AI Academy සහ බර්ලින් හි පිහිටි Tomorrow University of Applied Sciences අතර ඇති කරගත් නව පෞද්ගලික–රාජ්‍ය සබඳතාවය ඔස්සේ ශ්‍රී ලාංකික සිසුන්ට සහ වෘත්තිකයන්ට කොළඹ සිටම ප්‍රායෝගික රැකියා පළපුරුද්ද ලබන අතරතුර ජර්මනියේ රාජ්‍ය අනුමැතිය ලත් උපාධි ලබා ගැනීමට අවස්ථාව හිමිවේ. මෙම සහකාරීත්වය යටතේ Tomorrow University මගින් පිරිනමන “BSc in Applied AI” (ප්‍රායෝගික AI පිළිබඳ විද්‍යාපති) සහ…
නගරාසන්න සන්සුන් පරිසරයක පෞද්ගලිකත්වය සහ ඉහළ ආයෝජන වටිනාකම එක් කරමින් “ISLA” Gated Community ව්‍යාපෘතිය Groundworth Group විසින් හෝකන්දර ප්‍රදේශයෙන් වෙළෙඳපොළට හඳුන්වා දී ඇත. “ජනාකීර්ණ නගරය මැද ඔබේම නිදහස් ලෝකයක්” (Your Island Within the City) යන සංකල්පය මුල් කරගනිමින් නිර්මාණය කර ඇති මෙම ව්‍යාපෘතිය, කොළඹ නගරයට ආසන්නව පිහිටි වේගයෙන් වර්ධනය වන නගරාසන්න කලාපයක සියලු පහසුකම්වලින් සමන්විතව…
බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 2026 සඳහා ශ්‍රේණිගත කිරීමේදී සෙලින්කෝ ලයිෆ් ශ්‍රී ලංකාවේ වටිනාම රක්ෂණ සන්නාමය ලෙස සිය ස්ථානය එලෙසම පවත්වාගෙන ඇත. බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් වෙතින් සෙලින්කෝ ලයිෆ් ආයතනික සන්නාමයට රුපියල් බිලියන 6.7ක වටිනාකමක් සහ AAA සන්නාම ශ්‍රේණිගත කිරීමක් ද ලබා දී ඇත. සන්නාම වටිනාකම අනුව ‘ශ්‍රී ලංකා 100’ ශ්‍රේණිගත කිරීමේදී සමස්තයක් ලෙස…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන සහ රැකියා ප්‍රදර්ශනය වන EDEX Mid-Year Expo 2026, එළැඹෙන සැප්තැම්බර් 5 සහ 6 යන දිනවල කොළඹ BMICH හිදී නැවතත් පැවැත්වීමට කටයුතු යොදා ඇත. අධ්‍යාපන ආයතන, සේවා යෝජකයින් සහ ජාත්‍යන්තර ප්‍රදර්ශකයින් එකම වහලක් යටට ගෙන එන මෙම ප්‍රදර්ශනය, සිසුන්ට, රැකියා අපේක්ෂකයන්ට සහ වෘත්තිකයන්ට තම අනාගතය පිළිබඳ නිවැරදි තීරණ ගැනීමට අසමසම අවස්ථාවක් සලසා…
වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි Rotary Colombo East සමඟ එක් වී සංවිධානය කළ වාර්ෂික ලේ දන් දීමේ වැඩසටහන අඛණ්ඩව 10 වැනි වරටත් සාර්ථකව පැවැත්විණි. ප්‍රජා සුබසාධනය සහ ජීවිත සුරැකීමේ මානුෂීය මෙහෙවර වෙනුවෙන් සමාගම දිගු කාලීනව දක්වන කැපවීම මෙම වැඩසටහන තුළින් තව දුරටත් තහවුරු විය. අගෝස්තු 16 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා කොළඹ 06, ගාලු පාර,…
ශ්‍රී ලංකාවේ විශ්වාසනීයම ගමනාගමන සහ ප්‍රවාහන විසඳුම් සම්පාදකයා වන ටොයොටා ලංකා සමාගම, දිවයින පුරා තම ශාඛා ජාලය පුළුල් කිරීමේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, කුරුණෑගල නව Body & Paint මධ්‍යස්ථානය විවෘත කිරීම සහ සේවා පහසුකම් මධ්‍යස්ථානයක් සඳහා මුල්ගල් තැබීම 2026 අගෝස්තු 13 වන දින සිදු කරන ලදී. දශක තුනකට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාව තුළ…
ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ගෘහ උපකරණ හා විදුලි ප්‍රවාහන ක්ෂේත්‍රවල වේගයෙන් සිය ස්ථාවරත්වය තහවුරු කරමින් සිටින Assidua Technologies සමාගමේ RIVO සන්නාමය Global Laurale Excellence 2026 සම්මාන උළෙලේදී Most Innovative Smart Home Appliances Brand of the Year සම්මානයත්, ROVER සන්නාමය Most Innovative E-Bike Brand of the Year සම්මානයත් දිනා ගත්තේය. මෙම ජයග්‍රහණය නවෝත්පාදනය සඳහා Assidua Technologies අඛණ්ඩව…
රසවත් කොත්තු, විවිධ කොකා-කෝලා පාන වර්ග සහ සජීවී සංගීතය එකට මුසු කරමින් Coke Kottu Beat Party ලබන සැප්තැම්බර් 6 වනදා කටුනායක දවින්ද්‍ර මෙන්ඩිස් ක්‍රීඩාංගණයේදී සවස 4.00 සිට රාත්‍රී 12.00 දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. තාරුණ්‍යයේ රසික හදවත් දිනාගත් ජනප්‍රිය තරු වන වස්ති, දිනේෂ් ගමගේ, කයිසර් කයිස්, හනා සෆා, Centigradz සහ විනුජ ඇතුළු Mid…
පසුගියදා පැවති 2026 BestWeb.LK සම්මාන උළෙලේදී ලීනා මැනුෆැක්චරින් සමාගම සම්මාන දෙකක් දිනා ගැනීමට සමත් විය. එහිදී සුව සේවා සහ ශරීර සුවතා අංශය යටතේ රන් සම්මානය මෙන්ම හොඳම ජංගම දුරකතන පරිශීලක අත්දැකීම සඳහා වන එම අංශයේ රන් සම්මානයද සමාගම හිමි කරගත්තේය. මෙම සම්මාන උළෙල මෑතකදී මොනාක් ඉම්පීරියල් හිදී පැවැත්වුණු අතර, අග්‍රාමාත්‍ය ලේකම් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා…
Brand Finance විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 අතරින්, ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන සන්නාමය සහ වැඩිම වටිනාකම් සහිත සාමාන්‍ය සිල්ලර වෙළඳ සන්නාමය ලෙස සිංගර් සමාගම නම් කර ඇත. සන්නාම වටිනාකම රුපියල් බිලියන 13.888ක් සහ AAA- සන්නාම වර්ගීකරණයක් ලබා ගනිමින්, ශ්‍රී ලංකාවේ වැඩිම වටිනාකම් සහිත සන්නාම 100 අතර 14වන ස්ථානය…
Video Story