Featured News

සෙලින්කෝ ලයිෆ් NAFLIA  2026 හි ජාතික සම්මාන 5ක් ඇතුළුව ඉහළම සම්මාන 12ක් දිනාගනියි

ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුල තම ආධිපත්‍ය නැවතත් තහවුරු කරමින් සෙලින්කෝ ලයිෆ් ජීවිත රක්ෂණ උපදේශකයින් සඳහා වූ ජාතික සංසදයේ (NAFLIA) 2026 සමුළුවේදී විශිෂ්ට සම්මාන 12ක් දිනාගත් අතර එම සම්මාන අතරට සමාගම් වෘත්තිකයන් ඉහළම දක්ෂතා දැක්වූවන් ලෙස ඇගයීමට ලක් කළ ජාතික සම්මාන පහක් ද ඇතුළත් විය. මෙම සම්මාන උළෙලේදී සෙලින්කෝ ලයිෆ් සමාගම උපදේශක, අධීක්ෂක සහ…

(0)Comments | September 9, 2026 4:41 pm

”එතෙර දිරිය නිවාස යෝජනා ක්‍රමය” ප්‍රවර්ධනයට යුනියන් බැංකුව සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හවුල් වෙයි

මෙම ගිවිසුම “එතෙර දිරිය නිවාස යෝජනා ක්‍රමය” යටතේ විදේශගත ශ්‍රමිකයන් සඳහා රුපියල් මිලියන 10 දක්වා වූ “එතෙර සවිය” නිවාස ණය පහසුකම ලබා දෙන අතර, එය වසර 10ක් දක්වා දිගු ආපසු ගෙවීමේ කාලසීමාවකින් සමන්විත වේ. “එතෙර දිරිය නිවාස යෝජනා ක්‍රමය” සඳහා වන අවබෝධතා ගිවිසුමට (MoU) අත්සන් තැබීමේ අවස්ථාවේදී, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල…

(0)Comments | September 9, 2026 12:45 pm

AkzoNobel Sri Lanka සමාගමේ Dulux ගාල්ල ප්‍රදීපාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට සහය වෙයි

ජාත්‍යන්තර තීන්ත සහ ආලේපන සමාගමක් වන AkzoNobel, මෙරට වඩාත්ම ප්‍රකට ඓතිහාසික උරුමයන් අතරින් එකක් වන ගාල්ල ප්‍රදීපාගාරයේ ප්‍රතිසංස්කරණ සහ නඩත්තු කටයුතු සඳහා මෑතකදී දායක විය. AkzoNobel යනු Dulux තීන්ත නිෂ්පාදනය කරන මවු සමාගම වන අතරර, මෙම වටිනා උරුමය අනාගතය වෙනුවෙන් ආරක්ෂා කරගැනීම මෙම ප්‍රතිසංස්කරණ කටයුතුවල මූලික අරමුණ විය.   යුනෙස්කෝ ලෝක උරුමයක් වන ගාලුකොටුව තුළ…

(0)Comments | September 9, 2026 12:39 pm

කොට්ටාව අධිවේගී පිවිසුමට ආසන්නව Groundworth වෙතින් ‘The Highway’ ඉඩම් ව්‍යාපෘතිය ඇරඹෙයි

Groundworth Pvt Ltd සමාගම විසින් “The Highway by Groundworth” ඉඩම් ව්‍යාපෘතිය නිල වශයෙන් වෙළඳපොළට හඳුන්වා දී ඇත. කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමේ සිට කිලෝමීටරයක් වැනි කෙටි දුරකින් පිහිටි මෙම ව්‍යාපෘතිය, දකුණු අධිවේගී මාර්ගය (E01) සහ කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය (E02) වෙත ක්ෂණිකව ළඟාවීමේ සුවිශේෂී පහසුව සලසා දෙයි. ශීඝ්‍ර නාගරික සංවර්ධනයක් සහිත ප්‍රදේශයක පිහිටි මෙම ව්‍යාපෘතිය…

(0)Comments | September 9, 2026 12:31 pm

ශ්‍රී ලාංකික හෙද වෘත්තිකයන්ට ඔස්ට්‍රේලියාවෙන් නව වෘත්තීය අවස්ථා

ඔස්ට්‍රේලියානු හෙද වෘත්තියට ලියාපදිංචිය, රැකියා සහ සංක්‍රමණ අවස්ථා ඉලක්ක කර ගත් මාස හයක Nursing Australia Programme වැඩසටහන IIHS වෙතින් ජාත්‍යන්තර වෘත්තීය ජීවිතයක් ගොඩ නඟා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික හෙද වෘත්තිකයන්ට වෘත්තීය පිළිගැනීම, වෘත්තීය ප්‍රගතිය සහ දිගු කාලීන ජාත්‍යන්තර අවස්ථා සඳහා ඔස්ට්‍රේලියාව වැදගත් ගමනාන්තයක් බවට පත් වෙමින් තිබේ. ඉදිරි වසර කිහිපය තුළ ඔස්ට්‍රේලියාවේ හෙද වෘත්තිකයන්ට…

(0)Comments | September 9, 2026 10:46 am

පරපුරක් පෝෂණය කළ ගොවි මව්පියන්ට සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් සමාගමෙන් දළදා වන්දනා සත්කාරයක්

ග්‍රාමීය ප්‍රජාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් වූ තම දීර්ඝකාලීන සමාජීය වගකීම පෙරදැරි කරගනිමින්, සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් සමාගම විසින් මෙහෙයවනු ලබන ‘සෙරන්ඩිබ් උත්තම දළදා’ සත්කාරයේ පස්වන අදියර යටතේ, පිටිසර ග්‍රාමීය කෘෂිකාර්මික ප්‍රදේශවල වෙසෙන වැඩිහිටි මව්පියන් සියයකට අධික පිරිසකට මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර වන්දනාමාන කරගැනීමේ අසිරිමත් අවස්ථාව උදාකර දෙන ලදී. 2026 අගෝස්තු මස සංවිධානය කරන ලද මෙම…

(0)Comments | September 8, 2026 4:32 pm

Baby Cheramy වෙතින් Cheramy World හඳුන්වා දෙයි – Baby Cheramy  නව  Funtime Cologne වෙනසක් සමඟින් නව පරිච්ඡේදයකට පියවර තබයි

ශ්‍රී ලංකාවේ අංක 1 ළදරු සත්කාර සන්නාමය වන Baby Cheramy, මෙරට දරුවන් වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කරන ලද ප්‍රථම අධ්‍යාපනය සහ විනෝදාස්වාදය මුසු වූ අත්දැකීම වන ‘Cheramy World’ පසුගියදා එළිදක්වනු ලැබුවා. දරුවන්ගේ ක්‍රීඩා හැකියාව, කල්පනා ශක්තිය සහ ඉගෙනුම් ක්‍රියාවලිය වැඩිදියුණු කරන මෙම පියවර, සන්නාමයේ ඉදිරි ගමනේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරයි. Cheramy World හි ආරම්භයට සමගාමීව, Baby…

(0)Comments | September 8, 2026 4:11 pm

නල්ලූර් උත්සවයට පෙරාතුව කොමර්ෂල් බැංකුවේ Q+ ඩිජිටල් ගෙවීම් ප්‍රයත්නය යාපනයට

ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාතික ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනට සහය දක්වමින් තනි කලාපයක දී සිදුකළ පුළුල්තම වෙළඳ ප්‍රචාරණ ක්‍රියාවලිය ලෙස, කොමර්ෂල් බැංකුව තම ඩිජිටල් ගෙවීම් ප්‍රයත්නය යාපනයේදී දියත් කරන ලදී. ශ්‍රී ලංකික ජනතාව තිරසාර ඩිජිටල් ආර්ථිකයක් කරා මෙහෙයවීම වෙනුවන් බැංකුව සිදු කරන කැපවීම එයින් යළි තහවුරු විය. 2026 සඳහා මහ බැංකුවේ තුන්වන ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන…

(0)Comments | September 8, 2026 2:04 pm

ජෙෆ්රි බාවා භාරයේ ‘මූණමල්’ සම්මානය සඳහා අයදුම්පත් භාර ගැනීම නිල වශයෙන් ඇරඹේ

ජෙෆ්රි බාවා භාරය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ‘මූණමල්’ සම්මානය සඳහා අයදුම්පත් භාරගැනීම නිල වශයෙන් ආරම්භ කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. ශ්‍රී ලංකා වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය (Wildlife and Nature Protection Society of Sri Lanka) සමඟ එක්ව මෙම සම්මාන වැඩසටහන සංවිධානය කරනු ලබනු ලබයි. මේ සඳහා මිනිස් අවශ්‍යතා මනාව සපුරාලමින් අවට පරිසර…

(0)Comments | September 7, 2026 4:00 pm

Softlogic Glomark දියත් කළ “ගෙට Better Life” ප්‍රචාරණ වැඩසටහන, Dragons of Sri Lanka 2026 සම්මාන උළෙලේ රන් සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳ සල් ජාලයක් වන Softlogic GLOMARK, ඉකුත් දා පැවති Dragons of Sri Lanka Awards 2026 සම්මාන උළෙලේදී ලෝයල්ටි සහ නිෂ්පාදන අත්පත් කරගැනීම  හා නැවත එළිදැක්වීම සඳහා වන Gold and Black Dragon සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම කීර්තිමත් සම්මානය දිනාගනිමින්, වත්මන් පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ස්වකීය ගමන්මග සාර්ථකව වෙනස් කළ බව විදහා…

(0)Comments | September 7, 2026 3:32 pm

Video Story

Stock Market

Exchange Rates