හෙද අධ්‍යාපනය පිළිබඳ විද්‍යාවේදී ගෞරව (BSc. Hons) උපාධි (Top-Up) වැඩසටහන දියත් කිරීම සඳහා Surrey විශ්ව විද්‍යාලය සහ International Institute of Health Sciences (IIHS) Multiversity හවුල්කාරිත්වයකට එළැඹ තිබේ. මෙම මුලපිරීම තුළින් IIHS ආයතනය පිරිනමන උසස් හෙද ඩිප්ලෝමාව සම්පූර්ණ කර ඇති සිසුන්ට Surrey විශ්ව විද්‍යාලය පිරිනමන පූර්ණ ගෞරව උපාධිය හැදෑරීමට අවස්ථාව ලැබේ. මෙම වැඩසටහන යටතේ Surrey විශ්ව…
” ජයග්‍රහණයෙහි අධිෂ්ඨානය ” යන තේමාව යටතේ පවත්වන ලද Maxxis වාර්ෂික සම්මාන රාත්‍රිය කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්විණි. මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තායිවානයේ මැක්සිස් ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර සමාගමේ උප සභාපති එච්. කේ. ලී මහතා සහභාගී විය. තායිලන්තයේ මැක්සිස් ඉන්ටර්නැෂනල් සමාගමේ ජාත්‍යන්තර අළෙවි කළමනාකාර ජැක් ලී මහතා, මැක්සිස් ඉන්ටර්නැෂනල් තායිවානයේ අංශ කළමනාකරු කෙනී මහතා ,…
දිවයින පුරා පාසල් 100 ක් ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 වැඩසටහන 2025 මැයි මස 24 වනදා දිවයින පුරා විසිරුනු දුෂ්කර පාසල් 100 කට තම දායකත්වය ලබාදෙන ලදී. මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ පාසැල් දරුවන්ට තම…
සිලෝන් ටී නාමය හා බැඳුන අතීතය ස්මරණය කිරීමේදී සර් තෝමස් ලිප්ටන් නාමය කිසිවිටෙකත් අමතක නොවේ. ඒ අතීත මතකය සමගින් ඌව පළාතේ හපුතලේ කඳු බෑවූම් සිසාර විහිද ගිය දඹතැන්න වතුයාය සිලෝ ටී නාමය ලෝකයට ගෙන යන්නට ලබාදෙන්නනේ ද අනුපමය දායකත්වයකි. සර් ජේම්ස් ටේලර් ශ්‍රී ලංකාවට පැමිනීමෙන් අනතුරුව ආරම්භ කළ පළමු වානිජ තේ වගාව සහ කර්මාන්තශාලාව ලුල්කඳුර…
මෙරට අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛයෙකු වන IIBM Campus ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශිෂ්ටම විදේශ අධ්‍යාපන විශ්ව විද්‍යාලය ලෙස තායිලන්තයේ බැංකොක් නුවර පැලස් හෝටල් පරිශ්‍රයේදී පැවැති International Sapphire සම්මාන උළෙලේදී සම්මාන දිනුවේය. මෙම සම්මානය තුළින් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයකට ඇතුළත් වී අධ්‍යාපනය හැදෑරීමේ අපේක්ෂාවෙන් සිටින සිසුන්ට අවශ්‍ය සහයෝගය සහ මඟ පෙන්වීම සැපැයීමට එම ආයතනය සතු කැපවීම යළි තහවුරු…
ශ්රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන මූල්‍ය සමාගමක් වන Mahindra Ideal Finance Limited (MIFL), 2025 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් පිරිවැටුමක් සහ ලාභයක් වාර්තා කර ඇත. ණය දීමේ අංශවල ඉහළ ඉල්ලුම සහ විචක්ෂණශීලිව වියදම් කළමනාකරණය කිරීම හේතුවෙන් Mahindra Ideal Finance 2025 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් මිලියන 146 ක බදු පසු ලාභයක්…
AIA ඉන්ෂුවරන්ස් සමාගම විසින් PodHub සමඟ එක්ව කොටස් හතරකින් යුත් පොඩ්කාස්ට් මාලාවකින් යුත් සිය ‘Rethink Healthy’ වැඩසටහන පසුගියදා එළිදක්වන ලදී. මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳව පවතින විවිධ වැරදි මතවාදයන් අභියෝගයට ලක් කරමින් සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් ගත කිරීම යන්නෙන් සැබෑ ලෙස අදහස් වන්නේ කුමක්ද යන්න ඉදිරිපත් කිරීමයි. සෞඛ්‍යය සම්පන්න බව යන්න කුමක්ද පිළිබඳව…
ශ්රී ලංකාවේ විශාලතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන 2025 වසරේ සිය නවතම නිෂ්පාදන ලෙස Neo QLED 8K, OLED, QLED TV සහ Frame රූපවාහිනී නිෂ්පාදන පෙල දියත් කරනු ලැබීය. එහි විශේෂත්වය වන්නේ ඒ තුලින් අති නවීන Vision AI තාක්ෂණය ශ්‍රී ලාංකිකයින් වෙත ගෙන ඒමට Samsung කටයුතු කර තිබීමයි. සුවිශේෂී AI තාක්ෂණය සමඟින් ශ්‍රී ලාංකිකයින් මෙතෙක් අත්නොවිඳි අසමසම…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන මෙල්වා සමාගම නුවරඑළියේදී පැවැත්වුණු 2025 සැළලිහිණි වසන්තය අවුරුදු සැණකෙළිය සඳහා අනුග්‍රාහකත්වය සැපැයීය. එහි ප්‍රධාන අංගයක් වූ නුවරඑලිය 4×4 සමාජය විසින් සංවිධානය කරනු ලැබූ Gregory’s Mud Challenge ධාවන තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය දැක්වූයේද මෙල්වා සමාගමයි. අප්‍රේල් 19 සහ 20 දිනවල පැවැත්වුණු ධාවන තරගාවලිය නැරඹීම සඳහා අති විශාල පිරිසක් එක් වී සිටියහ….
කර්මාන්ත උදෙසා විශේෂිත ටයර් නිෂ්පාදනයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන 100%ක් ශ්‍රී ලාංකික සන්නාමයක් වූ GRI ආයතනය, Perera Tyre Services (Pvt) Ltd සමාගම සමඟ එක්ව පැවැත්වූ, Construct the Future උත්සවය පසුගියදා කොළඹ Cinnamon Life හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ නවෝත්පාදනය, දැනුම හුවමාරුව මෙන්ම නවීන තාක්ෂණය හා මුසුවීම පිළිබඳ කතිකාවතක් නිර්මාණය කළ මෙම උත්සව…
Video Story