JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගම පසුගියදා සිය 45 වැනි සංවත්සරය අභිමානයෙන් සැමරීය. පසුගිය දශක හතර හමාරක කාලය තුළ එම සමාගම මූල්‍ය විශේෂඥභාවය ඔස්සේ පාරිභෝගික විශ්වාසය දිනාගනිමින් ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සුවිශාල දායකත්වයක් ලබා දී තිබේ. මෙම සංවත්සරය, ශක්තිමත් සම්බන්ධතා සහ යහපත් ආයතනික පාලන…
සෙලාන් බැංකුව අධ්‍යාපනය තුළින් අනාගත පරපුර සවිබල ගැන්වීම සඳහා දරන දීර්ඝකාලීන ප්‍රයත්නය තවදුරටත් ශක්තිමත් කරමින්, සිය 294 වැනි ‘පැහැසර’ පුස්තකාලය පසුගියදා නාරම්මල, මහරච්චිමුල්ල, ගල්ගමුව මහා විද්‍යාලයේදී විවෘත කළේය. මෙය සෙලාන් බැංකුවේ ප්‍රමුඛතම ප්‍රජා සත්කාර වැඩසටහනේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි වේ. මෙම අවස්ථාවට ගිරිඋල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එන්. ඩී. ආර්. ජයසූරිය, සෙලාන්…
Brand Finance ආයතනය විසින් ශ්‍රී ලංකාවේ Most Valuable Spirits Brand එක ලෙස Distilleries Company of Sri Lanka PLC (DCSL) සමාගම නම් කර තිබෙනවා. සියවසකට අධික කාලයක් පුරා පාරිභෝගික විශ්වාසය දිනාගනිමින් සහ ඔවුන්ගේ වෙනස්වන අවශ්‍යතාවලට අනුකූලව ඉදිරියට පැමිණි DCSL සමාගමේ දීර්ඝ ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙම ඇගයීම හැඳින්විය හැකිය. දේශීය වෙළෙඳපොළ පිළිබඳ මනා අවබෝධය, පාරම්පරික උරුමය,…
දිවයිනේ අංක 1, සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී. සමාගම, ශ්‍රී ලංකාවේ සුවිශේෂී සංස්කෘතික හා ආගමික උත්සවය වන කන්ද උඩරට ඇසළ පෙරහර හෙවත් සෙන්කඩගල සිරි දළදා පෙරහැර මංගල්‍යය සඳහා අඛණ්ඩ 20 වැනි වරටත් තම දායකත්වය ලබාදෙන ලදී. ලංකාවේ ඉපැරණිම ආගමික උත්සවය ලෙසින් පරම්පරා ගණනාවක් තිස්සේ ඉමහත් හරසරින් යුතුව සමරනු ලබන කන්ද උඩරට ඇසළ පෙරහර මෙවර,…
චීනය, ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරන Couture නිර්මාණකරුවන්ගේ සහභාගීත්වයෙන් සහ Wedding Tourism Summit මුල් කරගනිමින් පැවැත්වෙන දකුණු ආසියාතික මෝස්තර නිරූපණ දැක්ම Nations Trust Bank හි ඉදිරිපත් කිරීමක් ලෙස පැවැත්වෙන CFW Couture + Trousseau, මෙවර සැප්තැම්බර් 17 සිට 19 දක්වා පැවැත්වීමට නියමිත අතර, මෙවර එහි සංකල්පය නිර්මාණය වී ඇත්තේ කලාත්මක දෘෂ්ටිකෝණයකින් යුත් ‘Living Sculpture’…
ශ්‍රී ලංකාවේ SWARAJ ට්‍රැක්ටර් සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO Agribusinesses, සිය සිව්වැනි වසරටත් ක්‍රියාත්මක කළ “SWARAJ පරපුර” වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් කළේය. “දොරින් දොරට ගෙවදින සබැඳියාව” යන තේමාව යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහනේ අරමුණ වූයේ එළඹෙන මහ කන්නය සඳහා ගොවීන් සහ ඔවුන්ගේ SWARAJ ට්‍රැක්ටර් සූදානම් කිරීම මෙන්ම, වඩාත් විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාවක් ලබාදීමයි. ජූලි…
ශ්‍රී ලංකාවේ ලොජිස්ටික්ස් හා සැපයුම් දාම ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ කැපී පෙනෙන දායකත්වය ඇගයීම සඳහා ශ්‍රී ලංකා ලොජිස්ටික්ස් සහ ෆ්‍රේට් ෆෝවර්ඩර්ස් සංගමය (SLFFA) විසින් සංවිධානය කරන National Logistics Awards (NLA) 2026 ඔක්තෝබර් 28 වැනිදා කොළඹ Cinnamon Life හි Lumina Ballroomහිදී පැවැත්වීමට නියමිතය. වසර දෙකකට වරක් පැවැත්වෙන මෙම සම්මාන උළෙල මේ වන විට ශ්‍රී ලංකාවේ ලොජිස්ටික්ස්…
ශුද්ධ මෙහෙයුම් ආදායම 24.7% කින් ඉහළ ගොස් බදු පෙර ලාභය 27% කින් වර්ධනය වෙයි JXG (Janashakthi සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. (Janashakthi Finance PLC), 2026/27 මූල්‍ය වර්ෂය තුළ ප්‍රධාන කාර්යසාධන දර්ශක රැසක කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කර තිබේ. 2026 ජුනි 30 දිනෙන් අවසන් වූ කාලපරිච්ඡේදය සඳහා සමාගමේ බදු පසු ශුද්ධ ලාභය පසුගිය…
ශ්‍රී ලංකාවේ ලෝකප්‍රකට දිඹුල තේ වගා කලාපයේ, මුහුදු මට්ටමේ සිට අඩි 4,500ත් 5,000ත් අතර උසකින් පිහිටි ස්ටෝනික්ලිෆ් වතුයාය (Stonycliff Estate), මෙරට උසස් තත්ත්වයේ කළු තේ නිෂ්පාදනයේ දිගුකාලීන උරුමය අදත් අඛණ්ඩව ඉදිරියට ගෙන යන සුවිශේෂී වතුයායකි. කොටගල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී (Kotagala Plantations PLC) සහ කොළඹ ෆෝට් ලෑන්ඩ් ඇන්ඩ් බිල්ඩිං (CFLB) සමූහයේ ප්‍රමුඛ වතුයායක් වන ස්ටෝනික්ලිෆ්, ලොව ඉහළම…
ශ්‍රී ලංකාවේ වතු ක්ෂේත්‍රය කේන්ද්‍ර කරගනිමින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා නවතම වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇත. පුනර්ජනනීය බලශක්තිය, ප්‍රතිචක්‍රීයකරණය, ග්‍රාමීය ජීවනෝපාය මාර්ග නංවාලීම සහ පරිසර සංරක්ෂණය යන සියලු අංශ එක්තැන් කරමින් මෙම සුවිශේෂී ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ. තලවකැලේ වතු සමාගමට අයත් රදැල්ල, සමර්සෙට් වතුයායේ ස්ථාපිත කර ඇති Somerset ECO අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ සැකසීමේ මධ්‍යස්ථානය (MCPC),…
Video Story