Featured News

HNB සහ ලිට්‍රෝ එක්ව ශ්‍රී ලංකාව පුරා ගෘහස්ථ ගෑස් බෙදා හැරීම සඳහා ඩිජිටල් ගෙවීම් විසඳුම් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ගෘහස්ථ ගෑස් මිලදී ගැනීම්වලට ඩිජිටල් ගෙවීම් විසඳුම් හඳුන්වා දීම සඳහා ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. ඒ අනුව පාරිභෝගිකයින්ට දැන් රට පුරා ලිට්‍රෝ නියෝජිතයින්, අලෙවිකරුවන් සහ සේවා ස්ථානවල ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් සහ LankaQR භාවිතයෙන් ගෙවීම් සිදු කළ හැකිය. 2025 අප්‍රේල් මාසයේදී අත්සන්…

(0)Comments | June 2, 2025 11:59 am

සාම්ප්‍රදායික තායි ආහාර ඔබවෙත ගෙන එන Siam House සිය 32වැනි වසර අභිමානයෙන් සමරයි

දශක තුනකට අධික කාලයක් පුරාවට සැබෑ සාම්ප්‍රදායික තායි ආහාර රස දේශීය සහ විදේශීය පාරිභෝගිකයින් වෙත ගෙන ආ Siam House, සිය 32වැනි සංවත්සරය පසුගියදා අභිමානයෙන් සමරන ලදී. කොළඹ නගරයට තායි ආහාර හඳුන්වා දුන් මුල්ම ආයතනවලින් එකක් වන Siam House, සිය  නොවෙනස්වන ගුණාත්මකභාවය, විශිෂ්ටත්වය සහ සැබෑ තායි රසයම ලබා දීමට දරන කැපවීම නිසා ඉමහත් කීර්තියට පත්ව ඇත….

(0)Comments | June 2, 2025 11:37 am

DFCC බැංකුව සහ Fonterra එක් වී කිරි කර්මාන්තයේ නියුතු කාන්තාවන්ට මූල්‍ය පහසුකම් පිරිනමයි

DFCC බැංකුව කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති ‘DFCC ආලෝකා’ සේවාව සහ Fonterra සමාගම එක් වී මෙරට කාන්තාවන් වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ආරම්භ කර තිබේ. ඒ මෙරට කිරි කර්මාන්තයේ නියුතු කාන්තාවන්ට වඩාත් පහසුවෙන් මූල්‍ය පහසුකම් ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණිනි. මෙම හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රියාවට නැංවූ ‘කිරි ගොවි කාන්තාවන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය’ යටතේ DFCC බැංකුව දැනටමත් කාන්තාවන්…

(0)Comments | June 2, 2025 11:10 am

සෙලාන් බැංකුවේ සහයෝගය අඛණ්ඩව 13 වන වරටත් හිමි වූ ‘කැදැල්ල’ ඉදිකිරීම් ප්‍රදර්ශනය සාර්ථක ලෙස නිමාව දකී

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, අඛණ්ඩව 13 වැනි වරටත් තේමා සහ නිල බැංකු සහකරු (Title and Official Banking Partner) ලෙස කටයුතු කළ ‘කැදැල්ල’ ඉදිකිරීම් ප්‍රදර්ශනය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. මෙම ප්‍රදර්ශනය 2025 මාර්තු 28 සිට මාර්තු 30 දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. Asia Exhibition and Conventions මගින් සංවිධානය කරන…

(0)Comments | June 2, 2025 11:05 am

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම LMD විසින් 2024 වසරේ වඩාත්ම සම්මානිත සාමාන්‍ය රක්ෂණ සමාගම ලෙසින් නම් කෙරෙයි

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ශ්‍රී ලංකාවේ සමාගම් ශ්‍රේණිගත කිරීම් අතර ගෞරවණීයතම ශ්‍රේණිගත කිරීමක් වන ‘LMD වඩාත්ම සම්මානිත සමාගම්’ ලැයිස්තුවේ 2024 වසර තුළ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ වැඩිම සම්මාන දිනූ සමාගම වශයෙන් ඇගයීමට පාත්‍ර වී ඇත. මෙම ඇගයීම විශිෂ්ටත්වය, නව්‍යකරණය සහ පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් සේවාවක් වෙනුවෙන් ඇති සිය කැපවීම හරහා HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය…

(0)Comments | June 2, 2025 10:57 am

SDB බැංකුව වටිනාකම් දාම මූල්‍යකරණය හරහා කිරි කර්මාන්තය සවිබල ගන්වන මෙහෙයුමක

SDB බැංකුව සිය මූලික ප්‍රතිපත්ති වලට අනුව යමින් වටිනාකම් දාම මූල්‍යකරණය (Value Chain Financing  – VCF) තවත් මූලික ව්‍යාපාර මෙහෙයුමක් බවට පත් කිරීමට කටයුතු කර ඇති අතර ඒ යටතේ අමුද්‍රව්‍ය සැපයුම්කරුවන්ට සහ ගැනුම්කරුවන්ට තිරසාර මූල්‍ය සහයෝගය සපයමින් ප්‍රජාවන් සවිබල ගැන්වීමට SDB බැංකුව කටයුතු කරනු ඇත. VFC ව්‍යාපාර ආකෘතිය විවිධ ක්ෂේත්‍රවලට නියැලී සිටින පුද්ගලයින් සහ ව්‍යාපාරවලට…

(0)Comments | June 2, 2025 9:59 am

කොමර්ෂල් බැංකුව එවලුෂන් ඔටෝ සමඟ ලීසිං ප්‍රවර්ධනයක් හරහා නව බලශක්ති වාහන ප්‍රවර්ධනය කරයි

කොමර්ෂල් බැංකුව විසින් එවලුෂන් ඔටෝ සමාගම සමඟ සහයෝගීතාවක් තුළින් ශ්‍රී ලංකාව තුළ නව බලශක්ති වාහන වෙත සංක්‍රමණය වේගවත් කිරීමට ප්‍රවර්ධන වැඩසටහනක් නිවේදනය කර ඇත. බැංකුව විසින් 2025 වර්ෂයේ අවසන් වන තෙක් එවලුෂන් ඔටෝ ගැනුම්කරුවන්ට සමාගම විසින් අලෙවි කරන සියලුම විදුලි වාහන පරාසය ආවරණය වන ලෙස ආකර්ශනීය විශේෂ ලීසිං විකල්ප සහ ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කර…

(0)Comments | May 29, 2025 1:09 pm

අනාගත ව්‍යාපාර නායකයින් සවිබල ගැන්වීම සඳහා NDB බැංකුව, SLIIT ව්‍යාපාරික පාසල සමඟ හවුල්වේ

NDB බැංකුව, අනාගත පරම්පරාවේ ව්‍යාපාරික වෘත්තිකයන් බිහි කිරීම සඳහා ශාස්ත‍්‍රීය හා කර්මාන්ත එකිනෙකට සම්බන්ධ කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් SLIIT ව්‍යාපාරික පාසල සමඟ අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කිරීම පිළිබඳව ඉතා සතුටින් නිවේදනය කර සිටියි. මෙම උපායමාර්ගික හවුල්කාරීත්වයේ අරමුණ වන්නේ දැනුම බෙදාගැනීම, කර්මාන්තයන්ට අදාල පුහුණු ලබා දීම සහ වේගයෙන් වෙනස් වන තාක්‍ෂණය මත පදනම් වූ ව්‍යාපාරික…

(0)Comments | May 29, 2025 12:27 pm

Diva සන්නාමය​ Diva Fresh නිල් මානෙල් මල් දන්සල සමගින් වෙසක් උත්සවය අර්ථවත්ව සමරයි

ශ්‍රී ලංකාවේ විශ්වාසවන්තම හා ප්‍රමුඛතම රෙදි සේදුම් සන්නාමයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි Diva සන්නාමය විසින්, වෙසක් පොහොය නිමිති කර ගනිමින් කැලණිය රජ මහා විහාරයේ දී, Diva Fresh නිල් මානෙල් මල් දන්සල සංවිධානය කරන ලදී. පාරිශුද්ධත්වය හා භක්තිය සංකේතවත් කරන මෙන්ම ගැඹුරු සංස්කෘතික අර්ථයක් දරන ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන පූජනීය නිල් මානෙල් මල පූජා…

(0)Comments | May 29, 2025 12:13 pm

Pink Auto Shop ලංකාවේ ජනප්‍රියම Vehicle Detailing සේවා සැපයුම්කරු ලෙස දෙවැනි වරටත් BWIO 2025 සම්මාන දිනයි

මෙරට ප්‍රමුඛ පෙළේ වාහන Detailing සේවා සපයන්නෙකු වන Pink Auto Shop සමාගම Business World International Organization ගල්කිස්ස මහා හෝටලයේදී සංවිධානය කළ BWIO 2025 සම්මාන උළෙලේදී ලංකාවේ ජනප්‍රියම වාහන Detailing සේවා සැපයුම්කරු ලෙස අඛණ්ඩව දෙවැනි වරටත් සම්මානයෙන් පිදුම් ලැබීය. උසස් ප්‍රමිතියෙන් යුතු වාහන Detailing සේවා සපයන ආයතන හිඟයට පිළියමක් ලෙස 2019දී ඇරැඹූ Pink Auto Shop වාහන…

(0)Comments | May 29, 2025 10:57 am