ESOFT සහ එක්සත් රාජධානියේ The Artificial Intelligence Board (The AI Board) අතර ඇති කරගත් නව හවුල්කාරිත්වය හරහා ශ්රී ලංකාවේ නාගරික සහ ග්රාමීය ප්රදේශවල සිසුන්ට වයස අවුරුදු 14 සිට උසස් අධ්යාපන මට්ටම දක්වා එක්සත් රාජධානියේ නියාමනයට යටත් AI පිළිබඳ සුදුසුකම් හැදෑරීමට දැන් අවස්ථාව උදා වී තිබේ. ESOFT හි දිවයින පුරා පිහිටි අධ්යයන මධ්යස්ථාන 40ක් සහ ESOFT…
ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් “සංචාරක ක්ෂේත්රයේ අනාගතය උදෙසා AI මෙහෙයවන නවෝත්පාදන” තේමාව යටතේ සංවිධානය කරන ලද Tourism Start-Up Competition 2026 තරගාවලියේදී, වාණිජ අංශයේ ආගන්තුක සත්කාරක ක්ෂේත්රය වෙනුවෙන් පිරිනැමෙන විශිෂ්ටතම ව්යවසායක විසඳුම (Best Enterprise-Centric Solution – Commercial Category, Hospitality Industry) සඳහා වන සම්මානය දිනා ගැනීමට Thineth Software Solutions සමාගම සමත් විය. මෙම ඇගයීම…
SDB බැංකුවේ ප්රධාන විධායක නිලධාරී ලෙස බැංකු ක්ෂේත්රයේ ප්රවීණයකු වන මනෝජ් අක්මීමන මහතා පත් කළ බව බැංකුව නිවේදනය කර ඇත. වසර 35කට අධික මූල්ය ක්ෂේත්රයේ අත්දැකීම් සහිත ඒ මහතා, බැංකුවේ උපායමාර්ගික වර්ධනය හා ඩිජිටල් පරිවර්තනය මෙහෙයවමින් දිවයින පුරා ක්ෂුද්ර, සුළු හා මධ්ය පරිමාණ ව්යවසායන් (MSME) සවිබල ගැන්වීමේ SDB බැංකුවේ මූලික මෙහෙවර තවදුරටත් වර්ධනය කිරීම ඔහුගේ…
ශ්රී ලංකාවේ ජපාන තනාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද “Wadaiko Daigen-gumi” බෙර වාදන ප්රසංගයේ නිල ගුවන් සේවා සහකරු ලෙස එක්වෙමින්, ජපානයේ “Ota Ward” හි වෘත්තීය ජපන් බෙර වාදකයින් පස්දෙනෙකු ශ්රී ලංකාව වෙත කැඳවාගෙන ඒමට ශ්රීලංකන් ගුවන් සේවය කටයුතු කළේය. ටෝකියෝ සිට කොළඹ දක්වා UL455 ගුවන් යානයෙන් පැමිණි ඔවුන්, කලාකරුවන් පමණක් නොව ජපන් තායිකෝ (Taiko) බෙර…
Asia’s Leading New Resort සහ Sri Lanka’s Leading Luxury Resort ලෙස පිලිගැනීමට ලක් වෙයි ශ්රී ලාංකේය සංචාරක කර්මාන්තයේ වසරක විශිෂ්ටත්වය සනිටුහන් කරමින් World Travel Awards හිදී 2026 සුවිශේෂී සම්මාන 2කින් පිදුම් ලැබීමට City of Dreams Sri Lanka පසුගියදා සමත් විය. ඒ අනුව 2026 වසරේ Asia’s Leading New Resort සහ Sri Lanka’s Leading Luxury Resort ලෙස…
මෙරට පාරිභෝගිකයින්ට ටොයෝටා වාහන සහ කාර්මික යන්ත්රෝපකරණ වඩාත් පහසුවෙන් මෙන්ම සහනදායී ලෙස මිලදී ගැනීමට දැන් අවස්ථාව හිමි වී ඇත. ඒ සඳහා හැටන් නැෂනල් බැංකුව සහ ටොයෝටා ලංකා පුද්. සමාගම සිය දිගුකාලීන හවුල්කාරිත්වය යළිත් වරක් අලුත් කර තිබේ. මෙම හවුල්කාරිත්වය යටතේ ටොයෝටා මගී වාහන වන Lite Ace වෑන් සහ ට්රක් රථ, ටෙයෝටා Forklifts, ටොයෝටා Hino වාණිජ…
2026 වසරේ බලපෑම් ඇති කරමින් පවතින එල් නිනෝ දේශගුණික තත්ත්වය හමුවේ ශ්රී ලංකාවේ කෘෂිකර්මාන්ත ක්ෂේත්රය මුහුණ දිය හැකි අවදානම් අවම කිරීමේ අරමුණින්, කොමර්ෂල් බැංකුවේ සංවර්ධන ණය දෙපාර්තමේන්තුව විසින් කෘෂිකාර්මික ක්ෂේත්රය ඒ සඳහා සූදානම් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන හානිවලට පසුව ප්රතිචාර දැක්වීම වෙනුවට, කල්තියා අවදානම් හඳුනාගෙන ඒවාට මුහුණ දීමට කෘෂිකර්මාන්ත ක්ෂේත්රය…
දශක ගණනාවක් පුරා රටේ සංවර්ධනය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටුකළ ශ්රී ලාංකේය විශ්රාමික ජ්යෙෂ්ඨ පුරවැසියන් ඇගයීමට ලක් කරමින්, මෙවර විශ්රාමික දිනය නිමිත්තෙන් DFCC බැංකුව සිය උණුසුම් කෘතවේදී ප්රණාමය පුදකර සිටියි. රාජ්ය සේවයේ මෙන්ම විවිධ ක්ෂේත්රයන්හි නිරත වෙමින් ලබාදුන් විශිෂ්ට දායකත්වයට අමතරව, විශ්රාම දිවියට එළඹීමෙන් පසුවද තම පවුලට, දරු මුනුබුරන්ගේ අනාගතයට සහ සමස්ත සමාජයට මගපෙන්වමින් ඉටුකරන අතිමහත්…
ශ්රී ලංකාවේ ශීඝ්රයෙන් වර්ධනය වන ගෘහස්ත කේක් සහ බේකරි ආශ්රිත නිෂ්පාදක (Home-baking) ප්රජාවට අවශ්ය දැනුම, අත්දැකීම් සහ සබඳතා ලබාදෙමින් ඔවුන් සවිබල ගැන්වීම වෙනුවෙන් සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් සමාගම විසින් ‘සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මාස්ටර්ස් ක්ලබ්’ (Serendib Flour Master’s Club) නිල වශයෙන් ආරම්භ කර ඇත. මෙම උත්සවය 2026 සැප්තැම්බර් 17 වන දින කොළඹ Sheraton හෝටල් පරිශ්රයේදී සාර්ථකව පැවැත්විය. මෙම…
2026 සැප්තැම්බර් 19 වන දින සිට ක්රියාත්මක වන පරිදි ශ්රී ලංකාවේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සෑම මගියෙකුටම අසුන් පටි පැළඳීම නීතිමය වශයෙන් අනිවාර්ය කර ඇත්තේ, මාර්ග ආරක්ෂාව තේරීමක් නොව අත්යවශ්ය වගකීමක් බවට පත් කරමිනි. මෙම නව රෙගුලාසිය වඩාත් ආරක්ෂිත ගමනාගමනයක් උදෙසා තැබූ වැදගත් පියවරක් වන අතරම, වැඩි සාමාජිකයන් සංඛ්යාවක් සිටින පවුල් සඳහා මෙය යම් ප්රායෝගික…
Video Story