ශ්‍රී ලංකා-බ්‍රිතාන්‍ය AI තාක්ෂණ සමාගමක්වන Happy Chimps, NVIDIA Inception වැඩසටහනට ඇතුළත්ව තිබේ. එය, AI සහ උසස්-කාර්ය පරිගණකකරණය (HPC) සම්බන්ධ නවක ව්‍යාපාරවලට සහයෝගය ලබා දෙන වර්චුවල් පුහුණු වැඩසටහනකි. මෙම තෝරා ගැනීමත් සමග, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය පරිවර්තනීය වෙනසකට ලක් කිරීම සඳහා, රු. බිලියන 2.5 (පවුම් මිලියන 5) ක වටිනාකමින් යුතු Happy Chimps සමාගම සතු දැක්ම…
ශ්‍රී ලංකාවේ අංක 1 සාමාන්‍ය රක්ෂණ සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General), විසින් ‘SLICGL Digital’ ස්මාර්ට් ජංගම යෙදුම (App) පසුගියදා හඳුන්වා දෙනු ලැබීය. එමඟින් වසර 60කට එහා ගිය විශ්වසනීය වූ රාජ්‍ය අනුග්‍රහය ලත් සේවාවක් සපයන SLIC General, පිළිගත් ආයතනයක පවතින විශ්වසනීයත්වය නවීන ඩිජිටල් අත්දැකීමක් සමඟින් ගෙන ඒමට සමත්ව ඇත. SLICGL Digital…
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ ක්ෂේත්‍රයේ පුරෝගාමී බලවේගයක් වන First Capital Holdings PLC සමාගමේ මීගමුව ශාඛාව වැඩිදියුණු කර විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි. පාරිභෝගිකයන්ට උපරිම පහසුවක් සැලසීම සඳහා, වැඩි ඉඩකඩක් සමඟින් නවීනතම පහසුකම් ඇතුළත් කොට මෙම ශාඛාව වැඩිදියුණු කර තිබේ. මීගමුව ශාඛාව යනු First Capital Holdings PLC සමාගමේ ශාඛා…
Hemas Consumer Brands සමාගමේ විශ්වාසනීය ගෘහස්ථ සන්නාම දෙකක් වන Baby Cheramy සහ Clogard, PepperCube Consultants විසින් සිදු කළ LMD සඟරාව මගින් ප්‍රකාශයට පත් කළ සමීක්ෂණයකට අනුව, ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම නිෂ්පාදන සන්නාම අතරට ඇතුළත් වී තිබේ. T25 ප්‍රියතම නිෂ්පාදන / සේවා සන්නාම සමීක්ෂණයේ ප්‍රතිඵල පදනම් වී ඇත්තේ 2025 මැයි මස සිට 2026 අප්‍රේල් මස දක්වා මාස…
මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (MI Finance) සමාගමේ හිමිකම් නිකුතුව හරහා, රු. බිලියන 1.1 ක නව ප්‍රාග්ධනයක් හිමිකර ගැනීමට එම සමාගම සමත්ව තිබේ. එම සමාගමේ ක්‍රමෝපාය, කාර්යසාධනය සහ දිගුකාලීන වර්ධන ගමන්මග කෙරෙහි කොටස්හිමියන් සතු ආත්ම විශ්වාසය මනාව පිළිබිඹු කරමින් එම හිමිකම් නිකුතුව සඳහා අධි ඉල්ලුමක් හිමි විය. මූලික කොටස් නිකුතුව ඉක්මවා යමින් මෙහිදී අයදුම්පත් හිමි…
ලොව පුරා වාහන මිලියන 100ක් බෙදාහරිමින් ගෝලීය මෝටර් රථ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් තැබීමට SAIC Motor සමාගම සමත් වෙයි. චීන මෝටර් රථ නිෂ්පාදන ඉතිහාසය තුළ මෙම සුවිශේෂී ජයග්‍රහණය සනිටුහන් කළ ප්‍රථම සමාගම වන්නේ SAIC සමාගමයි. ශ්‍රී ලංකාව තුළ Evolution Auto සමාගම විසින් නියෝජනය කරනු ලබන IM Motors සන්නාමය පිටුපස ඇති නිෂ්පාදන බලය සහ ශක්තිමත්භාවය මෙම ඓතිහාසික…
යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී (United Motors Lanka PLC) හි පූර්ණ අනුබද්ධිත සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ Perodua වාහන සඳහා වන එකම බලයලත් නියෝජිතයා වන යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ් (Unimo Enterprises Limited), සිය නවතම Perodua Traz (ආසන 5ක් සහිත SUV) සහ Perodua Alza (ආසන 7ක් සහිත MPV) රථ ද්විත්වය කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේ පැවති උත්සවයකදී පසුගියදා නිල…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තීන්ත ආලේපන සන්නාමයක් වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ (Asian Paints Causeway) සමාගම, මෙරට වෙළඳපොළට තවත් ප්‍රථම හඳුන්වාදීමක් සිදු කරමින්, නැනෝ තාක්ෂණය හරහා දියමන්තියක් බඳු පරිපූර්ණ නිමාවක් ලබා දෙන ‘Royale INFINITY’ ලක්ෂරි ඉන්ටීරියර් ඉමල්ෂන් තීන්ත නිෂ්පාදනය පසුගියදා නිල වශයෙන් එළි දැක්විය. පසුගියදා නිල වශයෙන් එළි දැක්විය. මෙම නිල දියත් කිරීම මීගමුව හෙරිටන්ස් හෝටලයේදී උත්කර්ෂවත්…
ශ්‍රී ලංකාවේ බල ශක්ති ක්ෂේත්‍රයේ නවෝත්පාදනය හා ජාත්‍යන්තර තාක්ෂණ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් තබමින් සිලෝන් එනර්ජි සමාගම Energize 2026 ජාත්‍යන්තර දැනුම් හුවමාරු සමුළුව සාර්ථකව සංවිධානය කළ අතර එහිදී ඇමරිකා එක්සත් ජනපදයේ Delaware ප්‍රාන්තයෙහි ස්ථාපිත Apollo Energy නව ආයෝජන වෙබ් අඩවිය නිල වශයෙන් එළි දැක්වීය. Latest Industrial Developments in the Energy Sector තේමාව යටතේ පැවති…
ශ්‍රීලංකන් ගුවන් සේවයේ පිහිනුම් කණ්ඩායම ‘Travel Trade 2026’ පිහිනුම් තරගාවලියේදී සෙසු කණ්ඩායම් අභිභවා විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කරමින් සමස්ත ශූරතාව දිනාගැනීමට සමත් විය. ඊට අමතරව එම කණ්ඩායම තරගාවලියේ පිරිමි හා කාන්තා යන අංශ දෙකෙහිම ශූරතාව තමන් සතු කරගැනීමට සමත් වීම විශේෂත්වයකි. තරගාවලිය පුරාම ඔවුහු ශ්‍රීලංකන් ගුවන් සේවයේ අනන්‍යතාවෙහි අනිවාර්ය අංග වන සාමූහිකත්වය, අධිෂ්ඨානය සහ ජයග්‍රාහී ආකල්ප…
Video Story