SLIC ලයිෆ්, දිවයිනේ සෑම ප්රදේශයකම 2026 ඔක්තෝම්බර් 01 වෙනි දා උපත ලැබූ සෑම දරුවෙකුගේම දෙමාපියන් වෙත රුපියල් මිලියනයක ජීවිත රක්ෂණාවරණයක් නොමිලේ පිරිනමයි. රක්ෂණයේ වැදගත්කම සියලු දෙනාටම පසක් කර දෙමින් මෙම වැඩසටහන 2026 ඔක්තෝම්බර් 01 වෙනි දින සියලුම රෝහල් ආවරණය වන පරිදි දීපව්යාප්තව ක්රියාත්මක කිරීමට කටයුතු කර ඇත. ලෝක ළමා දිනය 2026 සැමරීම නිමිත්තෙන්, ශ්රී ලංකා…
ශ්රී ලංකාවේ ප්රමුඛතම සුඛෝපභෝගී ආගන්තුක සත්කාර සපයන්නෙකු වන Shangri-La හෝටල් සමූහය, තම ගෝලීය ප්රවර්ධන වැඩසටහනක් වන ‘Taste of Shangri-La 2026’ ඔක්තෝබර් 01 සිට 31 දක්වා කොළඹ සහ හම්බන්තොට පිහිටි Shangri-La හෝටල් පරිශ්රයන්හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. යුරෝපය, කැනඩාව, ඉන්දියාව, මැදපෙරදිග සහ ඉන්දියන් සාගර කලාපය ඇතුළු ලොව පුරා පිහිටි Shangri-La හෝටල් 11ක ආපනශාලා 25ක් ආවරණය කරමින්…
දිනපතා භාණ්ඩ තොග ප්රවාහනය කරන ව්යාපාරයකට වාහනයක් යනු හුදෙක් ප්රවාහන මාධ්යයක් පමණක් නොවේ. එය එම ව්යාපාරයේ අත්යවශ්ය කොටසකි. මෙම අවශ්යතාව හඳුනාගනිමින්, ටොයොටා ලංකා සමාගම විසින් Toyota LiteAce ලොරි රථය සහ Toyota LiteAce Panel වෑන් රථය ශ්රී ලංකා වෙළඳපොළට හඳුන්වා දී ඇත්තේ ව්යාපාර සඳහා විශ්වාසනීය භාණ්ඩ ප්රවාහන සහකරුවෙකු ලෙසිනි. LiteAce නිර්මාණය වී ඇත්තේ සරල සංකල්පයක් පදනම්…
දශක තුනහමාරක කාලයක් පුරා ඒකක භාර අරමුදල් කළමනාකරණ ක්ෂේත්රයේ පුරෝගාමී ආයතනයක් ලෙස අත්දැකීම්, වෘත්තීය විශේෂඥතාව සහ ආයෝජක විශ්වාසය සමඟින් Ceybank ඒකක භාර අරමුදල් කළමනාකරණ ආයතනය (Ceybank Wealth Management) සිය 35 වැනි සංවත්සරය පසුගියදා සනිටුහන් කළේය. ශ්රී ලංකාවේ විවිධ ආර්ථික තත්ත්වයන් සහ වෙනස්වන වෙළෙඳපොළ පරිසරයන් හමුවේ අඛණ්ඩව සිය මෙහෙයුම් පවත්වාගෙන යමින්, දිගුකාලීන ස්ථාවරත්වයක් සහ ශක්තිමත් ආයතනික…
2026 වෙළඳසේවා මලල ක්රීඩා තරගාවලියේ සමස්ත ශුරතාවය දිනාගැනීමට මෙවරත් MAS සමූහයට හැකි විය. ඒ අනුව මෙම ජයග්රහණයත් සමඟ අඛණ්ඩව 8 වැනි වරටත් ශුරතාවය දිනාගැනීමට MAS සමූහයට හැකිවීම විශේෂත්වයකි. ශ්රී ලංකා වෙළඳසේවා මලල ක්රීඩා සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය මෙවර පැවැත්වුණේ හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදීය. මෙවර තරගාවලියේදී MAS සමූහය විසින් රන් පදක්කම්…
ශ්රී ලාංකේය පාරිභෝගික විශ්වාසය සමඟින් මෙරට වෙළෙඳපොල තුල 65 වසරක විශිෂ්ටත්වය සනිටුහන් කරමින් පසුගියදා අවසන් වූ 2026 Calin Popular Awards සහ SLIM DIGIS 2.6 හිදී කොකා-කෝලා සන්නාමය සුවිසල් අගැයීමකට ලක් වූයේ සම්මාන රැසක් හිමි කර ගනිමිනි- ඒ අනුව 2026 Calin Popular Awards හිදී ‘Most Popular Beverage Brand of the Year’ ලෙස සම්මාන හිමිකර ගත් කොකා-කෝලා…
චාර්ටිස් රිස්ක්ටෙක්100® 2027 සඳහා අලුතින් හඳුන්වා දුන් වර්ක්ෆ්ලෝ, ඒජෙන්ටික් ඒඅයි සහ ලෝ-කෝඩ්/නෝ-කෝඩ් කාණ්ඩය යටතේ මෙම ඇගයීම පිරිනමා ඇත පේයූ සමාගමට අයත් සහ සම්පූර්ණ පරාසයක පේටෙක් සේවා සපයන විබ්මෝ, වර්ක්ෆ්ලෝ, ඒජෙන්ටික් ඒඅයි සහ ලෝ-කෝඩ්/නෝ-කෝඩ් නවෝත්පාදනය වෙනුවෙන් චාර්ටිස් රිස්ක්ටෙක්100® ඩිස්රප්ටර් සම්මානය දිනා ගෙන ඇත. විබ්මෝ ඒජෙන්ටික් රිස්ක් ඉන්ටෙලිජන්ස් ඇසිස්ටන්ට් (ඒරියා) සහ එහි පුළුල් වංචා සහ අවදානම් කළමනාකරණ…
‘AAC Mobility Lifeline’ සහ ‘Solar-Guard’ ව්යාපෘති ජාත්යන්තර ඇගයීමට ලක්වෙයි ජාත්යන්තර මෝටර් රථ සම්මේලනය (FIA) විසින් පවත්වන ලද 2026 FIA නවෝත්පාදන අභියෝගතාවයේ දෙවන කලාපීය ජයග්රාහකයෙකු ලෙස ශ්රී ලංකාවේ ලංකා මෝටර් රථ සංගමය (AAC) තේරී පත්වී තිබෙනවා. දිට්වා සුළි කුණාටුටව ප්රතිචාර වශයෙන් ක්රියාත්මක කළ ‘AAC Mobility Lifeline’ සහ සූර්ය බලශක්තියෙන් ක්රියාත්මක වන පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් වන…
Sysco LABS හි GLO (Guiding Leadership & Outreach) වැඩසටහනේ දෙවැනි අදියර සාර්ථකව අවසන් කළ ශිෂ්ය ශිෂ්යාවන් සඳහා සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය පසුගියදා කොළඹ Courtyard by Marriott හිදී පැවැත්විණි. මෙම වැඩසටහන Association of Human Resource Professionals (AHRP) සහ Global Learning Lab (GLL) සමඟ එක්ව ක්රියාත්මක කරන ලදි. එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) පාදක කරගනිමින් සැලසුම්…
රක්ෂණ ක්ෂේත්රයේ පුරෝගාමී සන්නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්යාපාරය) හි ප්රමුඛතම සන්නාමයක් වන Janashakthi Life, නල්ලූර් උත්සවයට සමගාමීව දින 10ක විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කළේය. සංස්කෘතික හා ආගමික වශයෙන් විශාල වැදගත්කමකින් යුත් නල්ලූර් උත්සව සමයේ යාපනය ප්රදේශයේ ජනතාව සමඟ පවතින සමීප සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීම එහි ප්රධානතම අරමුණ විය. ජීවිත රක්ෂණය සහ මූල්ය සුරක්ෂිතතාව මෙන්ම…
Video Story