Featured News

Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගයට අනුග්‍රහය ලබාදෙයි

රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමී සන්නාමයක් මෙන්ම JXG (Janashakthi සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන Janashakthi Life, අඛණ්ඩව දෙවැනි වරටත් Janashakthi Life – ICA ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. ඉන්දියානු සංස්කෘතික සංගමය (Indian Cultural Association – ICA) මඟින් තුන්වැනි වරටත් සංවිධානය කරනු ලබන මෙම තරගය 2026 දෙසැම්බර් 13 වැනිදා කොළඹ ගාලු මුවදොර…

(0)Comments | August 25, 2026 12:11 pm

Phoenix IT Lanka අඛණ්ඩව දෙවැනි වරටත් Check Point Best Performance SMB සම්මානය දිනයි

ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයේ සිය ස්ථාවරත්වය තව දුරටත් තහවුරු කරමින් Phoenix IT Lanka (Pvt) Ltd අඛණ්ඩව දෙවැනි වරටත් Check Point Best Performance SMB Winner 2026 සම්මානයෙන් පිදුම් ලැබීය. සමාගමේ පස් වසරක ගමන් මඟේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම සම්මානය South Asia Technologies (Pvt) Ltd  සංවිධානය කළ Check Point Award Night 2026හිදී පිරිනමන ලදී. ශ්‍රී…

(0)Comments | August 25, 2026 11:38 am

සැප්තැම්බර් මස පැවැත්වෙන කොළඹ මැරතන් 2026 තරගාවලියට ලෝක මලල ක්‍රීඩා සංගමයේ නිල පිළිගැනීම හිමිවෙයි

ලෝක ශ්‍රේණිගත කිරීමේ (World Rankings) තරගාවලියක් ලෙස කොළඹ මැරතන් තරගාවලිය ලෝක මලල ක්‍රීඩා සංගමයේ නිල ගෝලීය දින දර්ශනයට එක්වීම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සලකුණු කරයි. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන “කොළඹ මැරතන් 2026” තරගාවලිය සඳහා ඉදිරිපත් කළ අයදුම්පත ලෝක මලල ක්‍රීඩා සංගමය (World Athletics) විසින් අනුමත කර ඇති…

(0)Comments | August 25, 2026 11:31 am

University of West London ශ්‍රී ලංකා උපාධි ප්‍රදානෝත්සවය අභිමානවත් ලෙස පැවැත්වේ

බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ විශ්ව විද්‍යාලයක් වන University of West London (UWL) සිය ශ්‍රී ලාංකික උපාධිධාරීන්ගේ අධ්‍යයන ජයග්‍රහණ ඇගැයීමට සංවිධානය කළ 2026 උපාධි ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. උපාධිධාරීන්ගේ, ඔවුන්ගේ දෙමාපියන්ගේ හා පවුල්වල සාමාජිකයන්ගේ, ආචාර්ය මණ්ඩලයේ සහ විශ්ව විද්‍යාල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම උත්සවයේදී විවිධ උපාධි සහ පශ්චාත් උපාධි අධ්‍යයන ක්ෂේත්‍ර සාර්ථකව සම්පූර්ණ…

(0)Comments | August 25, 2026 11:17 am

Fems අනුග්‍රහය ලබන රජයේ ‘තිළිණපත්’ වැඩසටහනෙන් ශිෂ්‍යාවන් ලක්ෂ ගණනකට සනීපාරක්ෂක තුවා නොමිලේ

දැනටමත් පාසල් 6,108 ක සිසුවියන් ලක්ෂ 10 කට ආසන්න පිරිසකට ප්‍රතිලාභ ලබා දෙන, කාලීන සමාජ මෙහෙවරක් ලෙස ‘තිළිණපත්’ වැඩසටහන ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාව පුරා පාසල් ශිෂ්‍යාවන් විශාල පිරිසකට තවමත් තම මාසික ඔසප් වීම යනු බරපතළ  අභියෝගයකි. සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට ඇති අපහසුතාව පමණක් නොව, ඔසප් වීම පිළිබඳ ඇති අඩු දැනුම සහ සමාජ තහංචි වැනි කරුණු…

(0)Comments | August 25, 2026 11:01 am

යුනියන් බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා හිතකාමී සේවා ස්ථාන 20 අතරට එක්වේ

යුනියන් බැංකුව, Satyn Women-Friendly Workplace Awards 2026 සම්මාන උළෙලේදී අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා හිතකාමී සේවා ස්ථාන 20 අතරට තේරී පත්විය. මෙම ඇගයීම, කාන්තාවන්ට නායකත්වය දැරීමට, වෘත්තීයමය වර්ධනයක් අත්කර ගැනීමට සහ තම සම්පූර්ණ හැකියාවන් ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසන, විවිධත්වය සහ සමානාත්මතාව අගයන සේවා පරිසරයක් ගොඩනැගීමට යුනියන් බැංකුව දක්වන අඛණ්ඩ කැපවීම යළිත් තහවුරු කරයි….

(0)Comments | August 25, 2026 10:51 am

කොළඹ Kings රෝහල ශ්‍රී ලංකාවේ රොබෝ තාක්ෂණික සැත්කම් උසස් මට්ටමකට ඔසවා තබමින්  SSI Mantra 3.0 පද්ධතිය හඳුන්වා දෙයි

Kings Hospital Colombo විසින් නවීනතම SSI Mantra 3.0 රොබෝ ශල්‍ය පද්ධතිය හඳුන්වා දී තිබේ. ඉතා කුඩා කැපුම් මඟින් සංකීර්ණ ශල්‍යකර්ම වැඩි නිරවද්‍යතාවයකින් සිදුකිරීමට මෙම තාක්ෂණය මඟින් හැකියාව ලබාදෙන අතර, ශ්‍රී ලාංකිකයන්ට උසස් වෛද්‍ය සත්කාර මෙරට තුළදීම ලබාගැනීමේ අවස්ථා තවදුරටත් පුළුල් කරයි. මෙම නව තාක්ෂණය මඟින් Kings රෝහලේ ශල්‍ය සත්කාර සේවාවන් ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමට දායක…

(0)Comments | August 25, 2026 10:01 am

සමර්සෙට් වතුයාය, කිසිදා නොබිඳුණු උරුමයක අඛණ්ඩ ගමන

දිඹුල ප්‍රදේශයේ තේ කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා 1885 වසරේ ඉදිකළ නානුඔය දුම්රිය ස්ථානයට යාබදව පිහිටි සමර්සෙට් වතුයාය, කලාපයේ පහසුවෙන් ළඟා විය හැකි මෙන්ම දිගු ඉතිහාසයකට හිමිකම් කියන ප්‍රමුඛ ඉහළ කඳුකර තේ වතුයායකි. පරම්පරා ගණනාවක් පුරා වතු පාලකයන්ගේ යුගයන් පසුකරමින් අදටත් ක්‍රියාත්මක යන්ත්‍රෝපකරණ සහ වතුයාය සමඟ බැඳී සිටින පවුල්, නව තාක්ෂණය අඛණ්ඩව වැළඳගැනීම සහ කිසිදා වටිනාකම…

(0)Comments | August 25, 2026 9:45 am

ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය අප ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණයයි: BYD ගාල්ල 3S ප්‍රදර්ශනාගාරය වාහන බෙදා හැරීම් සහ සේවා වාර 1000ක් සම්පූර්ණ කරයි

BYDසහ එහි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto, BYD ගාල්ල 3S ප්‍රදර්ශනාගාරය හරහා වාහන බෙදා හැරීම් 1,000ක් සහ සේවා වාර 1,000ක් සාර්ථකව සම්පූර්ණ කිරීමේ සුවිශේෂී කඩඉම පසුගියදා සනිටුහන් කළේය. පාරිභෝගිකයින් BYD සන්නාමය කෙරෙහි තැබූ විශ්වාසය සහ ගොඩනගාගත් ශක්තිමත් සබඳතාවය මෙම සුවිශේෂී සන්ධිස්ථානයට මූලික පදනම විය. තවද මෙය BYD වාහන…

(0)Comments | August 24, 2026 1:33 pm

දකුණු ආසියානු කලාපයේ තරුණ නායකයන් 500කට අධික පිරිසක් එක් කරමින් SEARIC Summit 2026 පළමු වරට ශ්‍රී ලංකාවේදී

දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු  Rotaract තොරතුරු මධ්‍යස්ථානය වන (South East Asia Rotaract Information Centre Multi District Information Organization – SEARIC MDIO) හි ප්‍රධානතම කලාපීය සමුළුව වන SEARIC Summit, 2026 සැප්තැම්බර් 11 සිට 13 දක්වා ශ්‍රී ලංකාවේ Pegasus Reef Hotel හිදී පැවැත්වීමට නියමිතය. මෙය ශ්‍රී ලංකාවේ පළමු වරට පැවැත්වෙන SEARIC සමුළුව වීම විශේෂත්වයකි. Rotary International…

(0)Comments | August 24, 2026 1:17 pm

Video Story

Stock Market

Exchange Rates