ශ්රී ලංකාවේ ප්රමුඛතම සහ උසස්ම ප්රමිතියෙන් යුතු නැවුම් එළකිරි සන්නාමය වන අඹේවෙල, Global Business Excellence Awards 2026 හිදී ‘Most Iconic Brand’ සහ ‘Best Dairy Brand’ යන ගෞරවනීය සම්මාන ද්විත්වය දිනා ගැනීමට සමත් වී ඇත. මෙම විශේෂ ඇගයීම, දේශීය කිරි නිෂ්පාදන ක්ෂේත්රය තුළ අඹේවෙල දක්වන විශිෂ්ටත්වය පමණක් නොව, පසුගිය දශක දෙකක කාලය පුරා ශ්රී ලාංකේය පාරිභෝගිකයන්ගේ…
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General), පරිසර අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන Sri Lanka Climate Fund (Pvt) Ltd වෙතින් නිල හරිතාගාර වායු විමෝචන නිරීක්ෂණ සහතිකය හිමිකර ගැනීමට සමත් විය. මේ හරහා එම සමාගමේ හරිතාගාර වායු විමෝචන වාර්තාකරණ සහතිකය ISO 14064-1:2018 ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූල බවත්, එය ISO 14064-3:2019 ප්රමිතියට අනුව විධිමත්ව සහතික කර ඇති බවට තහවුරු…
2026 සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 01 දක්වා ක්රියාත්මක වූ ජාතික ළමා සතියට සමගාමීව, ජෝන් කීල්ස් පදනම සහ John Keells Properties සමාගම එක් වී ‘ජෝන් කීල්ස් ප්රජා ශක්ති’ ආයතනික සමාජ වගකීම යටතේ කොළඹ 02 ප්රදේශයේදී දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි. ‘දරුවන් ලොව දිනන්නට, ආදරෙන් සුරකින්නට’ යන තේමාව යටතේ 2026 සැප්තැම්බර් 30 දින ගැලවීමේ හමුදා මූලස්ථාන…
පරම්පරා ගණනාවකට පෙර වතුකරයේ දරුවෙකුගේ ජීවිතයේ මුල්ම වසර කිහිපය ආරම්භ වූයේ පුල්ලේ මඩු පිහිටුවීම සඳහා පරිවර්තනය කරන ලද ලයින් කාමරයක කොනක එල්ලා තිබූ රෙදි තොටිල්ලකිනි. එහිදී බිළිඳුන්ට සහ කුඩා දරුවන්ට රැකවරණය ලබා දුන්නේ ඔවුන්ගේ මව්වරුන්ගේ දළු නෙලීමේ කටයුතුවලට බාධාවක් නොවන බව සහතික කරමින්ය. එහෙත් අද වතුකරයේ ළමා රැකවරණ පද්ධතිය එම පැරණි “පුල්ලේ මඩු” සංකල්පයෙන් ප්රතිශ්ඨාපනය…
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන CIC Holdings, ජාතික හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග පතිරගේ සිය නිල පෝෂණ හා සුවතා සහකරු ලෙස කටයුතු කිරීම සඳහා නිල වශයෙන් අත්වැල් බැඳගෙන තිබේ. මෙම සහයෝගීතාවයේ ප්රධාන අරමුණ වන්නේ 2028 ඔලිම්පික් ක්රීඩා උළෙල ඉලක්ක කරගනිමින්, ශ්රී ලංකා ක්රීඩා ඉතිහාසයේ පළමු ඔලිම්පික් රන් පදක්කම මව්බිමට දිනා…
පෑන් ඒෂියා බැංකුව සිය ‘තිරසර කෘෂිකාර්මික ණය වැඩසටහන – 2026’ යටතේ උතුරු මැද පළාතේ කෘෂිකර්මාන්තයේ යෙදෙන සුළු පරිමාණ ගොවීන්ට සූර්ය බලයෙන් ක්රියාත්මක වාරි පද්ධති සඳහා මූල්ය පහසුකම් දීමට පියවර ගෙන තිබේ. Our Movement of Lanka (OML) සංවිධානය සමඟ ක්රියාත්මක කරන මෙම වැඩසටහන මඟින් ගොවීන්ගේ ඉන්ධන වියදම් අවම කරමින් කෘෂිකාර්මික කටයුතුවල කාර්යක්ෂමතාව සහ තිරසරභාවය ඉහළ නැංවීමට…
Prime Group හි නිවාස ඒකක සංවර්ධන අංශය වන Prime Residencies විසින්, කොළඹ 07 ප්රදේශයේ ඉදිකෙරෙන නවීන සහ අති සුඛෝපභෝගී නිවාස ව්යාපෘතියක් වන The Elizabeth හි ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබේ. කොළඹ නගරයේ වඩාත්ම කීර්තිමත් ප්රදේශයක පිහිටා ඇති මෙම ව්යාපෘතිය, නවීන ජීවන රටාව සඳහා නව ප්රමිතියක් හඳුන්වා දීමට සූදානම් වේ. ලෝකයේ සෑම ප්රධාන නගරයකම,…
Dialog Finance හි වේගවත් ඩිජිටල් මූල්ය විසඳුම් සහ Softlogic හි ශක්තිමත් වෙළඳ ජාලය එක්ව, Lesi Pay මඟින් ස්මාර්ට් උපකරණ පහසු හා දැරිය හැකි මිලකට ලබාදීමේ නව සුවිශේෂී වැඩසටහනක් ආරම්භ කර ඇත. මෙමඟින් Softlogic ප්රදර්ශනාගාර ජාලය ඔස්සේ ඕනෑම ස්මාර්ට් උපකරණයක්, Lesi Pay හරහා ඩිජිටල් ක්රමයට පහසුවෙන් මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ. ශ්රී ලාංකිකයන්ට අත්යවශ්ය ස්මාර්ට් උපකරණ දැරිය…
ආසියානු ක්රීඩා උළෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් ප්රථම ශ්රී ලාංකිකයාට උණුසුම් පිළිගැනීමක් – 2026 ජපානයේ අයිචි-නාගෝයා හිදී පැවැත්වුණු ආසියානු ක්රීඩා උළෙලේදී මීටර් 88.55 ක දුරක් හෙල්ල විසි කරමින්, ආසියානු ක්රීඩා උළෙලකදී එම ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් ප්රථම ශ්රී ලාංකික ක්රීඩකයා බවට පත් වූ සිය සන්නාම තානාපති රුමේෂ් තරංග පතිරගේ වෙත SLT-MOBITEL සිය…
ප්රධාන ප්රදර්ශනය 2026 දෙසැම්බර් 18 සිට 20 දක්වා කොළඹ BMICH හිදී පැවැත්වෙන අතර, ඒ සඳහා මාවත සකසමින් Exhiconect Media ආයතනය විසින් කොළඹදී විශේෂ ජාලකරණ සහ ව්යාපාරික හමුවක් (Roadshow) පවත්වන ලදී. ජාත්යන්තර වෙළඳ ප්රදර්ශන සංවිධානයක පෙරමුණ ගන්නා Exhiconect Media Private Limited ආයතනය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ‘AMPTECH ශ්රී ලංකා 2026 – ඖෂධ සහ රසායනාගාර ප්රදර්ශනය’ නිල වශයෙන්…
Video Story