Featured News

වෛද්‍ය අධීක්ෂණය යටතේ රූපලාවන්‍ය සහ සෞන්දර්යාත්මක සත්කාරයන් සිදුකරන 360 Skin Clinic හි නවතම ශාඛාව මීගමුවේ දී විවෘත වේ

සම, කොණ්ඩය සහ ශරීරය වෙනුවෙන් වෛද්‍ය අධීක්ෂණය යටතේ රූපලාවන්‍ය සත්කාර සිදුකරන මෙරට ප්‍රමුඛතම සන්නාමයක් වන 360 Skin Clinic හි නවතම ශාඛාව මීගමුව නගරයේ දී පසුගිය දා විවෘත කරන ලදී. මේ ඔස්සේ මීගමුව ප්‍රදේශය තුළ රූපලාවන්‍ය සහ සෞන්දර්යාත්මක සත්කාර ක්ෂේත්‍රය පිළිබඳ නව පරිච්ඡේදයක් ආරම්භ වී ඇති අතර ජනතාව වෙත උස්සම මට්ටමේ ගුණාත්මක රූපලාවන්‍ය අත්දැකීමක් පිරිනමයි. Dr….

(0)Comments | September 16, 2026 4:15 pm

AOD වෙතින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් බලගන්වන “Young Creatives” වැඩසටහන ඇරඹේ

AOD (Academy of Design) ආයතනය විසින් විශේෂ අධ්‍යාපනික අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් “Young Creatives Program” නමින් දෙවසරක අධ්‍යාපනික පාඨමාලාවක් ආරම්භ කර ඇත. මෙමගින් එම දරුවන්ට AOD හි චිත්‍රාගාර ඇතුළු නවීන පහසුකම් භාවිත කරමින් ප්‍රායෝගික නිර්මාණශීලී අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාව සැලසේ. කලාව සහ නිර්මාණකරණයට ලැදියාවක් දක්වන, අතිරේක සහාය අවශ්‍ය ඕනෑම දරුවෙකුට මේ සඳහා එක්විය හැක. සිසුන් සතියට…

(0)Comments | September 16, 2026 4:06 pm

Avenza අධ්‍යාපනික සමුළුවේදී DFCC ආලෝකා අනාගත නායකයන් දිරිගන්වයි

DFCC බැංකුව, කාන්තාවන් වෙනුවෙන්ම වෙන්වූ සිය DFCC ආලෝකා මූල්‍ය යෝජනාවලිය හරහා, රජයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තුවෙන් සිටින සිසු සිසුවියන් දිරිමත් කිරීම සහ ඔවුන්ගේ අධ්‍යාපනික හා වෘත්තීය ගමන් මගේ මීළඟ අදියර සඳහා සූදානම් කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කරන ලද Avenza අධ්‍යාපනික සමුළුව සඳහා සිය අනුග්‍රහය පිරිනමන ලදී. ප්‍රකට තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (ICT) අධ්‍යාපනඥ භානුක ඒකනායක මහතා…

(0)Comments | September 16, 2026 4:00 pm

ආසියානු කලාපය රස ගැන්වූ Hot Pot අත්දැකීම දැන් City of Dreams Sri Lanka වෙතින් විඳගන්න

ආසියානු කලාපයේ බොහෝ දෙනා අතර ඉතා ජනප්‍රිය සාම්ප්‍රදායික ආහාර සංස්කෘතියක් වන Hot Pot සමඟින් තවත් නවතම රසයක් භුක්ති විඳීමේ අවස්ථාව දැන් City of Dreams Sri Lanka උදා කර දී ඇත. එහි Spice 8 හිදී රස විඳිය හැකි මෙම නවමු අත්දැකීමෙහි විශේෂත්වය වන්නේ අන්තර් ක්‍රියාකාරී ආහාර සංස්කෘතියයි. මේසයක් මත උණුවෙමින් පවතින සුප් භාජනයක් වටා හිඳ තමන්…

(0)Comments | September 16, 2026 2:14 pm

Chance Fashion මොරටුවේ නවීන තාක්ෂණයෙන් සමන්විත කර්මාන්තශාලාව, ප්‍රදර්ශනාගාරය හා අලෙවිසැල විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විලාසිතා අලෙවි ජාල වෙත කාන්තා ඇගැලුම් සපයන Chance Fashion සමාගම නවීන තාක්ෂණයෙන් සමන්විත නව කර්මාන්තශාලාවක්, ප්‍රදර්ශනාගාරයක් සහ කර්මාන්තශාලා අලෙවිසැලක් මොරටුවේදී විවෘත කරමින් සිය ව්‍යාපාර මෙහෙයුම් තව දුරටත් පුළුල් කර තිබේ. අංක 73/13, නව ගාලු පාර, මොරටුව යන ස්ථානයේ පිහිටි මෙම නව ඇගළුම් කම්හල සහ ප්‍රදර්ශනාගාරය මඟින් සමාගමේ රෙදිපිළි නිෂ්පාදනය සහ සිල්ලර…

(0)Comments | September 16, 2026 1:31 pm

සෙලාන් බැංකුවේ 293 වැනි ‘පැහැසර’ පුස්තකාලය රන්පොකුණුගම මහා විද්‍යාලයේදී විවෘත වේ

සෙලාන් බැංකුව අධ්‍යාපනය තුළින් අනාගත පරපුර සවිබල ගැන්වීම සඳහා දරන දීර්ඝකාලීන ප්‍රයත්නය තවදුරටත් ශක්තිමත් කරමින්, සිය 293 වැනි ‘පැහැසර’ පුස්තකාලය පසුගියදා රන්පොකුණුගම මහා විද්‍යාලයේදී විද්‍යාලයේදී විවෘත කළේය. මෙය සෙලාන් බැංකුව ‘පැහැසර’ පුස්තකාල 300 සන්ධිස්ථානය කරා යන ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයකි.   මෙම අවස්ථාවට බස්නාහිර පළාත් නියෝජ්‍ය කලාප අධ්‍යක්ෂ අජිත් විජේසුන්දර, සෙලාන් බැංකුවේ කලාප කළමනාකාරිනී (බස්නාහිර)…

(0)Comments | September 16, 2026 11:18 am

ශ්‍රී ලංකාවේ Isuzu සන්නාමයේ නිල නියෝජිතයා වන සතෝස මෝටර්ස් ISO 9001:2015 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබයි

Isuzu රථවාහන පිළිබඳ මෙරට බලයලත් නියෝජිතයා ලෙස කටයුතු කරන සතෝස මෝටර්ස් පී.එල්.සී.  විසින් පසුගිය දා  ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව කළමනාකරණ සහතිකය දිනාගන්නා ලදී. මෙය  පාරිභෝගික තෘප්තිය, විශිෂ්ට සේවා සැපයුම සහ උසස් කළමනාකරණය වෙනුවෙන් සමාගම දැක්වූ  විශිෂ්ට  කැපවීම සනාථ කළ සමාගමේ තවත් සුවිශේෂී ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකිය. මෙම ජාත්‍යන්තර ඇගයීම , එක්සත් රාජධානියේ Bureau Veritas…

(0)Comments | September 16, 2026 9:55 am

පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා Janashakthi Life තංගල්ල ශාඛාව නව ස්ථානයක විවෘත කෙරේ

රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු  මෙන්ම JXG (Janashakthi සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමයක් වන Janashakthi Life, පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීමේ අරමුණින් සිය තංගල්ල ශාඛාව නව ස්ථානයක විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව දැන් එම ශාඛාව අංක 2/1, වෙරළ පාර, තංගල්ල යන ස්ථානයේ පිහිටා ඇත. ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක පිහිටා ඇති මෙම ශාඛාව,…

(0)Comments | September 15, 2026 4:41 pm

73 Avenue Realtors නව ප්‍රධාන කාර්යාලය කොළඹ 07 දී විවෘත වෙයි

COVID-19 වසංගත කාලය තුළ මෙරට ප්‍රථම වරට අන්තර්ජාලය හරහා නිවාස සහ ඉඩම් නැරඹීමේ (Virtual property experiences) තාක්ෂණය හඳුන්වා දුන් 73 Avenue Realtors සුඛෝපභෝගී දේපළ වෙළෙඳ සමාගම, සිය නවතම ප්‍රධාන කාර්යාලය කොළඹ 07, බාන්ස් පෙදෙස අංක 103 දරන ස්ථානයේ පසුගියදා විවෘත කරනු ලැබීය.  මෙය සමාගමේ වර්ධනයේ මෙන්ම, ශ්‍රී ලංකාව තුළ දේපළ මිලදී ගැනීම, විකිණීම සහ කළමනාකරණය…

(0)Comments | September 15, 2026 3:50 pm

නව Mahindra Bolero MaXX Pik-Up රථ පෙළ ශ්‍රී ලංකාවට

ව්‍යාපාරික අවශ්‍යතා රැසකට ගැළපෙන ටොන් 1.5 සහ ටොන් 1.7 බර පැටවීමේ ධාරිතාවන්ගෙන් යුක්තයි වසර 3 ක හෝ කිලෝමීටර් 100,000 ක නිෂ්පාදක වගකීමක් කර්මාන්තශාලාවෙන්ම සවිකළ AC, Turn Safe පහන් සහ Reverse Parking Sensors ඇතුළු නවීන පහසුකම් රැසක් Mahindra & Mahindra (M&M) සමාගම සහ අයිඩියල් මෝටර්ස් (Ideal Motors) එක්ව, නවතම Bolero MaXX Pik-Up වාහන පෙළ කොළඹ BMICH…

(0)Comments | September 15, 2026 2:32 pm

Video Story

Stock Market

Exchange Rates