වෙනස් වන ව්‍යාපාරික පරිසරය තුළ නිවැරදි තීරණ ගැනීමට අවශ්‍ය කාලීන ආර්ථික විශ්ලේෂණයන්, ක්ෂේත්‍ර ප්‍රවීණයන්ගේ උපදේශන සහ ව්‍යාපාරික සබඳතා වැඩි දියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන ‘Beyond Ordinary – Nations Business Advisory’ වැඩසටහන හරහා ව්‍යාපාරික නායකයින් සහ ව්‍යවසායකයින් අතර ධනාත්මක ව්‍යාපාරික සාකච්ඡා ඇති කිරීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව අඛණ්ඩව කටයුතු කරයි. ප්‍රධාන ආර්ථික සහ ව්‍යාපාරික වර්ධනයන් පිළිබඳව…
ඉන්දියානු වාණිජ මණ්ඩලය (ICC) මගින් සංවිධානය කරන ලද 4 වන ICC නැඟීඑන ආසියානු බැංකු සමුළුව සහ සම්මාන උළෙල – 2026 (4th ICC Emerging Asia Banking Conclave & Awards 2026) හිදී, DFCC බැංකුව ශ්‍රී ලංකාව වෙනුවෙන් හිමිවන ප්‍රධානතම සම්මාන ද්විත්වයකින් පිදුම් ලබා ඇත. ඒ අනුව, “ශ්‍රී ලංකාවේ වර්ධනය වෙනුවෙන් ඉහළම කාර්යසාධනය” (Best Performance on Growth –…
නිශාන්ත බක්මීගේ සභාපති – ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සභාගය (SLCGE) ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ දිගු ඉතිහාසයක් සහ පිළිගැනීමක් තිබුණද, එම අවස්ථා සියලුම නිෂ්පාදකයන්ට එක ලෙස විවෘත වී නැත. විශාල අපනයනකරුවන්ට සෘජු ගැනුම්කරු සබඳතා, නිර්මාණ හා වෙළෙඳ කණ්ඩායම්, ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනවලට ප්‍රවේශය සහ වෙළෙඳපොළ තොරතුරු ලබාගැනීමේ ශක්තිමත් ජාල තිබේ. එහෙත් බොහෝ කුඩා හා…
නව අයදුම්කරුවන්ට Net Metering සහ Net Accounting ලබාගත නොහැකි පසුබිමක, Storex Renewables වෙතින් ස්වාධීන බලශක්ති හැකියාවෙන් යුත් වත්මන් යුගයට සරිලන ඒකාබද්ධ solar සහ battery storage විසඳුමක් ශ්‍රී ලංකීය බලශක්ති ක්ෂේත්‍රයේ අලුත්ම පෙරළියක් සනිටුහන් කරමින්, Storex Renewables (Pvt) Ltd ආයතනය විසින් Sigenergy හි අතිනවීන ‘SigenStor Neo’ සියල්ල එකම පද්ධතියක් තුළ ක්‍රියාත්මක වන (All-in-one) සූර්ය සහ බැටරි…
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සහ එක්සත් රාජධානියේ Liverpool John Moores University (LJMU) එක්ව ආරම්හ කළ SLIIT International නව ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානය පසුගියදා නිල වශයෙන් විවෘත විය. මෙම මධ්‍යස්ථානය අංක 17, ඩික්මන්ස් පාර, කොළඹ 04 යන ස්ථානයේ පිහිටා තිබේ. දශකයකට අධික සහයෝගීත්වයක තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම මධ්‍යස්ථානය, ශ්‍රී ලාංකික සිසුන්ට එක්සත් රාජධානියේ…
මූලික බැංකුකරණය, ණය දීම්, වෙළඳ මුල්‍යකරණය සහ භාණ්ඩාගාර මෙහෙයුම් ආවරණය වන පරිදි පුළුල් වන මෙම සහයෝගීතාව, Cargills Bank හි දීර්ඝකාලීන වර්ධන අරමුණු සඳහා ශක්තියක් වන ඒකාබද්ධ, අනාගතයට ගැළපෙන බැංකු තාක්ෂණික පදනමක් නිර්මාණය කරයි කෘතිම බුද්ධිය මුල් කරගත් (AI-First) සහ ව්‍යවසාය මට්ටමේ මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන Intellect Design Arena Ltd., ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ…
ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය සනිටුහන් කරමින් කොමර්ෂල් බැංකුව, දිවයින පුරා සේවකයින්, ගනුදෙනුකරුවන්, ස්වේච්ඡා සේවකයින්, හවුල්කරුවන් සහ අනෙකුත් කොටස්කරුවන් සම්බන්ධ කර ගනිමින් දීප ව්‍යාප්ත ජාතික වෙරළබඩ හා ජලජ කලාප සංරක්ෂණ වැඩසටහනක් දියත් කලේය. සැප්තැම්බර් 19 වන දින පැවැත්වූ මෙම වැඩසටහන යටතේ දිවයින පුරා ස්ථාන 20ක දී අදාල පිරිසිදු කිරීමේ ක්‍රියාකාරකම් සිදු කරන ලදී. ‘සුපිරිසිදු වෙරළ…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වූ INSEE සමාගම, සිය සැපයුම්කරුවන් අගයනු වස් වාර්ෂිකව පවත්වනු ලබන INSEE සැපයුම්කරු විශිෂ්ටතා සම්මාන උළෙල (INSEE Supplier Excellence Awards 2026) පසුගිය සැප්තැම්බර් 11 වන දින මීගමුවේ Grandeeza හෝටලයේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද අතර, මෙවර උළෙලේ තේමාව වූයේ “සීමාවෙන් එහා ගිය හවුල්කාරිත්වය” (Partnership Beyond Boundaries) යන්නයි. මෙම…
සෙලින්කෝ ලයිෆ් සමාගමේ අම්බලන්තොට ශාඛාවේ ඒ.අයි.පී. මංජුල මහතා Asia Trusted Life Agents & Advisers Awards (ATLAA) 2026 සම්මාන උළෙලේ “වසරේ රක්ෂණ නියෝජිතයා” සම්මානය සඳහා ලොව පුරා අවසන් තරගකරුවන් තිදෙනා අතරට තේරී පත් වූ බව එම සමාගම නිවේදනය කර ඇත. ජීවිත රක්ෂණ සහ මූල්‍ය උපදේශන ක්ෂේත්‍රයේ වෘත්තිකයන් වෙනුවෙන් කලාපයේ වඩාත් ගෞරවනීය වේදිකාවක් වන ATLAA හරහා මේ…
Yamamoto හි ‘From the Road to the Racetrack’ තේමාව මින්නේරිය ධාවනපථයේදී විදහා පාමින් අංක 99 දරන ඔහු MX 250cc විවෘත සහ MX 125cc කාණ්ඩ යටතේ තරග වැදීමට නියමිතය. Yamamoto Motor Corporation සමාගම, 2026 සැප්තැම්බර් 27 වනදා පැවැත්වීමට නියමිත ගනර් සුපර්ක්‍රොස් තරගාවලියේදී සිය ‘From the Road to the Racetrack’ ප්‍රවර්ධන තේමාව ධාවනපථයට ගෙන ඒමට සූදානමින් සිටී….
Video Story