Featured News

Changan, Deepal සහ Nevo නවතම ප්‍රදර්ශනාගාරය අනුරාධපුරයේ විවෘත කෙරේ

Senok සමූහයට අයත්, ශ්‍රී ලංකාවේ Changan, Deepal සහ Nevo වාහන සඳහා බලයලත් අලෙවි නියෝජිතයා වන Prime EV Automobiles (Pvt) Ltd, අනුරාධපුරයේ නව ප්‍රදර්ශනාගාරයක් විවෘත කරමින් සිය දිවයින පුරා අලෙවි ජාලය තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කළ අතර විශේෂයෙන් උතුරු මැද පළාත තුළ සමාගමේ අලෙවි ජාලය ශක්තිමත් කිරීමද සිදු කර ඇත. අනුරාධපුර, කුරුන්දන්කුලම, මිහින්තලේ පාර, අංක 51…

(0)Comments | August 12, 2026 11:32 am

Dyvesta ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන දිනයි

සත්ත්ව සෞඛ්‍ය හා පෝෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් වන Farmchemie සහ Feedchemie සමාගම්වල මව් සමාගම වන Dyvesta 2026 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී සුවිශේෂ ජයග්‍රහණයක් වාර්තා කරමින් පශු සම්පත් අංශයේ විශිෂ්ටතා සම්මානය දිනා ගැනීමට සමත් විය. එමෙන්ම දේශීය වෙළෙඳපොළ ප්‍රවේශයේ විශිෂ්ටත්වය සඳහා අනුශූරතාව හිමි කර ගනිමින් සමාගම ක්ෂේත්‍රයේ සිය නායකත්වය යළි තහවුරු කළේය. ශ්‍රී ලංකා ජාතික වාණිජ…

(0)Comments | August 12, 2026 9:53 am

ශ්‍රී ලංකාව ඇතුළු ජාත්‍යන්තර රටවල් 64 ක වෙළඳපොළ වෙත එක්වර පිවිසෙන XPENG L03 ගෝලීය මෝටර් රථ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් පිහිටුවයි

චීනය, යුරෝපය සහ ජාත්‍යන්තර වෙළඳපොළවල් 64 ක එකම දිනක දී එළි දක්වමින්, මෝටර් රථ ක්ෂේත්‍රයේ නව ඉතිහාසයක් තැබූ XPENG L03 ස්මාර්ට් විද්‍යුත් Coupe SUV රථය හිමිකර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට ළඟදීම හිමිවනු ඇත. XPENG හි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා වන Evolution Auto සමාගම විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලබන මෙම L03 ලොව නවතම ස්මාර්ට්…

(0)Comments | August 12, 2026 9:32 am

ගෝලීය ඩිජිටල් තරඟකාරීත්වය හඳුනාගැනීමට SLIIT වෙතින් නවතම පර්යේෂණයක්

රටවල් සතු ඩිජිටල් සූදානම්භාවය (digital readiness) සහ තරඟකාරීත්වය මැනීම සඳහා නව දර්ශකයක් හඳුන්වා දෙමින්, ඩිජිටල් පරිවර්තනය පිළිබඳ ගෝලීය පර්යේෂණ ක්ෂේත්‍රයට සිය දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට SLIIT ව්‍යාපාරික පාසල සමත්ව තිබේ. “Digitalisation Dynamics: Developing a Global Index for Digital Pioneers, Adapters, and Followers” (ඩිජිටල්කරණයේ ගතිකතාවන්: ඩිජිටල් පුරෝගාමීන්, අනුගතවන්නන් සහ අනුගාමිකයින් උදෙසා ගෝලීය දර්ශකයක් සංවර්ධනය කිරීම) මැයෙන්…

(0)Comments | August 11, 2026 4:51 pm

Advantis අනුග්‍රහයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ Falcon E Racing කණ්ඩායම Formula Student Spain 2026 තරඟාවලියට එක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම Formula Student ඉලෙක්ට්‍රිරක් මෝටර් රථ ධාවන කණ්ඩායම වන මොරටුව විශ්වවිද්‍යාලයේ Falcon E Racing කණ්ඩායම, ලොව සුපිරිතම student motorsport තරඟාවලියක් වන Formula Student Spain 2026 සඳහා තරඟ වැදීමට නියමිතය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරඟාවලියට සහභාගී වීම සඳහා සිසුන් තිස් දෙදෙනෙකු සහ කථිකාචාර්යවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වන විට ස්පාඤ්ඤය බලා පිටත්ව ගොස්…

(0)Comments | August 11, 2026 2:15 pm

Agro Green Harvest Cultivation සමාගම Platinum Excellence සම්මාන දිනයි

ශ්‍රී ලංකාවේ තිරසාර කෘෂිකර්මාන්තය, ග්‍රාමීය සංවර්ධනය, ආහාර සුරක්ෂිතතාව සහ නවීන කෘෂිකාර්මික නවෝත්පාදන ක්ෂේත්‍රයට කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් Agro Green Harvest Cultivation පෞද්ගලික සමාගම Platinum Excellence Awards 2026 සම්මාන උළෙලේදී Platinum Excellence in Agricultural Impact & Rural Development සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල Cinnamon Life හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු අතර මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයෝ, ව්‍යාපාරික නායකයෝ…

(0)Comments | August 11, 2026 12:58 pm

Dyvesta ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන දිනයි

සත්ත්ව සෞඛ්‍ය හා පෝෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් වන Farmchemie සහ Feedchemie සමාගම්වල මව් සමාගම වන Dyvesta 2026 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී සුවිශේෂ ජයග්‍රහණයක් වාර්තා කරමින් පශු සම්පත් අංශයේ විශිෂ්ටතා සම්මානය දිනා ගැනීමට සමත් විය. එමෙන්ම දේශීය වෙළෙඳපොළ ප්‍රවේශයේ විශිෂ්ටත්වය සඳහා අනුශූරතාව හිමි කර ගනිමින් සමාගම ක්ෂේත්‍රයේ සිය නායකත්වය යළි තහවුරු කළේය. ශ්‍රී ලංකා ජාතික වාණිජ…

(0)Comments | August 11, 2026 12:56 pm

වේගවත් වර්ධනයක්, විශ්වාසවන්ත සේවාවක්: JKCG සමඟ BYD Aftersales ජාලය තවත් පුළුල් වෙයි

John Keells CG Auto (JKCG Auto) සමාගමේ මූලිකත්වයෙන් BYD සන්නාමය ශ්‍රී ලංකාව තුළ ඉතා වේගවත් වර්ධනයක් අත්කර ගනිමින් සිටී. මෙම සාර්ථකත්වය සහ සමාගමේ අලෙවියෙන් පසු සේවා ජාලයේ පුළුල් වීම නිරීක්ෂණය කිරීම සඳහා BYD හි ජාත්‍යන්තර ප්‍රධානීන් දෙදෙනෙකු වන BYD හි ආසියා-පැසිෆික් මෝටර් රථ අලෙවි අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, Ketsu Zhang සහ BYD හි ආසියා පැසිෆික් අලෙවියෙන්…

(0)Comments | August 11, 2026 11:55 am

මැලේසියානු මහ කොමසාරිස් අතින් Lavanya Travels වෙත ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සංචාරක සමාගම 2026 සම්මානය

ශ්‍රී ලංකාවේ සංචාරක සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය, පාරිභෝගික විශ්වාසය සහ අඛණ්ඩ ප්‍රගතිය යළිත් තහවුරු කරමින් Lavanya Travels ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සංචාරක සමාගම 2026 සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස්වරයා අතින් මෙම සම්මානය පිරිනැමීම විශේෂත්වයකි. මෙම සම්මානය Lavanya Travelsහි සාර්ථක ගමන් මඟේ තවත් සුවිශේෂ සන්ධිස්ථානයක් වන අතර විශ්වාසනීය, පුද්ගල අවශ්‍යතාවලට ගැළැපෙන සහ උසස් ප්‍රමිතියෙන් යුත්…

(0)Comments | August 10, 2026 5:52 pm

Great Place To Work® විසින් 2026 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන 50 අතරට Janashakthi Life නම් කෙරේ

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන Janashakthi Life සමාගම, Great Place To Work® Sri Lanka විසින් 2026 වසර සඳහා තෝරාගත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන 50 අතරට නම් කර තිබේ. මෙම ලැයිස්තුවට මහා පරිමාණ සමාගම් 17ක්, මධ්‍යම පරිමාණ සමාගම් 13 ක්, කුඩා පරිමාණ සමාගම් 10 ක් සහ ඉතා කුඩා පරිමාණ සමාගම්…

(0)Comments | August 10, 2026 2:33 pm

Video Story

Stock Market

Exchange Rates