Featured News

‘Living Sculpture’ තේමාවෙන් හැඩවන CFW Couture + Trousseau: මෝස්තර නිරූපණය සහ කලාත්මක නිර්මාණශීලීත්වයේ අපූර්ව සංකලනයක්

දකුණු ආසියානු මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ නවමු පිටුවක් පෙරළමින්, මෙවර කොළඹ විලාසිතා සතිය (Colombo Fashion Week – CFW) සිය Couture + Trousseau දැක්ම එළඹෙන සැප්තැම්බර් 17, 18 සහ 19 යන දිනවල පැවැත්වීමට කටයුතු යොදා ඇත. ‘Living Sculpture’ (ජීවමාන මූර්ති) යන සුවිශේෂී තේමාව මුල් කරගනිමින් පැවැත්වෙන මෙවර විලාසිතා දැක්ම, ප්‍රකට මූර්ති ශිල්පී ප්‍රගීත් මනෝහංසයන්ගේ අලංකාර මූර්ති නිර්මාණයන්ගෙන්…

(0)Comments | September 11, 2026 12:01 pm

විශිෂ්ට සේවා ස්ථාන ඇගයීමට “ශ්‍රී ලංකා ආයතනික සෞඛ්‍ය සහ ඵලදායිතා සම්මාන උළෙල – 2026” නිල වශයෙන් ආරම්භ කෙරේ

”ශ්‍රී ලංකා ආයතනික සෞඛ්‍ය සහ ඵලදායිතා සම්මාන උළෙල (SLCHPA) – 2026″ අද නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර, සේවක සුබසාධනය, සේවා ස්ථානීය සෞඛ්‍යය සහ ඵලදායිතාව සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ශ්‍රී ලාංකික ආයතන හඳුනාගෙන ඇගයීමට ලක් කිරීම මෙහි අරමුණ වේ. සේවකයින්ගේ යහපැවැත්ම සහ ආයතනික කාර්යසාධනය අතර ඇති සබඳතාව තවදුරටත් ශක්තිමත් කරමින්, ඒ පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාවේ දිරිගැන්වීම මෙම…

(0)Comments | September 11, 2026 11:53 am

දේශගුණික අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට තිරසර ජල විසඳුම්

සූර්ය බලශක්තිය, ස්වයංක්‍රීයකරණය සහ සුහුරු ජල කළමනාකරණය ඔස්සේ කෘෂිකර්මාන්තයේ අනාගතය ගොඩනැඟිය හැකි ආකාරය Deep Tec Engineering (Pvt) Ltd නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ තිලින හෙට්ටිආරච්චි පැහැදිලි කරයි. වසරේ වැඩි කාලයක් දැඩි හිරු රශ්මියට මුහුණ දෙන ශ්‍රී ලංකාවට වර්ෂාපතන රටාවන්ගේ වෙනස්වීම්, වියළි කාලගුණ තත්ත්වයන් සහ ඇතැම් අවස්ථාවල ඇතිවන අධික වර්ෂාපතනය අලුත් අත්දැකීමක් නොවේ. එහෙත් දේශගුණික විපර්යාසයන් තීව්‍ර…

(0)Comments | September 11, 2026 10:35 am

යතුරුපැදි ධාවකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් Hayleys Advantis සහ මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාව එක්ව “100 for 100” මාර්ග ආරක්ෂණ වැඩසටහන දියත් කරයි

හේලීස් සමූහ ව්‍යාපාරයේ  ප්‍රවාහන හා කාර්යෝපාය  අංශය වන Hayleys Advantis සමාගම, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සමඟ එක්ව මෙරට යතුරුපැදි ධාවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ‘’100 for 100’’ ජාතික මාර්ග ආරක්ෂණ වැඩසටහන පසුගියදා නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය. අද වන විට යතුරුපැදි අනතුරු ශ්‍රී ලංකාව තුළ බොහෝ සෙයින් ඉහළ ගොස් ඇති අතර මෙම වැඩසටහන ආරම්භ…

(0)Comments | September 10, 2026 4:29 pm

2026 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම අතරට HNB නැවතත් ශ්‍රේණිගත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නිකුත් කරන ලද 2026 ‘ශ්‍රී ලංකා 100’ නවතම වාර්තාවට අනුව මෙරට වටිනාම සන්නාම අතරට යළිත් වරක් ශ්‍රේණිගත කර ඇත. ඒ අනුව, HNB සන්නාමයේ වත්මන් වටිනාකම රුපියල් බිලියන 25.4ක් ලෙස සටහන් වේ. HNB ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 10 අතරට ඇතුළත් වී ඇති අතර, එම…

(0)Comments | September 10, 2026 3:42 pm

MAS, 2026 අයිචි-නගෝයා ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ක්‍රීඩා ඇඟලුම් කට්ටලය එළිදක්වයි

ශ්‍රී ලංකා ජාතික සංචිතයේ නිල ඇඟළුම් අනුග්‍රාහකයා වන MAS සමූහය 20 වන වරටත් පැවැත්වෙන 2026 අයිචි-නගෝයා ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිර්මාණය කළ ඇඟළුම් කට්ටල පසුගියදා නිල වශයෙන් භාරදීම සිදු විය. මෙවර ක්‍රීඩා උළෙල 2026 සැප්තැම්බර් 19 වනදා සිට ඔක්තෝබර් 4 වනදා දක්වා ජපානයේ අයිචි ප්‍රාන්තයේ සහ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිතය….

(0)Comments | September 10, 2026 1:34 pm

American Premium Water සමාගම Dragons of Sri Lanka 2026 සම්මාන උළෙලේදී සම්මාන 4 කින් පිදුම් ලබයි

American Premium Water සමාගම පසුගියදා පැවැත්වුණු Dragons of Sri Lanka Awards 2026 සම්මාන උළෙලේදී Gold Dragon සම්මාන තුනකින් සහ Black Dragon සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙය පසුගිය වසරේදී American Premium Water සන්නාමය නැවත දියත් කිරීමෙන් අනතුරුව ඉතා කෙටි කාලයක් තුළ සමාගම අත්කරගත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකි වේ. 2000 වසරේදී ආරම්භ වූ Dragons of…

(0)Comments | September 10, 2026 1:22 pm

Electric SUV රථ වෙළඳපොළට නව මානයක් එක්කරමින් JMEV EWIND ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ JMEV විද්‍යුත් වාහන සඳහා වන එකම බලයලත් බෙදාහරින්නා වන GS Evo Motors Limited සමාගම, අතිනවීන තාක්ෂණය, ඉහළ සුවපහසුව සහ උපරිම ආරක්ෂාව කැටි කරගත් නවතම JMEV EWIND Electric SUV රථය මෙරට වෙළඳපොළට නිල වශයෙන් හඳුන්වා දුන්නේය. JMEV EWIND විද්‍යුත් රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම, ශ්‍රී ලංකාවේ විද්‍යුත් රථ ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ථානයක් සලකුණු කරයි. ආකර්ෂණීය…

(0)Comments | September 10, 2026 1:14 pm

DIMO වෙතින් කුරුණෑගලට නව Bosch Diesel Service මධ්‍යස්ථානයක්

DIMO සිය අලෙවියෙන් පසු සේවා ජාලය තවදුරටත් පුළුල් කරමින්, පසුගියදා කුරුණෑගල දී නව DIMO Diesel Lab ශාඛාවක් විවෘත කරනු ලැබීය. ඒ හරහා වයඹ පළාතේ සහ අවට ප්‍රදේශවල පාරිභෝගිකයන්ට ඉන්ධන එන්නත් පොම්ප අලුත්වැඩියා කිරීම ඇතුළු විශේෂිත සේවා පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සැලසේ. Bosch හි නවීන රෝග විනිශ්චය උපකරණ, ජෙනුයින් අමතර කොටස් සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල තාක්ෂණික ක්‍රමවේද…

(0)Comments | September 10, 2026 10:12 am

කුරුණෑගල නව ‘S-I-S’ අලෙවිසැලක් ආරම්භ කරමින් සියැට් තම අග්‍රගන්‍ය අලෙවි ජාලය පුළුල් කරයි

බස්නාහිර පළාතෙන් පිටත සිය උසස් මට්ටමේ අලෙවි ජාලය තවදුරටත් ශක්තිමත් කරමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම කුරුණෑගල මීගමුව පාරේ ‘Sumidag Prime’ හි සිය නවතම ‘Shop-in-Shop’ (SIS) අලෙවිසැල විවෘත කර ඇත. මෙමගින් එම ප්‍රදේශයේ පාරිභෝගිකයින්ට සමාගමේ ටයර් නිෂ්පාදන සමඟ වෘත්තීය මට්ටමේ වාහන සේවා වඩාත් සමීප කරවයි. මල්කඩුවාව ප්‍රදේශයේ වෙලගෙදර විද්‍යාලය අසල පිහිටි මෙම නවතම අලෙවිසැල, මෙරට තුළ…

(0)Comments | September 9, 2026 4:45 pm

Video Story

Stock Market

Exchange Rates