Featured News

  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • Singapore
  • sri lanka

කොමර්ෂල් බැංකුව සිංගප්පූරුවේ ව්‍යාපාර ප‍්‍රවර්ධන වැඩසටහනක් පවත්වයි

පිටරට රැකියා කරන ශ‍්‍රී ලාංකිකයින් මෙරටට එවන පේ‍්‍රෂණ ප‍්‍රමාණය ඉහළ නැංවීම සඳහා කොමර්ෂල් බැංකුව අඛණ්ඩව දරන ප‍්‍රයත්නය යටතේ ශ‍්‍රී ලාංකිකයින් විශාල සංඛ්‍යාවක් වාසය කරන සිංගප්පූරුව දෙසට බැංකුව පසුගියදා අවධානය යොමුකරන ලදී. මේ අනුව, සිංගප්පූරුවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමග ඒකාබද්ධව කොමර්ෂල් බැංකුව මෙම අරමුණ ජයගැනීම වෙනුවෙන් එහිදී දින දෙකක වැඩසටහනක් පැවැත්වීය. මෙම වැඩසටහන සඳහා…

(0)Comments | November 23, 2022 12:48 pm
  • Ada Derana BIZ Sinhala
  • Azend Technologies
  • Careers360
  • sri lanka

ඩිජිටල් මාධ්‍ය හරහා නව බඳවා ගැනීම් හි විප්ලවීය වෙනසක් සිදු කරමින් Azend Technologies විසින් Careers360 දියත් ක‍රයි

නව වෘත්තීන් සහ නව රැකියා අපේක්ෂකයින් සොයා ගැනීම සඳහා රැකියා අපේක්ෂකයින් සහ සේවායෝජකයන් එකිනෙකා හා සම්බන්ධ කරන, ශ්‍රී ලංකාවේ නවතම රැකියා ගවේෂණය කිරීමේ වෙබ් අඩවිය වන Careers360 හඳුන්වා දෙනු ලැබීය.  අන්තර්ජාතික මට්ටමේ පරිශීලක අත්දැකීමක් ලබා දෙමින්   භාවිතයට ඉතා පහසු, සරල, නව්‍ය සහ විනිවිද භාවයෙන් යුත් Careers360 වෙබ් අඩවිය Azend Technologies (Pvt) Ltd හි අද්විතීය හඳුන්වා…

(0)Comments | November 23, 2022 11:06 am

Sunshine Foundation ශ‍්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආයතනය සමඟ අත්වැල් බැඳගනිමින් ‘Feed a Child’ පෝෂණ වැඩසටහනට සහාය දක්වයි

  • Ada Derana BIZ Sinhala
  • Feed a Child
  • sri lanka
  • Sunshine Foundation

Sunshine Holdings PLC හි ආයතනික සමාජ වගකීම් පිළිබඳ අංශය වන Sunshine Foundation for Good (SFG) මෑතකදී ශ‍්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආයතනය (SLCP) සමඟ අත්වැල් බැඳගනිමින් එහි ළමා පෝෂණ වැඩසටහන වන “Feed a Child” වැඩසටහනට සහාය දැක්විය. පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ ශ‍්‍රී ලංකාවේ දරුවන් මන්දපෝෂණයෙන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සහතික කිරීම…

(0)Comments | November 22, 2022 3:55 pm

ලංකා හොස්පිටල්ස්  අයි. වී. එෆ්. (IVF) දරු උපත් 1500 කඩඉම සාර්ථකව පසු කරයි

  • Ada Derana BIZ Sinhala
  • Lanka Hospitals
  • sri lanka

ජාත්‍යන්තර කීර්තියට පත්, සම්මාන රැසකින් පිදුම් ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික රෝහලක් වන ලංකා හොස්පිටල්ස් සිය රෝහල තුළ සිදු වූ 1500 වැනි IVF දරු උපත පසුගියදා සැමරීය. ලංකා හොස්පිටල්ස් රෝහලේ සාඵල්‍යතා මධ්‍යස්ථානය විසින් පසුගියදා රෝහලේදී පැවත්වුණු විශේෂ උත්සවයකදී මෙම නිවේදනය සිදු කෙරිණි. “දැනට වසර 20 ක කාලයක් පුරා ලංකා හොස්පිටල්ස් ශ්‍රී ලංකාවේ සාඵල්‍යතා ප්‍රතිකාරය සම්බන්ධයෙන්…

(0)Comments | November 22, 2022 3:42 pm

නවලෝක රෝහල් සමූහය 2022 ලෝක හදවත් දිනයට සමගාමීව කළුතර නාගොඩ රෝහලේ දී වෛද්‍ය කඳවුරක් සංවිධානය කරයි

  • Ada Derana BIZ Sinhala
  • Kalutara
  • Medical Camp
  • Nawaloka Hospitals
  • sri lanka
  • World Heart Day

මෙරට ප‍්‍රමුඛතම පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක රෝහල් සමූහය විසින් 2022 ලෝක හදවත් දිනයට සමගාමීව 2022 සැප්තැම්බර් 29 දින කළුතර නාගොඩ රෝහලේ දී වෛද්‍ය කඳවුරක් පැවැත්වීය. හෘද රෝග විශේෂඥ වෛද්‍ය වසන්ති රත්නායක මහත්මියගේ අධීක්ෂණය යටතේ මෙම වෛද්‍ය කඳවුර පැවැත් වූ අතර මෙම අවස්ථාවට වෛද්‍යවරුන්, රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම ජනතාව ද දැඩි උනන්දුවකින් සහභාගී විය….

(0)Comments | November 22, 2022 3:05 pm

ජනශක්ති ලයිෆ් 2022 වසරේ ශ්‍රී ලංකාවේ හොඳ ම ජීවිත රක්‍ෂණ සමාගම ලෙස ගෝලීය ඇගයීමට ලක් වෙයි

  • Ada Derana BIZ Sinhala
  • Janashakthi Life
  • sri lanka

ජනශක්ති රක්‍ෂණ සමාගම ඉතිහාසයේ ප්‍රථම වරට ‘2022 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම රක්‍ෂණ සමාගම ‘ ලෙස සම්මාන ලබමින් ගෝලීය  වශයෙන් ඇගයීමට ලක් විය. ලන්ඩනය මූලික කරගනිමින් ක්‍රියාත්මක, ජාත්‍යන්තරව කීර්තිමත් ආයතනයක් වන කැපිටල් ෆිනෑන්ස් ඉන්ටර්නැෂනල් (CFI.co) විසින් පිරිනමනු ලබන මෙම සම්මානය මගින් රටේ ආර්ථික වර්ධනයට සැලකිය යුතු ලෙස දායක වන, එමෙන් ම සියලු  පාර්ශ්වකරුවන් වෙත  වටිනාකම් එක්…

(0)Comments | November 22, 2022 2:04 pm

ෆැසෙට්ස් ශ්‍රි ලංකා සුවිශේෂී ප්‍රදර්ශනය 2023 ජනවාරියේ යළි කරළියට

  • Ada Derana BIZ Sinhala
  • FACETS
  • January
  • Premier Edition
  • sri lanka

ස්වර්ණාභරණ නිෂ්පාදනයේ දී කේන්ද්‍රීය යෙදවුම ලෙස බහුලව වර්ණවත් මැණික් ගල් භාවිතය ප්‍රවර්ධනය කිරීම මැණික් වෙළෙඳාමේ 2500 වසරක ඉතිහාසය තුළ සුවිශේෂි මැණික ලෙස ලංකා නිල් මැණික් ප්‍රදර්ශනයේදී ප්‍රචලිත කිරීම ප්‍රදර්ශනය සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ජනවාරි 7 දා සිට 9 දක්වා ජගත්  මැණික් ප්‍රසම්පාදන සහ මූලාශ්‍රකරණ කැලැන්ඩරයේ බොහෝදෙනා පුල පුලා බලාසිටින ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ වෙළෙඳ ප්‍රදර්ශන දාමයේ…

(0)Comments | November 22, 2022 1:43 pm

‘සෙලින්කෝ ලයිෆ්’ 2021 වාර්ෂික වාර්තාව CMA විශිෂ්ට සංකලිත වාර්තා 05 අතරට

  • Ada Derana BIZ Sinhala
  • Annual Report
  • Ceylinco Life
  • CMA
  • sri lanka

සෙලින්කෝ ලයිෆ් සමාගමේ 2021 වාර්ෂික වාර්තාව, පසුගියදා පැවැති ශ‍්‍රී ලංකාවේ සහතිකලත් කළමණාකාර ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ (CMA) 2022 සංකලිත වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී, විශිෂ්ට සංකලිත වාර්තා (Integrated Reports <IR>) 05න් එකක් ලෙස සම්මානයට පාත‍්‍ර විය. ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ නායකයා වන සෙලින්කෝ ලයිෆ් හි නවතම වාර්තාව මගින් සමාගමේ මෙහෙයුම් පරිසරය, උපාය මාර්ග, කාර්ය සාධනය, අගය නිර්මාණය කිරීම, පාලනය,…

(0)Comments | November 22, 2022 9:18 am

මුළු රටටම Discount දෙන සදාහරිත Ithiry App එළි දකී

  • Ada Derana BIZ Sinhala
  • Ithiry App
  • Sadaharitha
  • sri lanka

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සියළුම ශ්‍රී ලාංකිකයින්ට දිවයින පුරා වට්ටම් ලබා දෙන මෙරට ප්‍රථම Discount App (යෙදවුම) සදාහරිත සමාගම මගින් දියත් කෙරිණි. සදාහරිත Ithiry App ලෙස නම් කර ඇති මෙම යෙදවුම ජංගම දුරකතනයේ ස්ථාපනය කර ගන්නා සෑම ශ්‍රී ලාංකිකයෙකුටම දිවයින පුරා වෙළෙඳසල්, ආහාර පාන, හෝටල්, රෝහල්, සෞඛය සේවා, අධ්‍යාපන සේවා ආදී ඕනෑම ක්ෂේත්‍රයක ගෙවීම්…

(0)Comments | November 22, 2022 9:09 am

14 වන වසරටත් කොමර්ෂල් බැංකුව, ‘බිස්නස් ටුඬේ TOP 40’ ලැයිස්තුවේ ඉහළම ශ්‍රේණිගත බැංකුව ලෙස තේරී පත්වෙයි

  • Ada Derana BIZ Sinhala
  • Business Today Top 40
  • ComBank
  • sri lanka

‘බිස්නස් ටුඬේ’ සගරාව විසින් 2022 නොවැම්බර් මාසයේදී නිකුත් කරන ලද ඉහළම කාර්ය සාධනයක් පෙන්වූ සමාගම් වර්ගීකරණයේදී, හොඳම සමාගම් 40 අතර අඛණ්ඩව 14 වැනි වසරටත් කොමර්ෂල් බැංකුව ඉහළම ශ්‍රේණිගත බැංකුව මෙන්ම පළමුවන සමාගම් පහෙන් එකක් බවට පත්ව ඇත. ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුව, මෙම වසරේ සමස්ත ශ්‍රේණිගත සමාගම් අතර තෙවැනි ස්ථානයට පත්ව…

(0)Comments | November 21, 2022 1:51 pm