Featured News

Pidilite මැලියම් වර්ග නිෂ්පාදනය කිරීමේ අති නවීන කර්මාන්ත ශාලාවක් පොල්ගහවෙල විවෘත කරයි

Pidilite ලංකා (පුද්ගලික& සමාගම විසින් අති නවීන මැලියම් වර්ග නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් 2018 ජූලි 10 වන අඟහරුවාදා පොල්ගහවෙල ආයෝජන කලාපය තුළදී නිළ වශයෙන් විවෘත කරන ලදී. මෙම අවස්ථාවට මෙරට සිටින ඉන්දියානු මහ කොමසාරිස් තරන්ජිට් සිං සන්දු මහතා, Pidilite ඉන්ඩස්ටී‍්‍රස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ භාරත් පූරි මහතා, මැක්ලරන්ස් සමූහයේ සභාපති, රොහාන් ද සිල්වා මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්…

(0)Comments | July 12, 2018 12:24 pm

BCS සුදුසුකම්ලාභී උපාධි වැඩසටහන් ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාවේ පළමු ආයතනය බවට IIT පත්වෙයි

ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පිළිගැනීම ලත් උපාධි වැඩසටහන් 4ක්  IIT වෙතින් මෙරට බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් වන ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි ( IIT) බ්‍රිතාන්‍ය පරිගණක සමාජයේ (BCS)සුදුසුකම්ලාභී උපාධි වැඩසටහන් දියත් කරන මෙරට පළමු ආයතනය බවට පත්වෙයි.   මේ යටතේ  BCS සුදුසුකම් ලත් University of Westminster, The Chartered Institute for IT හා එක්ව IIT වෙතින් උපාධි වැඩසටහන්  හතරක්  දියත් කෙරෙයි.  මෘදුකාංග ඉංජිනේරු  BSc/BEng (Hons) , පරිගණක විද්‍යා BSc (Hons) , ව්‍යපාර තොරතුරු පද්ධති  BSc (Hons) සහ උසස්…

(0)Comments | July 11, 2018 10:14 am

උස්වත්ත ගෝල්ඩන් බිස්කට්ස් සමඟින් උස්වත්ත සමාගම බිස්කට් වෙළඳපලට පිවිසෙයි

අභිමානවත් ලෙස දේශිය වෙලඳපලට හඳන්වා දුන් බිස්කට් නිෂ්පාදන වර්ග පෙළක්ම දැන් දිවයින පුරා ශ්‍රී ලංකාවේ පැරණිතම රසකැවිලි නිෂ්පාදකයා වන උස්වත්ත කන්ෆෙක්ෂනරි වර්ක්ස් බිස්කට් වෙළද පලට පිවිසෙමින් “උස්වත්ත ගෝල්ඩන් බිස්කට්ස්“ නමින් නව බිස්කට් වර්ගයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. උස්වත්ත ගෝල්ඩන් බිස්කට්ස් දියත් කිරීමේ උත්සවය පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණ. උස්වත්ත සමාගමේ නිර්මාතෘ දිවංගත පී. ජේ .සී (ක්‍රිස්ටි)…

(0)Comments | July 10, 2018 3:22 pm

එලිෆන්ට් හවුස් සමාගම ආසියාවේ නවීනතම අයිස් ක්‍රීම් කර්මාන්ත ශාලාව විවෘත කරයි

එලිෆන්ට් හවුස් සමාගම ආසියාවේ නවීනතම අයිස් ක්‍රීම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් පසුගියදා JKH සමූහ සභාපති සුසන්ත රත්නායක මහතා අතින් විවෘත කළේය. අවිස්සාවේල්ලේ සීතාවක අපනයන සැකසුම් කලාපයේ පිහිටි මෙම කර්මාන්ත ශාලාව එලිෆන්ට් හවුස් අයිස් ක්‍රීම් නිෂ්පාදනය දෙගුණයකින් වර්ධනය කිරීමට සමත්ය. එමගින් එලිෆන්ට් හවුස් නිෂ්පාදන  පෙළ ද තවත් පුළුල් කෙරේ. වසර 150ක අත්දැකීම් සම්භාරය සමගින් එලිෆන්ට් හවුස් සමාගම…

(0)Comments | July 9, 2018 10:20 am

ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් ‘Happiness Carnival’ අතිසාර්ථක වේ

ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් විසින් පසුගියදා කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී සංවිධානය කල ‘Happiness Carnival’ නමැති විනෝද සැණකෙලිය අතිසාර්ථක විය. ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් විසින් රුපියල් බිලියන 6.8ක් ජීවිත රක්‍ෂණ බෝනස් දීමනාව ලෙස ප‍්‍රකාශයට පත් කිරීමෙි සතුට බෙදාගැනීම සඳහා මෙම සැණකෙලිය පවත්වන ලදී. 3000ක් පමණ ළමුන් තම දෙමව්පියන් සමග මෙි සඳහා සහභාගි වූහ. ආයතන සභාපති හේමක අමරසූරිය මහතා…

(0)Comments | July 3, 2018 2:45 pm

ඇසට්ලයින් ලීසිං කම්පැනි ලිමිටඞ් අභිමානවත් 15 වන සංවත්සරය සමරයි

දිවයින පුරා ශාඛා පිහිටි ප‍්‍රදේශවල පාසල් ආවරණය වන පරිදි රුක්රෝපණ වැඩසටහනක් පවත්වමින් ඇසට්ලයින් ලීසිං කම්පැනි ලිමිටඞ් ජුනි මස 05 වන දින සිය 15 වන සංවත්සරය සැමරුවේය. ඒ නිමිත්තෙන් වූ ප‍්‍රධාන සැමරුම් උළෙල බත්තරමුල්ලේ පිහිටි ඇසට්ලයින් ප‍්‍රධාන කාර්යාලය තුළ පවත්වන ලද අතර පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම ගුරුවරුන්ද රුක්රෝපණ ව්‍යාපාරයට දායකත්වය සපයන ලදී. වසර 15ක් මුළුල්ලේ පාරිභෝගික…

(0)Comments | June 25, 2018 4:53 pm

ජාතියට පෝෂණය සපයන ක‍්‍රිස්බ්‍රෝ නිෂ්පාදනවල සුරක්‍ෂිතභාවය, උසස් ප‍්‍රමිතිය සහ පෝෂණ ගුණය තහවුරු කෙරෙයි

“ගොවිපොළේ සිට ආහාර මේසයට” යන තේමාව යාථාර්ථයක් කරමින් ශ‍්‍රී ලංකාවේ කුකුඵ නිෂ්පාදන ක්‍ෂෙත‍්‍රයේ දැවැන්තයා බවට පත් වී සිටින ක‍්‍රිස්බ්‍රෝ නිෂ්පාදන කටයුතු නිරීක්‍ෂණය කිරීමේ මාධ්‍ය චාරිකාවක් පසුගියදා සංවිධානය කර තිබුණි. එහිදි අනාවරණය වුයේ ක‍්‍රිස්බ්‍රෝ සමස්ත නිෂ්පාදන ක‍්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පරිඝණකගත කර නවීන තාක්‍ෂණය භාවිතා කරමින් සිදුකරන බවයි. ඒ නිසා සෞඛ්‍යරාක්‍ෂිත සහ පෝෂණගුණයෙන් යුත් කදුරට නැවුම් කුකුඵ නිෂ්පාදනවන…

(0)Comments | June 25, 2018 12:35 pm

සොෆ්ට්ලොජික් මැක්ස් 20 වැනි ප‍්‍රදර්ශනාගාරය ගල්කිස්සේදී සාඩම්බරයෙන් විවෘත කෙරේ

එතෙක් මෙතෙක් නොවිඳි නැවුම් අත්දැකීම් සමගින්, ලෝකයේ අංක එකේ සන්නාම සහ නවතම නිෂ්පාදන පෙළක් රැගෙන ඔබ හමුවට පාරිභෝගිකයන්ට තව තවත් සමීපවීම ඉලක්ක කරගනිමින් සොෆ්ට්ලොජික් මැක්ස් නවතම ප‍්‍රදර්ශනාගාරයක් ගල්කිස්සේදී විවෘත කිරීමට සොෆ්ට්ලොජික් සමාගම පසුගියදා කටයුතු කළේය. අති උත්කර්ෂවත් අයුරින් පැවැති මේ අවස්ථාවට ආරාධිතයන් 100කට අධික පිරිසක් සහභාගි වී සිටියහ. සිය පාරිභෝගිකයා වෙත ‘උපරිම අත්දැකීමක් ලබාදීම’ යන…

(0)Comments | June 25, 2018 10:17 am

හරිත ගොඩනැගිලි කවුන්සිලයේ Go Green වැඩසටහනට බ‍්‍රැන්ඩික්ස් සහාය

ශ‍්‍රී ලංකාවේ හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBCSL) විසින් සංවිධානය කළ පාරිසරික දැනුවත් කිරීමේ සතියක් පසුගියදා ඉතාමත් සාර්ථකව පැවැත්වූ අතර ඒ සඳහා පරිසර හිතකාමී නිෂ්පාදනයේ පුරෝගාමියෙකු වන බ‍්‍රැන්ඩික්ස් සමාගමේ සහයෝගයද ලැබී තිබුණි. එම සතිය අවසානයේදී දිවයින පුරා පැල සිටුවීමේ වැඩසටහනක් සහ කොළඹදී හරිත පාගමනක්ද පැවැත්වින. මෙහිදී, 2018 ලෝක පරිසර දිනය සැමරීම සඳහා තේමාව ලෙස තෝරාගෙන තිබුණේ (Go…

(0)Comments | June 25, 2018 5:26 am

ටාටා වාහන සහ ඩිමෝ කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා ඩීමෝ සහ HNB අත්වැල් බැඳගනියි

ටාටා මගී වාහන සහ වෙළඳ වාහන මෙන්ම ඩීමෝ කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට  සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩිමෝ) සහ හැටන් නැෂනල් බැංකුව (HNB) යළිත් වරක් අත්වැල් බැඳගනියි. මෙම සහයෝගීතාව තුළින් පාරිභෝගිකයින් වෙත තත්වයෙන් උසස් සේවා රැසක් සහ වරප්‍රසාද රැසක් හිමිවනු ඇත. මෙහිදී විශේෂයෙන් සැකසූ ලීසිං පැකේජ සහ විශේෂ අඩුකළ පොලී අනුපාත ලබාගැනීමට අවස්ථාව…

(0)Comments | June 25, 2018 5:20 am