Featured News

ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංගමය සමඟ එක්ව සංවිධානය කරනු ලබන 2026 Nestlé Golden Chef’s Hat තරඟාවලියේ කලාපීය තරඟ සාර්ථකව ඇරඹේ

Nestlé Professional Sri Lanka ආයතනය, ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංගමය සමඟ එක්ව සංවිධානය කරනු ලබන 2026 Nestlé Golden Chef’s Hat තරඟාවලියේ කලාපීය තරඟ වටයන් පසුගියදා නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය. ඒ අනුව  එහි කොළඹ සහ මීගමුව කලාපීය තරඟ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ඉතාමත් සාර්ථක ලෙස පැවැත්විණ. දිවයින පුරා සියලු කලාපයන් ආවරණය කරමින් පවත්වනු ලබන මෙම සූපවේදී…

(0)Comments | August 18, 2026 11:07 am

ශ්‍රී ලංකාවේ වටිනාම ටයර් සන්නාමය සියැට් – බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස්

ශ්‍රී ලංකාවේ ටයර ක්ෂේත්‍රයේ සියැට් සන්නාමයේ ප්‍රමුඛස්ථානය තවදුරටත් තහවුරු කරමින්, බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නිකුත් කරන ලද 2026 ‘ශ්‍රී ලංකා 100’ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ වටිනාම ටයර් සන්නාමය, වෙළෙඳපොළේ ශක්තිමත්ම ටයර් සන්නාමය සහ සියලු‍ම කර්මාන්ත අංශ අතරින් 11 වන ශක්තිමත්ම සන්නාමය ලෙස ශ්‍රේණිගත කර ඇත. ලොව ප්‍රමුඛතම සන්නාම වටිනාකම් ඇගයීම් ආයතනය වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නිකුත්…

(0)Comments | August 17, 2026 4:00 pm

සෙලාන් බැංකුව 2026 Euromoney සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව’ සහ ‘සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව’ ලෙස ඇගයීමට ලක්වෙයි

සෙලාන් බැංකුව පසුගියදා පැවැත්වුණු ‘Euromoney Awards for Excellence 2026’ හිදී ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව (Best Bank for Customer Experience) සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව (Best Bank for SMEs) ලෙස සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන Euromoney සම්මාන උළෙලේදී රටවල් අනුව පිරිනමන ප්‍රධානතම සම්මාන දෙකකි. Euromoney යනු…

(0)Comments | August 17, 2026 3:50 pm

DIMO Agri Machinery Prestige Awards 2025/26 මගින් වෙළඳ නියෝජිත විශිෂ්ටත්වය ඇගයෙයි

DIMO, සිය දිවයින පුරා විහිදුණු Agri Machinery වෙළඳ නියෝජිත ජාලයේ විශිෂ්ට කාර්යසාධනය ඇගයීම වෙනුවෙන් DIMO Agri Machinery Prestige Awards 2025/26 සම්මාන උළෙල Monarch Imperial හිදී පසුගියදා පැවැත්වීය. අලෙවි, අමතර කොටස් සහ සේවා යන අංශ තුන යටතේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ වෙළඳ නියෝජිතයන් මෙහිදී ඇගයීමට ලක් විය. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දියුණුවට දායක වන සිය වෙළඳ…

(0)Comments | August 17, 2026 2:45 pm

Synapseus Technologies වෙතින් TapID: ව්‍යාපාරික සම්බන්ධතා කළමනාකරණය නව මානයකට ගෙන යන ශ්‍රී ලාංකීය ඩිජිටල් විසඳුමක්

ව්‍යාපාරික සහ වෘත්තීය හමුවීම්වලදී Business Cards හුවමාරු කරගැනීම සාමාන්‍ය දෙයක්. එහෙත් හමුවීමෙන් පසු එම කාඩ්පත් බොහෝවිට ලාච්චුවක අමතක වී යන අතර, ඒ සමඟම වටිනා ව්‍යාපාරික සම්බන්ධතා සහ අවස්ථාද මඟහැරී යයි. මෙම අභියෝගයට විසඳුමක් ලෙස, වෘත්තිකයන්ට තම සම්බන්ධතා වඩාත් පහසුවෙන් ගොඩනගා ගැනීමට සහ පවත්වාගෙන යාමට උපකාර වන NFC තාක්ෂණය සහිත ශ්‍රී ලාංකීය ඩිජිටල් විසඳුමක් වන TapID,…

(0)Comments | August 17, 2026 2:28 pm

Domino’s ශ්‍රී ලංකා 15 වසරක අභිමානය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ දිගම පීසාව නිර්මාණය කරයි

ලොව විශාලතම පීසා සන්නාමය වන Domino’s, ශ්‍රී ලංකාවේ සිය 15 වන සංවත්සරය සැමරීම සඳහා මෙරට මෙතෙක් නිපදවා ඇති දිගම පීසාව නිර්මාණය කළ අතර, සිය සේවකයින් සහ හවුල්කරුවන් සමඟින් මෙම සුවිශේෂී අවස්ථාව උත්සවාකාරයෙන් සැමරීමට කටයුතු කර තිබේ. Domino’s , 2011 වසරේදී ශ්‍රී ලාංකීය වෙළඳපොළට පිවිසි දා සිට, දිවයින පුරා විසිරී සිටින මිලියන දෙකක පාරිභෝගිකයින් සහ ඔවුන්ගේ…

(0)Comments | August 17, 2026 2:08 pm

Fabindia Sri Lanka තිරසාර විලාසිතා, අත්කම් උරුමය සහ ජීවන රටාවෙ හි පළමු සංවත්සරය සමරයි

ඉන්දියාවේ තිරසාර විලාසිතා, අත්කම් උරුමය සහ ජීවන රටා අත්දැකීම ශ්‍රී ලාංකික පාරිහෝගිකයින් වෙත තිළිණ කළ සාර්ථක වසරක ගමන්මග සනිටුහන් කරමින්, Fabindia Sri Lanka සිය පළමු සංවත්සරය සමරයි. ස්වදේශී කර්මාන්තායතනයේ (The Swadeshi Industrial Works PLC) සහායකත්වයෙන් Havelock City Mall හි දී විවෘත වූ Fabindia Sri Lanka හි සංකල්පීය ප්‍රදර්ශනාගාරය විවෘත කළ දින සිට සංස්කෘතිය, උසස් ප්‍රමිතිය…

(0)Comments | August 17, 2026 12:37 pm

දකුණු ආසියාවේ විශාලම වැඩිහිටි සත්කාර සේවා ආයතනය වන රෝයල් නර්සින් හෝම්හි ප්‍රධාන කාර්යාලය බාන්ස් පෙදෙසේ විවෘත වේ

දකුණු ආසියාවේ වැඩිහිටි සත්කාර සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනයක් වන රෝයල් නර්සින් හෝම් (පෞද්ගලික) සමාගමේ නව ප්‍රධාන කාර්යාලය අංක 82, බාන්ස් පෙදෙස, කොළඹ 07 යන ස්ථානයේදී විවෘත කෙරිණි. ඉන්දියාවේ පෝර්ටියා වෛද්‍ය ආයතනය අභිබවා යමින් ස්ථිර සෞඛ්‍ය සේවකයන් 1,600කට අධික සංඛ්‍යාවක් සේවයේ නිරත රෝයල් නර්සින් හෝම් සමාගම ගල්කිස්ස, මහරගම, පන්නිපිටිය, කඩුවෙල, මාලඹේ, හංවැල්ල, අතුරුගිරිය සහ එක්සත් රාජධානියේ…

(0)Comments | August 17, 2026 11:56 am

ශ්‍රී ලංකාවේ සත්කාරක උරුමයට නව ආයෝජන සමඟ Ceylon Hotels Corporation 60 වසර සමරයි

ශ්‍රී ලංකාවේ සත්කාරක ක්ෂේත්‍රයේ දිගු කාලීන හා සුවිශේෂ නාමයක් වන Ceylon Hotels Corporation PLC (CHC) සිය 60 වැනි සංවත්සරය 2026දී සමරමින් මෙරට සත්කාරක උරුමය සුරැකීම සහ නව පරපුරේ සංචාරකයන්ගේ අපේක්ෂාවලට ගැළැපෙන අත්දැකීම් නිර්මාණය කිරීම අරමුණු කර ගත් නව ආයෝජන හා සංවර්ධන වැඩපිළිවෙලක් සමඟ සිය ඉදිරි ගමන ශක්තිමත් කරයි. 1966 අංක 14 දරන Ceylon Hotels Corporation…

(0)Comments | August 17, 2026 11:29 am

BYD මඩකලපුවේ නව ප්‍රදර්ශනාගාරයක් විවෘත කරමින් නැගෙනහිර පළාතේ සිය සේවා ජාලය තවත් පුළුල් කරයි

ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEV) නිෂ්පාදකයා වන BYD, ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto), සමඟ එක්ව නැගෙනහිර වෙරළ තීරයේ සිය ව්‍යාපාරික කටයුතු තවදුරටත් පුළුල් කර තිබේ. ඒ අනුව ඔවුන්ගේ නවතම සහ නවවන ප්‍රදර්ශනාගාරය මඩකලපුව නගරයේදී උත්කර්ෂවත් ලෙස විවෘත කෙරිණි. මඩකලපුව, ත්‍රිකුණාමල පාර, අංක 556 D ලිපිනයෙහි පිහිටි මෙම…

(0)Comments | August 14, 2026 11:53 am

Video Story

Stock Market

Exchange Rates