස්වක දා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. බුදුරදුන්ගේ උප්පත්තිය, බුද්ධත්වයට පත්වීම සහ පරිනිර්වාණය යන උතුම් අවස්ථාවන් සිහි කරමින් බුද්ධාලම්භන ප්‍රීතිය උදෙසා සංවිධානය කරනු ලැබූ මෙම බැති ගී ප්‍රසංගය…

(0)Comments | May 23, 2025 1:37 pm

Hayleys Fentons Mobility විසින් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ වෙත StarCharge EV Chargers හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන යටිතල පහසුකම් පිළිබඳ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙරට ප්‍රමුඛතම ඉංජිනේරු සේවා සපයන ආයතනයක් වන Hayleys Fentons විසින් පසුගියදා  StarCharge විද්‍යුත් වාහන ආරෝපණ (EV Chargers) විසඳුම් නිල වශයෙන් දේශීය වෙළෙඳපොළ වෙත හඳුන්වාදෙන ලදී. විද්‍යුත් වාහන ආරෝපණ තාක්ෂණයේ ප්‍රමුඛතම ගෝලීය සන්නාමයක් වන StarCharge Digital Energy Private Limited සමඟ පසුගිය වසරේ එළැඹි උපායමාර්ගික හවුල්කාරීත්වයෙන්…

(0)Comments | May 23, 2025 1:01 pm

NDB බැංකුව සිය යොවුන් ගිණුම NDB Pixel පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් බිෂොප් විද්‍යාලය සමඟ සම්බන්ධ වෙයි

NDB බැංකුව ඔවුන්ගේ නවතම යොවුන් බැංකු ගිණුම වන NDB Pixel හරහා වයස අවුරුදු 13ත් 17ත් අතර පසුවන යෞවන යෞවණියන් අතර මූල්‍ය සාක්ෂරතාවය ප‍්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් සුවිශේෂී දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කිරීම සඳහා පසුගිය දා කොළඹ බිෂොප් විද්‍යාලය සමඟ හවුල්විය. මෙම හවුල්කාරිත්වය, ඩිජිටල් මූල්‍ය පරිසරයක් තුළ වඩ වඩාත් වර්ධනය වීමට අවශ්‍ය මෙවලම් හා…

(0)Comments | May 22, 2025 3:34 pm

Cinnamon Signature Selection, සංචාරක කර්මාන්තයේ නව මානයන් විවර කරමින් දීපා මෙහෙතා සමඟින් එක්ව ‘Signature Weekend’ ඉදිරිපත් කරයි

සිනමාකරණයේ සුවිශේෂී ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ආකර්ෂණය ලෝකයට ගෙන යාමට කටයුතු කරයි Cinnamon Hotels & Resorts හි Signature Selection සන්නාමය සමඟින් ශ්‍රී ලංකාව සිනමාකරණයේ ආකර්ෂණීය නවාතැනක් බවට පත් කිරීම සඳහා Cinnamon Life සහ Cinnamon Bentota Beach කටයුතු කරමින් සිටියි. ඒ ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශිත චිත්‍රපට නිෂ්පාදකවරියක් මෙන්ම දක්ෂ සිනමාවේදිනියක් වන දීපා මෙහෙතා වෙනුවෙන් එළඹෙන 2025…

(0)Comments | May 22, 2025 3:30 pm