Featured News

Softlogic Automobiles සහ ඉන්දියාවේ Greaves Ampere සුවිශේෂී හවුල්කාරීත්වය යටතේ නවතම Ampere  ඉලෙක්ට්‍රික් ස්කූටරය  ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ඉලෙක්ට්‍රික් ස්කූටර්  නිෂ්පාදන සමාගමක් වන Greaves Ampere සහ ශ්‍රී ලංකාවේ Softlogic Holdings PLC හි අනුබද්ධිත සමාගමක් වන Softlogic Automobiles (Pvt) Ltd අතර ඇති කරගත් සුවිශේෂී හවුල්කාරිත්වය යටතේ, Greaves Ampere හි ශ්‍රී ලාංකීය නිල සහ සුවිශේෂී බෙදාහැරීමේ හා අලෙවි නියෝජිතයා ලෙස Softlogic Automobiles පත් කර තිබේ. මෙම හවුල්කාරීත්වය මගින් Nexus, Magnus Neo, Magnus…

(0)Comments | August 5, 2026 1:55 pm

‘ඔටෝබාන් 3.0’ සම්මාන උළෙලෙහි දී සියැට් කැලණි විශිෂ්ටතම ව්‍යාපාරික හවුල්කරුවන් අගයයි

සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් දිවයින පුරා විහිදුණු සිය ව්‍යාපාරික හවුල්කාර ජාලයේ ශක්තිය, අභියෝග ජයගැනීමේ හැකියාව සහ සාර්ථකත්වය ඇගයීමට ලක් කරමින් 2026 වසරේ විශිෂ්ට හවුල්කරුවන් ඇගයීමේ සම්මාන උළෙල උත්කර්ෂවත් අයුරින් දින දෙකක් පුරා කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත්වූ අතර මේ සඳහා සමාගමේ ඉහළම දක්ෂතා දැක්වූ අලෙවි නියෝජිතයන්, බෙදාහැරීමේ හවුල්කරුවන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් එක්වූ අතර…

(0)Comments | August 5, 2026 12:55 pm

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්, ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රථම වරට කෘතිම බුද්ධියෙන් බලගැන්වූ, භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන ‘Beechat’ සහයකයා හඳුන්වා දෙයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLIC General) විසින්, ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සහ ඩිජිටල් සේවාවන් සඳහා පරිවර්තනීය ඉදිරි පියවරක් තබමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කෘතිම බුද්ධියෙන් (Artificial Intelligence – AI) බලගැන්වූ, තොරතුරු සහයකයා වන ‘Beechat’ නිල වශයෙන් එළිදැක්වීය. Beechat රක්ෂණ තොරතුරු සහයකයා, පාරිභෝගිකයින්ගේ අත්දැකීම නව මානයකට රැගෙන යාම අරමුණු කරගනිමින්…

(0)Comments | August 5, 2026 12:14 pm

Lanka Hospitals ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය තහවුරු කරමින් තවදුරටත් පෙරමුණේ

මසකට ප්‍රධාන ශල්‍යකර්ම 1,000කට අධික සංඛ්‍යාවක් සාර්ථකව සිදු කරමින්, ශ්‍රී ලංකාවේ ආරක්ෂිත මෙන්ම විශේෂිත ශල්‍ය වෛද්‍ය සේවා සැපයීමේ ප්‍රමුඛතම මධ්‍යස්ථානය ලෙස සිය ස්ථාවරය Lanka Hospitals තවදුරටත් ශක්තිමත් කරමින් සිටී. ජාත්‍යන්තරව පිළිගත් සායනික ප්‍රමිතීන්, පළපුරුදු බහුවිධ වෛද්‍ය කණ්ඩායම් සහ විධිමත් සුවපත් වීමේ පටිපාටීන් ඒකාබද්ධ කරමින්, රෝග විනිශ්චයේ සිට ශල්‍යකර්මයන් දක්වාත්, අනතුරුව පූර්ණ සුවය ලබා නැවත සාමාන්‍ය…

(0)Comments | August 4, 2026 2:56 pm

TECNO සමාගම, AI 60X Super Zoom, FlashSnap සහ Underwater Photography පහසුකම් සහිත CAMON 50 Pro ජංගම දුරකථනය වෙළඳපොළට හඳුන්වා දෙයි

TECNO සමාගම විසින් SuperZoom FlashSnap, AI 60X Super Zoom, 50MP Sony Ultra Night කැමරාව සහ Underwater Photography (දිය යට ඡායාරූප ගැනීමේ තාක්ෂණය) වැනි උසස් තාක්ෂණයන් ඇතුළත් CAMON 50 Pro ජංගම දුරකථනය නිල වශයෙන් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. සෑම සුවිශේෂී මොහොතක්ම සුපැහැදිලිව සහ නිර්මාණාත්මකව ඡායාරූපගත කිරීමට උනන්දුවක් දක්වන තරුණ පිරිස් උදෙසා නිර්මාණය කර ඇති CAMON…

(0)Comments | August 4, 2026 2:49 pm

Scope Cinemas වෙතින් ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ දැවැන්තම ප්‍රදර්ශනාත්මක අත්දැකීමක් සමඟින් Spider-Man මංගල දර්ශනය සාර්ථක ලෙස පවත්වයි

Scope Cinemas ආයතනය, Sony Pictures Releasing International සමග එක්ව ශ්‍රී ලංකාවේ හොලිවුඩ් සිනමා ප්‍රදර්ශනාත්මක අත්දැකීම් නව මානයකට ගෙන යමින් “Spider-Man: Brand New Day” චිත්‍රපටයේ මංගල දර්ශනය සාර්ථක ලෙස පවත්වන ලදී. මෙරට සිනමා ඉතිහාසයේ පැවැත්වුණු දැවැන්තම පූර්ව සිනමා දැක්ම ලෙස සැලකෙන මෙම සිදුවීමට, සිනමා ලෝලීන් වෙනුවෙන්ම සංවිධානය කළ විශේෂාංග රැසක් ඇතුළත් විය. සුවිශේෂී Red Carpet අත්දැකීමක්…

(0)Comments | August 4, 2026 1:53 pm

ප්‍රයිම් සමූහය සිය නවතම ශාඛාව ගම්පහදී විවෘත කරයි

ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත්‍ර වූ සහ වඩාත්ම විශ්වාසනීය දේපළ වෙළඳාම් සන්නාමය වන Prime සමූහය, සිය නවතම ශාඛාව අංක 6, මංගල පාර, ගම්පහ යන ස්ථානයේ පසුගියදා විවෘත කළේය. මෙය ප්‍රයිම් සමූහයේ ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි වේ. සීඝ්‍රයෙන් දියුණු වන ප්‍රදේශයක් වන ගම්පහ ප්‍රදේශයේ ජනතාවට මින් ඉදිරියට වඩාත් පහසුවෙන් Prime දේපළ ව්‍යාපෘති…

(0)Comments | August 4, 2026 1:30 pm

Yamaha සිය ප්‍රමුඛතම නූතන සංකල්පීය ප්‍රදර්ශනාගාරය බොරැල්ලේ දී විවෘත කරයි

ශ්‍රී ලංකාව තුළ Yamaha සන්නාමයේ නිල බෙදාහරින්නා වන Associated Motorways (AMW) සමාගම විසින් Yamaha  හි නවීන ප්‍රදර්ශනාගාරය බොරැල්ලේ දී විවෘත කර ඇත. Yamaha සන්නාමය ශ්‍රී ලංකාව තුළ වසර 45ක අභිමානවත් ගමන සනිටුහන් කරමින් ආරම්භ කළ මෙම නවීන ප්‍රදර්ශනාගාරය, පාරිභෝගිකයින් වෙනුවෙන්ම වෙන් වූ පරිපූර්ණ ප්‍රදර්ශනාගාරයකි.  මෙහි දී Yamaha  යතුරුපැදි, ස්කූටර්, පිටත සවි කරන බෝට්ටු එන්ජින් (OBM),…

(0)Comments | August 4, 2026 1:29 pm

ශ්‍රී ලංකා ටෙනිස් ක්‍රීඩාවේ ඉදිරි ගමනට නව ආලෝකයක් එක් කරමින් DIMO වෙතින් ජාත්‍යන්තර මට්ටමේ ආලෝකකරණ ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය (SLTA) සහ ශ්‍රී ලංකා ටෙනිස් ප්‍රිමියර් ලීගය (SLTPL) සමඟ එක්ව DIMO, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ටෙනිස් ක්‍රීඩාංගණ කිහිපයකට ජාත්‍යන්තර මට්ටමේ ආලෝකකරණ පද්ධතියක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. Centre court ඇතුළු ප්‍රධාන hard courts හතරක් ආවරණය වන මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ ටෙනිස් ක්‍රීඩාවේ යටිතල පහසුකම් සංවර්ධනයේ වැදගත් පියවරක් ලෙස සැලකේ. ජාත්‍යන්තර ටෙනිස්…

(0)Comments | August 4, 2026 1:28 pm

පරිගණක හා දුරකතන චිප්ස්හි ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමට HUAWEI විසින් නව සොයා ගැනීමක්

පසුගියදා නිමාව දුටු 2026 2026 IEEE International Symposium on Circuits and Systems (ISCAS) හිදී HUAWEI සමාගමේ He Tingbo විසින් “New Semiconductor Path in Practice”  නමින් විශේෂ ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී. එහිදී ඇය එම කර්මාන්තයේ වර්ධනය වෙනුවෙන් වූ සුවිශේෂී ක්‍රමවේදයක් ලෙස Tau (τ) Scaling Law හඳුන්වා දීමට කටයුතු කරනු ලැබීය. ඒ හරහා චිප්ස්වල ප්‍රමාණය කුඩා…

(0)Comments | August 4, 2026 1:13 pm

Video Story

Stock Market

Exchange Rates