INSEE සිමෙන්ති සමාගම, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) සහ කටුබැද්ද ඉංජිනේරු තාක්ෂණික ආයතනය (IETI) සමඟ පැවති අවබෝධතා ගිවිසුම 2031 දක්වා නැවත දීර්ඝ කරන්නට තීරණය කර ඇත. මේ හරහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෘත්තීය පුහුණු වැඩසටහනක් නොකඩවා පවත්වාගෙන යාමට සියලු පාර්ශවයන්ට අවස්ථාව හිමි වේ. මෙම හවුල්කාරිත්වය නැවත දීර්ඝ කිරීම මඟින් NAITA සහ IETI ආයතන…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විලාසිතා සන්නාමයක් වන NOLIMIT, 2026 සැප්තැම්බර් 04 වන දින One Galle Face සාප්පු සංකීර්ණයේ දෙවන මහලේ සිය 31 වෙනි ශාඛාව විවෘත කරමින් කොළඹ නගරය තුළ සිය සන්නාම පැවැත්ම තවදුරටත් ශක්තිමත් කළේය. මෙම නව ශාඛාව, NOLIMIT හි අඛණ්ඩ ව්‍යාප්තියේ මෙන්ම නවීන හා පාරිභෝගික කේන්ද්‍රීය සාප්පු අත්දැකීම් නිර්මාණය කිරීම සඳහා වන සමාගමේ කැපවීම සනිටුහන්…
ඩිජිටල් වේදිකාව හඳුන්වා දී මාස හතක් තුළ ශ්‍රී ලාංකීය ආහාර සන්නාමයට සම්මාන දෙකක් ශ්‍රී ලාංකීය ආහාර හා කුළුබඩු සන්නාමයක් වන රස පදම® (Rasa Padhama), BestWeb.LK 2026 සම්මාන උළෙලේදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලබා ඇත. ඒ Best Food & Beverage Website 2026 – Bronze සම්මානය සහ තම කාණ්ඩය යටතේ පිරිනැමෙන Best Mobile User Experience 2026 සම්මානයයි. 2026…
ශ්‍රී ලංකාවේ මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රයේ මෙන්ම, සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ විස්වාසනීය ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLIC General), ජූලි 26 වන දින සිට 29 වන දින දක්වා කතරගම පැවති ඇසළ මංගල්‍යය සඳහා පැමිණි බැතිමතුන්ගේ ගමන සුරක්ෂිත කිරීමේ අරමුණින් ඔවුන්ට සිය දායකත්වය සහ සහය ලබා දෙන ලදී. කතරගම වන්දනා ගමන අතරතුරදී තම රථ…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, Senok Commercial Vehicles සමග අත්වැල් බැඳගත්තේය. මෙමඟින් Eicher වාණිජ වාහන මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන් සුවිශේෂී ලීසිං පහසුකම් රැසක් හඳුන්වා දීමට නියමිතය. මෙම හවුල්කාරිත්වය යටතේ, වසර 5ක් දක්වා වූ ලීසිං කාලසීමාවන් සඳහා සුවිශේෂී පොලී අනුපාත සහ අවශේෂ වටිනාකම් මත පදනම් වූ ලීසිං පහසුකම් පිරිනැමීමට HNB කටයුතු…
මෙරට නිවාස නව්‍යකරණයේ, ගුණාත්මකභාවයේ සහ පාරිභෝගික විශ්වාසයේ ඉහළම ඇගයීම හිමිකර ගැනීමට Samsung Sri Lanka පසුගියදා සමත් වූයේ Superbrands ඇගයීම හිමිකර ගනිමිනි. ඒ අනුව පසුගියදා නිමාව දුටු 2025 Superbrands Sri Lanka’s Choice සම්මාන උළෙලේදී ‘ගෘහ උපකරණ‘ අංශය යටතේ නිල වශයෙන් මෙම පිළිගැනීම තමන් සතු කර ගැනීමට Samsung Sri Lanka සමාගමට හැකියාව උදා විය. මෙම පිළිගැනීම තුලින්…
Boutique Agency Network – BAN ශ්‍රී ලංකාවේ වඩාත්ම සාර්ථක සහ ඵලදායී නිර්මාණාත්මක සමාගමක් බව නැවත වරක් තහවුරු කරමින්, මෙවර Dragons of Sri Lanka සම්මාන උළෙලේ දී ‘Integrated Marketing Campaign’ කාණ්ඩය යටතේ රන් සම්මානය හිමිකර ගැනීමට සමත් විය. CBL හි ‘Munchee’ සන්නාමය වෙනුවෙන් දියත් කළ “පිය කිරුළ” පියවරුන්ගේ දින ප්‍රචාරණ ව්‍යාපාරය වෙනුවෙන් මෙම සම්මානය හිමිවිය. Dragons…
‘The Unlabelled Runway 2026’ විලාසිතා දැක්ම, සෑම පුද්ගලයෙකුගේම අනන්‍යතාව සහ සමාජ සහභාගීත්වය අගය කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කෙරුණු අතර, ඒ පිළිබඳ නිල මාධ්‍ය හමුව සැප්තැම්බර් 2 වන දින Cinnamon Lakeside Colombo හිදී පැවැත්විණි. මෙම සුවිශේෂී විලාසිතා දැක්ම 2026 සැප්තැම්බර් 25 වන දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිය. Caroline J Global Holdings විසින් ඉදිරිපත් කරනු ලබන ‘The…
Huawei හි E-band Microwave RTN 3800 තාක්ෂණික පද්ධතිය 2026 iF Design සහ Red Dot Design සම්මානයන්ගෙන් පිදුම් ලැබීය. E-band Microwave RTN 3800 පද්ධතියෙහි ඇති සැලසුම හා විශිෂ්ට ක්‍රියාකාරීත්වය හේතුවෙන් මෙම ජාත්‍යන්තර සම්මාන දිනා ගැනීමට ඊට හැකි විය. මෙහිදී විශේෂයේ විනිශ්චය මණ්ඩලයේ අවධානය යොමු වූයේ සන්නිවේදන කුළුණුවල පහසුවෙන් සවි කිරීමේ හැකියාව, 12.5 Gbps ක ඉහළ දත්ත…
ඉවුම් පිහුම් සඳහා නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිත කිරීමට පෙර ආසියානු කලාපයේ බොහෝ රටවල ආහාර පිසීම සඳහා භාවිත කරනු ලැබුවේ මැටි පෝරණුවයි. වසර සිය ගණනක් පැරණි, සිලින්ඩරාකාර හැඩයෙන් යුත් මෙම මැටි පෝරණුව තවමත් එම කලාපයන්හි ආහාර සංස්කෘතියේ ප්‍රධාන අංගයක් බවට පත්ව ඇත්තේ ආහාර රසවත්ව සකස් කර ගැනීමට එහි ඇති හැකියාව නිසාය. පසුගියදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වූ…
Video Story